Alloy wheel mod

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    යාලුවෙක්ගේ කාර් ඒකකට ටින්ටඩ් ගෙන්න ගිය වෙලේ දැකලා නිකමට හිතිලා මේන්න මේ ස්ටිකර් කැල්ලක් රගෙන ඇවිත් ගැහුවා වැඩේ නරකමත් නැ
    මගේ ඇලොවි්ල් සව්ත්තු වෙලා තිබුනේ ඒ ටික වැහෙන්න ගහලා දැම්මා
    DSC_0109.jpg


    මේ තියෙන්නේ ඩිසයින් ඒක 1m හරි අඩියක් හරි (හරියට මතක නැ බන් :no:) 290ක්
    DSC_0106.jpg


    ‍වැඩේට ඹනේ උනේ කතුරයි පොඩි paper knife තලයයි ;)
    DSC_0107.jpg


    විල් ඒකේ රවිම් ශේප් තියෙන නිසා ටිකක් වැඩේ ලෙසිමත් නැ හෙමිට ඇලෙව්වේ රැලි නැති වෙන්න
    DSC_0108.jpg


    ඩිසයින් ඒක :love:මේකේ පෙනවා නේද නියන් පුස් කාලා වගේ කියලා පරන ඒක:angry:
    DSC_0110.jpg


    DSC_0111.jpg


    2 කට අලවලා ටිකක් දුවලා බැලුවා ගැලවෙනවාද කියලා තාම නම් අව්ලක් නැ ඉතින් :rolleyes::rofl:
    DSC_0111.jpg


    පොඩි වෙනසක් තියෙනවා :love:



    20141108_211038.jpg


    මටත් සලකලා ගියාට කමක් නැ රෙප් තිබුනොත් අනිවා දෙනවා
    බම්ප් ඒකක් දාගෙන යන්න අනික් අයටත් බලන්න:yes:

     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    wadeth narakama na, look ekak thiyenawa, wassata galawena ekak na, math bike eke silencer ekata gahawwa..........................
     
    Last edited:
    • Like
    Reactions: IDG

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අඩෝ පට්ට...... කාබන් ෆයිබර් රිම්ස්.........

    සර්විස් කරද්දී හයි ප්‍රෙෂර් වතුර අල්ලද්දී සමහර විට ගැලවෙන්න ඉඩ ඇත..... කල්පනාවෙන්........
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    අඩෝ පට්ට...... කාබන් ෆයිබර් රිම්ස්.........

    සර්විස් කරද්දී හයි ප්‍රෙෂර් වතුර අල්ලද්දී සමහර විට ගැලවෙන්න ඉඩ ඇත..... කල්පනාවෙන්........

    ඔව් ඒකට මොකක්හරි පිලියමක් යොදන්න වෙනවා.
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Apo kathai ban ;)
    Mara look ekak awilla thiyenawa ne? aluthen wheel set ekak danda giyoth ithin pana yanawane. kochchara welawak giyada ban mewa alawanda. Matanan barima wadak thamai ganata kapala sticker alawilla. Elaz
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    amuthu look ekak tiyanwa machan ..waturata galawenne natan ela ........
    ඹව් මචන් පොටො ඒකට පෙනවාට වඩා හොදට තියෙනවා
    වැස්සේ දවසක් නම් ගියා ඒත් ටික කාලයක් යනකොට තමා බලන්න ඹනේ
    :rolleyes::rolleyes:
    thanx macho :D
    wadeth narakama na, look ekak thiyenawa, wassata galawena ekak na, math bike eke silencer ekata gahawwa..........................
    වැස්සේ දවසක් නම් ගියා ඒත් ටික කාලයක් යනකොට තමා බලන්න ඹනේ
    ඹව් මචො මම නැවිච්ච තැන් නැතිවෙන්න ගහුවේ හොදට සීල් වෙන්න වගේ ;)
    oka umabata danna thibbe ohoma neme habay :P

    karala iwara wela anthima photo deka damma nam hari

    CARBON FIBER WHEEL SET EKAK GATHTHA SINHALU kiyala :P
    අඩේ ඹව්මයි එහෙම දැම්මත් අදුරන්න බැ:nerd:
    අඩෝ පට්ට...... කාබන් ෆයිබර් රිම්ස්.........

    සර්විස් කරද්දී හයි ප්‍රෙෂර් වතුර අල්ලද්දී සමහර විට ගැලවෙන්න ඉඩ ඇත..... කල්පනාවෙන්........
    අනිවා මචන් උන් ඉතින් අල්ලලා දානවානේ ඹනේ මගුලකට ලග ඉදලාම බලන්න වෙනවා අනිවාරෙන්
    thanx macho
    elane bang eth oka bubulu nathuwa sticker karanna hakiyawa sha iwaseema ona bang hamotama ba
    අප්පේ කියලා වැඩක් නැ මචො දවස් 2ක් විතර ගියා වැඩේට:nerd:
    ela ela
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔව් ඒකට මොකක්හරි පිලියමක් යොදන්න වෙනවා.
    edge ඒකට cut ඒක ඉතුරු කරේ නැ මචන් නැවුම් තියෙනකොට තමා ගැලවෙන්න බලන්නේ
    අනික පොඩි කැල්ලක් වත් පිටට පනින්න තිබ්බේ නැ ඒහෙම උනොත් දිගටම ඒතනින් ගැලවෙන නිසා
    :yes::yes:
    ithin machan alloy wheel ekata uba kamathi colour ekakin matt paint ekak gahuwa nam hari neh
    බැ මචන් පොලිශ් ඒක තියෙන ඒව්වාට මැට් ගැහුවාම හිටින්නේ නැ
    ඒහෙම ගහලා පතුරු ගැලවිලා ගිය ඒව්වා දැකලා තියෙනවා මම ඉදලා හිටලා ඒහෙම ගහනවානම් 600න් වගේ කපලා ගහන්න ඹනේ ඒහෙම කරන්න ගියොත් තියෙන shine ඒක නැත්තටම නැකිවෙනා
    ස්ටිකර් ඒක ඹනේ කාලෙක ගලවලා දාලා ගම් ටික භුමිතෙල් වලින් හේදුවනම් ආයෙ කලින් වගේ තියෙනවා

    Apo kathai ban ;)
    Mara look ekak awilla thiyenawa ne? aluthen wheel set ekak danda giyoth ithin pana yanawane. kochchara welawak giyada ban mewa alawanda. Matanan barima wadak thamai ganata kapala sticker alawilla. Elaz
    දවස් 2ක‍ෙ වාඩා ගියා බන් 1ක් ගලවලා අලවනවා ආයෙ වෙන දවසක අනික් ඒක හේම කරේ
    ගලවලා බිම තියාගෙන ඇලෙව්වේ කොන්දත් ඉවරයි දවසම නැවිලා ඉදල‍ා

    ජන්තු අයියා;17374032 said:
    මටත් අදහසක් පහල උනා...:yes:
    ඒල ඒල කරලා බලපන්
    Man hithanne Lacquer parak spray karanam goda kiyala :rolleyes:
    බැ Lacquer ගැඋනත් ඇති sticker ඒක උණුවෙනවා :no::no: