Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Auto News & Industry updates
ALTO තනිකරම වංචාවක් ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බදු සහනය නොදෙන ඉන්දියානු මෝටර් රථ අලෙවික&#3515

අයවැයෙන් ලබාදී තිබෙන බදු සහනයට සාපේක්ෂව මෝටර් රථවල මිල ගණන් අඩුකර නොමැති එක්තරා ඉන්දියානු මෝටර් රථ සමාගමක් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී තිබේ.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද මාධ්‍ය වෙත පැවසුවේ එක්තරා ඉන්දියානු සමාගමක් රුපියල් 2,30,000 ක පමණ මිල අඩුකිරීමක් කළ යුතුව තිබෙන මෝටර් රථවල මිල අඩුකර තිබෙන්නේ රුපියල් 30,000 කින් පමණක් බවත් වහාම එය නිවැරදි කරන ලෙස ඉල්ලා සිටින බවයි.

මෙම ඉන්දියානු සමාගම මෙය නිවැරදි කිරීමට කටයුතු නොකරන්නේ නම් එයට එරෙහිව පියවර ගැනීමට රජය සූදානම් බව කරුණානායක මහතා කීය.

පාරිභෝගිකයින්ට මේ ආකාරයෙන් බොරු කිරීමට ඉඩ ලබාදිය නොහැකි බව හෙතෙම අවධාරණය කළේය.

නව රජයේ අතුරු අයවැය මගින් එන්ජින් ධාරිතාවය 1000 සී.සී. වලට වඩා අඩු මෝටර් රථ වලට අදාළ බදු සියයට 15 කින් අඩුකර ඇත.

http://www.adaderana.lk/biz/tax/

[QUOTE="malith789, post: 17883403, member: 261911"] [b]බදු සහනය නොදෙන ඉන්දියානු මෝටර් රථ අලෙවිකර[/b] [COLOR="DarkRed"][SIZE="4"]අයවැයෙන් ලබාදී තිබෙන බදු සහනයට සාපේක්ෂව මෝටර් රථවල මිල ගණන් අඩුකර නොමැති එක්තරා ඉන්දියානු මෝටර් රථ සමාගමක් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී තිබේ. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද මාධ්‍ය වෙත පැවසුවේ එක්තරා ඉන්දියානු සමාගමක් රුපියල් 2,30,000 ක පමණ මිල අඩුකිරීමක් කළ යුතුව තිබෙන මෝටර් රථවල මිල අඩුකර තිබෙන්නේ රුපියල් 30,000 කින් පමණක් බවත් වහාම එය නිවැරදි කරන ලෙස ඉල්ලා සිටින බවයි. මෙම ඉන්දියානු සමාගම මෙය නිවැරදි කිරීමට කටයුතු නොකරන්නේ නම් එයට එරෙහිව පියවර ගැනීමට රජය සූදානම් බව කරුණානායක මහතා කීය. පාරිභෝගිකයින්ට මේ ආකාරයෙන් බොරු කිරීමට ඉඩ ලබාදිය නොහැකි බව හෙතෙම අවධාරණය කළේය. නව රජයේ අතුරු අයවැය මගින් එන්ජින් ධාරිතාවය 1000 සී.සී. වලට වඩා අඩු මෝටර් රථ වලට අදාළ බදු සියයට 15 කින් අඩුකර ඇත.[/SIZE][/COLOR] [URL="http://www.adaderana.lk/biz/tax/"]http://www.adaderana.lk/biz/tax/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom