Alpha male වෙන හැටි

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,746
    1
    15,476
    113
    කෙනෙක් alpha නම් උ‍ෟ alpha, එ‍්ක මේ කොහෙවත් යන එකියක්ගෙ බයිලා අහලා බලෙන් හදා ගන්න බෑ. 😂

    අනික ඔය කියන තරම් ඕක clear cut නෑ. ගොඩක් අය අ‍ැත්තටම එක එක ලක්ෂණවල mix එකක් තියෙන්නෙ. තමන් sigma කියල හිතන උනුත් සෑහෙන්න ඉන්නවා.

    හැබැයි අ‍ැත්තටම sigma ලා පට්ට අඩුයි. මේ වීඩියෝ එක බැලුවා නම් තමන් එහෙමද කියලා තේරෙයි. Sigma කෙනෙක් කියන්නෙ මම වගේ ඩයල් එකක්. අනිත් උන් මොන හුත්තක් කිව්වත් අදාළම නෑ, කොච්චර පැටලෙන්න එවුන් අ‍ාවත් වැඩකට නැති එවුන් එක්ක හැමනෙන්ඩ යන් නෑ. තව ලක්ෂණ මේකෙ තියෙනවා. බලලා ඉගෙන ගනින්. 👍

     

    Iroh

    Well-known member
  • Dec 9, 2022
    159
    302
    63
    Gamma.jpg

    How to be a Gamma male.
    Alpha<<Sigma<<<<<<<<Gamma
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මෙකි බිටා ෆිමෙල් කෙනෙක් එකයි ඇල්ෆා මෙල්ලා පස්සෙ යන්නෙ,
    ඇල්ෆ මෙල්ස්ලා කැමති බිලා ගැනුන්ට, ඇන්න පැන්නා නෙ,

    ඇල්ෆා ගැනියෙක්ට ඇන්න පැන්නා කරාම තමයි ඇහෙන්න, අහවල් එකාගෙ බිජ්ජා කපලා කටෙ ඔබලා ගහෙ බැදලා,
    අනියම් පෙම්වතිය සහ පෙම්වලා ගගෙ පාවෙයි වගෙ කතා,,


    You don't have to be an alpha. Alphas don't survive that long. You are an Alpha until a better alpha enters the room
    ඇල්ෆා ගෙ රාජකාරිය පුලුවන් තරම් ඇනලා ඇනලා ලමයි හදලා මැරිලා යන එක, සමජෙ ගෙනියනෙ සිග්මා සහ බීටා උන්
    ------ Post added on Apr 27, 2023 at 2:20 PM
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මේ මොන ස යන්නක්ද.... ඇල්ෆා රෙද්දක් නෙමෙයි... කොල්ලෙක්ග උනත් කෙල්ලෙක්ගෙ උනත් ඔය ඇල්ෆා ද බීටාද කියන එකට ගොඩාක් දේවල් බලපානවා. පොඩි කාලේ ඉඳන් ආශ්‍රය කරන අය, දකින අහන දේවල්, වෙන දේවල් අනුව අනාගතය කියන එක ගොඩක් වෙනස් වෙන්න පුලුවන්. කෙනෙක් ඇල්ෆා ද බීටා ද කියලා මිනිස්සු තීරනය කරන්නේ තව කෙනෙක් දිහා සංසන්දනය කරලා මිසක් මනින මිම්මකින් නෙමෙයි නේ. මොකෝ ඕවා ඉපදෙනකොට අරන් එන දේවල් නෙමෙයි නේ...
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,798
    1
    15,077
    113
    මේවා නෙවෙයි බන්. ඇල්ෆා කියන්නෙ උපතින්ම ශරීර ශක්තිය තියන, කිසිම දේකට බය නැති, වටේම ඉන්න ගෑනුන්ට ඇර ඇර යන, ගහගන්ඩයි ගෑනුන්ටයි ඇරෙන්න වෙන දේවල් වලට මොලේ ටිකක් අඩු ඩයල් වලට :lol:
    True Story. බය නැති කම මොලේ අඩුකම නිසාම එක එකක්
     
    • Haha
    Reactions: AhhhCapaCapa