කට්ටියට පොඩි නිව්ස් එකක් අරන් ආවේ,උබල දන්නව නේද ALLRIGHT බෑන්ඩ් එකෙ ඉදපු අර තට්ට මෑන්ව,
Thushara Subasinhgha
කවුරුත් දන්නවනෙ මිනිහ තමයි බෑන්ඩ් එකෙ ඉන්න සුපිරිම ඩයල් එක කියල,ඉතින් මේ පන දාගෙන කියන්න හදන්නෙ ඌ බෑනිඩ් එකෙන් අයින් වෙලා





,දැන් ඉන්නෙ FEEDBACK එකේ.


ඔන්න ඔකයි නිවුස් එක.
ALLRIGHT එකේ fansල ඉන්නවනම් කොම්මෙන්ට් එකකුත් දාගෙන යමුකො,අනිත් අයට බලගන්නත් එක්ක.එහෙනම් අපි කැපුන,ජයවේවා!
