ALTO මිල ඉහලට 10 සිට

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    අර වැස්සට බයික් එකක ගිහින් UNP ආණ්ඩුවක් ආවම මරුටි එකක් වත් ගන ඉන්න කිව්ව රැවටුන ජනතාවට දැන් මොකෝ වෙන්නේ?

    VZSJmt4.jpg
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,920
    3,281
    113
    Malabe
    1_Granite-Gray.jpg

    ඇල්ටෝ 800 මෝටර් රථ වල මිල රු 75000 කින් පමණ මේ මස (සැප්තැම්බර් ) 10 වන දින සිට ඉහල යන බවට වාර්තා වේ. ඉහල ගිය පසු නව මිල ලක්ෂ 15කි.
    අලුතින් order කිරීමට බලාපොරොත්තු වෙන එළකිරි වාසීන් අද හෙටම order කිරීම් නුවනට හුරුය. මිට අමතර මීලග අය වැයෙන් ද වාහන මිල ඉහල යාමට ඉඩ තිබේ. ඩොලරයේ අගය ඉහල යාම නිසා ඊට පෙර සියලුම වාහන මිල ඉහල යාමට බොහෝ දුරට ඉඩ ඇත.


    Mchn umba Alto agent/dealer kenekda?