1.)මචන්ලා මට උදව්වක් කරන්න...Alllion interior වල color දෙකක් තීනවා. Teak & black. ඒ වගේ වෙනස්කම් මොනවද ?market වැඩි අඩු බවක් තීනවද ?
2.)Allion 240
YOM 2003k තිනවා 2nd owner ...33.75i ...ඊට වඩා අඩු කරන්න බෑ කිව්වා ...හොදටම තියෙනවා....ගෙදරක use එකක් ...වටිනවද?ගණන shape ද ?96000කම් දුවල .....service record තිබේ ....