Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
Alloy wheel mod
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් ඕක කාබන් ෆයිබර් ලුක් එක තියෙන ස්ටිකරයක්. මම ගාව රෝලක්ම තියෙනව. ලැප් එකේ ඉදන් අහුවෙන අහුවෙන එකේ ගැහුවා කාලයක්

මචන් ඕක ගහන්නේ ඔහොම නෙමේ. ගහපු විදිහ සම්පූර්න වැරදි, ඔහොම හොද ෆිනිශින් එකක් ගන්න බෑ. උබ රටාව එක එක පැත්තට ගහල

ඉස්සෙල්ලම ඇලෝවීල් එක වහන්න පුලුවන් මට්ටමේ රවුමක් කපාගනින්. ඊට පස්සේ පුලු පුලුවන් විදිහට "ඇලවෙන තැන්වල" රැලි නොහිටින්න අලවපන්, අනිත් තැන්වල රැලි හැදෙනකොට කට් එකක් දාගනින්. දැන් උස්සපන් මොකාගෙන් හෝ හෙයා ඩ්රයර් එක. හීට් කරපන් දියවෙන ගානට. දැන් ඇලෝවීල් එකේ කනු අතරෙන් ඇදල නමපන්. ඊට පස්සේ හොදට රත් කරපන්. දැන් දාර ඉස්සෙන්නේ නැති වෙන්න කටර් එකෙන් කපපන්. කතුරෙන් කපන්න එපා. දවස් දෙකක් තුනක් අව්වේ තිබ්බනම් මලාට ගැලවෙන්නේ නෑ. පේන්ට් කලා වගේ තමා

උබ ඔය කෑලි කෑලි ඇලෙව්වහම ෆිනිශින් එකත් නෑ ගැලවිල්ලේ ඉවරෙකුත් නෑ. රහස තමා තනි ස්ටිකරෙන් ගහපන්. ඕනේ සර්ෆේස් බෙන්ඩ් එකක් හීට් කලාම ස්ටිකරෙත් නැමෙනවා. ඕනේ හිඩසක් උනුවෙලා ඇදිලා පිරවෙනවා

යූටියුබ් එකේ ඇති ඕක ගහන හැටි තව විස්තර ඕනේ නම්. මම ඔෆිස් එකේ ඉන්නේ ගෙදර ගිහාම මම හොයල දාන්නම් වීඩියෝ එකක් ඕනේනම්

මෙතන ආතල්ම කේස් එක මොකක්ද දන්නවද?????

මම ඔය ස්ටිකර් රෝල ගත්තේ තෝ නිසා කව්ඩෝ.... උබට මතකද මම ඔෆිස් කාර් එක හප්පගෙන තෝ ගාවට අඩාන බඩගාගෙන ආවේ. උබ ගුරු මුශ්ටි නොතියා හදාගන්න උදව් කලේ.වැඩේ ගොඩ දැම්මට පස්සේ පේන්ට් කරන්න බැරි නිසා ඇදල ඇරියේ ඔය ස්ටිකරේ තමා, ආන්න කාර් එක යකා වගේ තියෙනවා

එදා උදව් කරපු පිනෙන් කොටුරූල් පොතක් වගේ ඔය වෑන් එකෙන් කොටු පනින්න ලැබේවා

මම මෙන්න මෙහෙම ගේමක් දුන්නේ (මේ පොටෝ එක නෙට් එකෙන් ගත්තේ )

[QUOTE="රත්තරං, post: 17383120, member: 391748"] [SIZE="3"][B]මචන් ඕක කාබන් ෆයිබර් ලුක් එක තියෙන ස්ටිකරයක්. මම ගාව රෝලක්ම තියෙනව. ලැප් එකේ ඉදන් අහුවෙන අහුවෙන එකේ ගැහුවා කාලයක් මචන් ඕක ගහන්නේ ඔහොම නෙමේ. ගහපු විදිහ සම්පූර්න වැරදි, ඔහොම හොද ෆිනිශින් එකක් ගන්න බෑ. උබ රටාව එක එක පැත්තට ගහල:baffled::baffled: ඉස්සෙල්ලම ඇලෝවීල් එක වහන්න පුලුවන් මට්ටමේ රවුමක් කපාගනින්. ඊට පස්සේ පුලු පුලුවන් විදිහට "ඇලවෙන තැන්වල" රැලි නොහිටින්න අලවපන්, අනිත් තැන්වල රැලි හැදෙනකොට කට් එකක් දාගනින්. දැන් උස්සපන් මොකාගෙන් හෝ හෙයා ඩ්රයර් එක. හීට් කරපන් දියවෙන ගානට:P. දැන් ඇලෝවීල් එකේ කනු අතරෙන් ඇදල නමපන්. ඊට පස්සේ හොදට රත් කරපන්. දැන් දාර ඉස්සෙන්නේ නැති වෙන්න කටර් එකෙන් කපපන්. කතුරෙන් කපන්න එපා. දවස් දෙකක් තුනක් අව්වේ තිබ්බනම් මලාට ගැලවෙන්නේ නෑ. පේන්ට් කලා වගේ තමා උබ ඔය කෑලි කෑලි ඇලෙව්වහම ෆිනිශින් එකත් නෑ ගැලවිල්ලේ ඉවරෙකුත් නෑ. රහස තමා [COLOR="Red"]තනි ස්ටිකරෙන්[/COLOR] ගහපන්. ඕනේ සර්ෆේස් බෙන්ඩ් එකක් හීට් කලාම ස්ටිකරෙත් නැමෙනවා. ඕනේ හිඩසක් උනුවෙලා ඇදිලා පිරවෙනවා යූටියුබ් එකේ ඇති ඕක ගහන හැටි තව විස්තර ඕනේ නම්. මම ඔෆිස් එකේ ඉන්නේ ගෙදර ගිහාම මම හොයල දාන්නම් වීඩියෝ එකක් ඕනේනම් [COLOR="Red"][B]මෙතන ආතල්ම කේස් එක මොකක්ද දන්නවද?????:angry::angry::angry::angry: මම ඔය ස්ටිකර් රෝල ගත්තේ තෝ නිසා කව්ඩෝ...:angry::angry::angry:. උබට මතකද මම ඔෆිස් කාර් එක හප්පගෙන තෝ ගාවට අඩාන බඩගාගෙන ආවේ. උබ ගුරු මුශ්ටි නොතියා හදාගන්න උදව් කලේ:love::love:.වැඩේ ගොඩ දැම්මට පස්සේ පේන්ට් කරන්න බැරි නිසා ඇදල ඇරියේ ඔය ස්ටිකරේ තමා, ආන්න කාර් එක යකා වගේ තියෙනවා:yes::yes::yes::yes: එදා උදව් කරපු පිනෙන් කොටුරූල් පොතක් වගේ ඔය වෑන් එකෙන් කොටු පනින්න ලැබේවා:P:P:P:P [/B][/COLOR] මම මෙන්න මෙහෙම ගේමක් දුන්නේ (මේ පොටෝ එක නෙට් එකෙන් ගත්තේ ) [IMG]http://img.tjskl.org.cn/pic/z275217d-0x0-1/3d_carbon_fiber_vinyl_sticker_3d_carbon_fiber_car_vinyl_sticker.jpg[/IMG][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom