Allion 260 තියන අයගෙන් උපදෙනක් ඕනේ

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    Allion 260 තියන අයගෙන් උපදෙසක් ඕනේ

    1) මේකට පැට්‍රල් ගහන්නේ 92 ද 95ද
    2) මේකේ timing belt ද timing chain ද
    3) cvt ද නෝමල්ද
    4) 2007/2008 abs එනවද

    තව පාවිච්චියේදී මොනවහරි විශේෂ උපදෙස් තියනවද
     
    Last edited:

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    1) මේකට පැට්‍රල් ගහන්නේ 92 ද 95ද
    2) මේකේ timing belt ද timing chain ද
    3) cvt ද නෝමල්ද
    4) 2007/2008 abs එනවද

    තව පාවිච්චියේදී මොනවහරි විශේෂ උපදෙස් තියනවද


    Year eka mokadda?


    1. 92. 2012+ nam 95 gahna eka hondhai.
    2. Timing chain
    3. CVT
    4. ow.
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    1) ANY
    2) timing chain
    3) cvt
    4) 2007/2008 ow

    260 nam na, but I know the answers.

    1. 92
    2. Chain
    3. CVT
    4. Yes

    Year eka mokadda?


    1. 92. 2012+ nam 95 gahna eka hondhai.
    2. Timing chain
    3. CVT
    4. ow.

    1 92 athi.

    2 timing chain ekak enne eka belt ekata wada kal pawathinawa.

    3 CVT.

    4 ow ABS Air Bag enawa godak japan car wala 1996 indala ABS enawa.

    හැමෝටම උදව් කරාට බොහෝම ස්තූතී, ඒ වගේම ගොඩක් පිං


    Hyaenidae ඇතුළු අනෙක් මිතුරන්ගේ උදව්ව නිසා හොද ඇලියොන් එකක් ගන්න ලැබුනා :):)
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,600
    113
    හැමෝටම උදව් කරාට බොහෝම ස්තූතී, ඒ වගේම ගොඩක් පිං


    Hyaenidae ඇතුළු අනෙක් මිතුරන්ගේ උදව්ව නිසා හොද ඇලියොන් එකක් ගන්න පැබුනා :):)

    galle?
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    toyota inspection ekata dalada gatte?

    නෑනේ. ගියර් ඔයිල් එහෙම නම් වෙලාවට මාරු කරලා. ගැරජ් එකකින් ස්කෑන් කරලා බැලුවා.