allapu gedara

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    උබ මේකෙන් ආතල් එකක් ගන්නව වගේ..මොන වුනත් උබ ඇත්තට හෝ බොරුවට ඔහොම දෙයක් කළාට ඕව වැඩක් නෑ බං. උන් හරියට දැහැමිව ඉන්නවනම් අලු නෙමේ මොන රෙද්ද කළත් වැඩක් නෑ :lol::lol: අන්තිමට ඉතින් උබලටම තමයි රිටන් එක එන්නේ..මම දන්න උන් ඉන්නව ඔය වගේ හදි හූනියම් අනික් උන්ට කරපු. සමහර උන් විදවනවා ඇක්සිඩන්ට් වෙලා කකුල් කපලා. පව් ඉතින්..බලපංකෝ වෙනදේ :yes:
     
    Jonathan007

    Active member
  • Jul 10, 2018
    130
    100
    43
    paw weda yako owa.labana awurudde wath wenas weyan.happy new year 2019
    unge kelehi gunayk na bn
    උබ මේකෙන් ආතල් එකක් ගන්නව වගේ..මොන වුනත් උබ ඇත්තට හෝ බොරුවට ඔහොම දෙයක් කළාට ඕව වැඩක් නෑ බං. උන් හරියට දැහැමිව ඉන්නවනම් අලු නෙමේ මොන රෙද්ද කළත් වැඩක් නෑ :lol::lol: අන්තිමට ඉතින් උබලටම තමයි රිටන් එක එන්නේ..මම දන්න උන් ඉන්නව ඔය වගේ හදි හූනියම් අනික් උන්ට කරපු. සමහර උන් විදවනවා ඇක්සිඩන්ට් වෙලා කකුල් කපලා. පව් ඉතින්..බලපංකෝ වෙනදේ :yes:
    :dull: man echchara naraka weda karanne na ban
    Hay what the FUCK is wrong with you man !

    If you need some help in A/L and if mathematics then let us know.
    :dull:
    ගෙට ගල් ගහපන් :P

    anna wade :D:D
     
    • Like
    Reactions: Dr.Amdan

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දෙහි බෑයකුයි රතු මල් පොකුරකුයි තියපං ගෙට ඇතුල් වෙන පාරෙම :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    uba karala thiyeda?

    නෑ තෝ කරන්නෑ මේකෙ බොරුවට අහන්නෙ කියල දන්න නිසා ඊලඟ ත්‍රෙඩ් එකේ කලා කියල දාන්න දෙයක් කිව්වෙ :yes: