Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
-Aloka Udapadi|ආලෝකෝ උදපාදි Official Trailer-
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ ඉතිහාසය මහා වීර කාව්‍යයක්...............

මේ රට රැක ගන්න අපේ හෙළයන් කොතරම් දුක්-කම්කටොළු වළදලා තියනව ද කියන එක හිතද්දිත් ඇගේ හිරිගඩු පිපෙනවා.....

ඒ ඉතිහාසය, වීර කාව්‍යන් විදියට ප්‍රතිනිර්මාණය කරලා, දැන් ඉන්න පරම්පරාව ඥාණනය කිරීම මහා පින්කමක්.

ගාමණිඅබා (වලගම්බා) රජ වසර ගනනක් තිස්සේ අනේක දුක් කම්කටොළු මැද්දේ ගෙන ගිය ඒ දේශප්‍රේමී සටන් ව්‍යාපාරය නැත්තම් අපි මේ වන විට චෝල මණ්ඩලම් කියන මහා චෝල අධිරාජ්‍යෙය් කොටසක්.

මේ සිංහල රට එදා බේරා ගත් මහා විරයා ඔහුයි. ඒ පමණක් නොවෙයි ඔහු තමන් ගේ සටන් ව්‍යාපාරයට තමා කුඩා කල සිට ම උදව් කල දණ්ඩනායක බුදල්නා කියන ප්‍රාෙද්ශීය පාලකයා ගැන ලියල තියන පණාකඩුව තඹ සන්නසේ තියන ඔහු ගේ ම වචන වලින්, මේ රජු කොතරම් සංවේදී හදක් ඇති පාලකයෙක් වී ද කියන එක පෙන්වනවා.

අවසාන විග්රහයේ දී, මේ පින් බිම හැර අපට වෙන පින් බිමක් නෑ. මේ පින් බිම මෙසේ අපට-හෙළයන්ට අයත්ව පවතින්නේ ඔය ගාමණිඅබා රජු නිසායි.

[QUOTE="dath kimbula, post: 18026247, member: 329688"] [SIZE=3][COLOR=RoyalBlue] අපේ ඉතිහාසය මහා වීර කාව්‍යයක්............... මේ රට රැක ගන්න අපේ හෙළයන් කොතරම් දුක්-කම්කටොළු වළදලා තියනව ද කියන එක හිතද්දිත් ඇගේ හිරිගඩු පිපෙනවා..... ඒ ඉතිහාසය, වීර කාව්‍යන් විදියට ප්‍රතිනිර්මාණය කරලා, දැන් ඉන්න පරම්පරාව ඥාණනය කිරීම මහා පින්කමක්. ගාමණිඅබා (වලගම්බා) රජ වසර ගනනක් තිස්සේ අනේක දුක් කම්කටොළු මැද්දේ ගෙන ගිය ඒ දේශප්‍රේමී සටන් ව්‍යාපාරය නැත්තම් අපි මේ වන විට චෝල මණ්ඩලම් කියන මහා චෝල අධිරාජ්‍යෙය් කොටසක්. මේ සිංහල රට එදා බේරා ගත් මහා විරයා ඔහුයි. ඒ පමණක් නොවෙයි ඔහු තමන් ගේ සටන් ව්‍යාපාරයට තමා කුඩා කල සිට ම උදව් කල දණ්ඩනායක බුදල්නා කියන ප්‍රාෙද්ශීය පාලකයා ගැන ලියල තියන පණාකඩුව තඹ සන්නසේ තියන ඔහු ගේ ම වචන වලින්, මේ රජු කොතරම් සංවේදී හදක් ඇති පාලකයෙක් වී ද කියන එක පෙන්වනවා. අවසාන විග්රහයේ දී, මේ පින් බිම හැර අපට වෙන පින් බිමක් නෑ. මේ පින් බිම මෙසේ අපට-හෙළයන්ට අයත්ව පවතින්නේ ඔය ගාමණිඅබා රජු නිසායි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom