🟥 වාහන ආනයනයේදී දැඩි සීමා.. පැනවූ කොන්දේසි මෙන්න.. බදුත් ඉහලට.. 🟥

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,497
    15,465
    113
    Gampaha
    මාලිමාවේ අපි දැන් අප්‍රේල් මාසේ තියන ජන්දේ එනකම් ඇඟිලි ගනිමින් ඉන්නේ... සමාජවාදයේ අම්මා මතක්වෙන්නම පලි ගන්නවා මාලිමාවෙන්...:frown::frown::frown:

    වාහන ආනයනයේදී දැඩි සීමා.. පැනවූ කොන්දේසි මෙන්න.. බදුත් ඉහලට..

    2020 වර්ෂයේ මුල භාගයේ සිට ක්‍රියාත්මක වූ තාවකාලික ආනයන සීමා ඉවත් කරමින් සංයෝජිත වර්ගී කරණ සංකේතාංක 304 ක් යටතේ වර්ගී කරණය වන පුද්ගලික භාවිතය සඳහා යොදා ගන්නා කාර්, වෑන් ආදී මෝටර් වාහන, පොදු ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්නා බස් රථ, භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගන්නා මෝටර් වාහන, විශේෂ කාර්යයන් සඳහා යොදා ගන්නා රථ, ත්‍රී රෝද රථ, යතුරු පැදි සහ අනෙකුත් මෝටර් එන්ජින් භාවිතා නොවන අයිතම ආනයනයට අවසර ලබා දෙමින්, 1969 අංක 01 දරන ආනයන සහ අපනයන (පාලන) පනත යටතේ 2025 ජනවාරි මස 31 දිනැති අංක 2421/44 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය 2025 පෙබරවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රකාශයට පත් කර ඇත.

    විදේශ විනිමය සංචිත ආරක්ෂා කිරීම, විදේශ විනිමය වැය කරමින් විශාල ප්‍රමාණයෙන් වාහන ආනයනය කර තොග රැස් කිරීම අධෛර්‌යමත් කිරීම, රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම ආදී කරුණු සැලකිල්ලට ගනිමින්, රට තුළ සිදුවන සාමාන්‍ය ආර්ථික කටයුතු දිරිමත් කිරීමේ සහ ආර්ථික ස්ථාවරභාවය සුරක්ෂිත කිරීමේ අරමුණු සහිතව වාහන ආනයනයට අදාලව පහත කොන්දේසි පනවනු ලැබේ.

    i. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ආනයනකරුවන් සහ රාජ්‍ය ආයතන විසින් මින් පනවනු ලබන රෙගුලාසි වලට යටත්ව අවශ්‍ය වාහන ප්‍රමාණය ආනයනය කළ හැක.

    ii. ඉහත (i) ඡේදයේ සඳහන් ආනයනකරුවන් හැර අනෙකුත් ආනයනකරුවන්ට මාස දොළහක (12) කාල සීමාවක් තුළ එක් මෝටර් වාහනයක් (01) පමණක් ආනයනය කළ හැක.

    iii. ආනයනය කරනු ලබන ඕනෑම මෝටර් වාහනයක් ගැනුම්කරුගේ නමට (ලියාපදිංචි ආනයනකරුවකුගෙන් මිල දී ගන්නා අවස්ථාවක දී) හෝ ආනයනකරුගේ නමට එකී මෝටර් වාහනයට අදාළ ආයාත බිල් පත්‍රයේ/ රේගු සටහන්කරයේ (CUSDEC) දිනයේ සිට දින අනූවක් (90) ඇතුළත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතුය.

    iv. මෝටර් වාහන ලියාපදිංචි කිරීම සඳහා ආනයන කරු හෝ ගැනුම්කරු විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය (TIN) ඇතුළත් දිවුරුම් ප්‍රකාශයක් සමඟින් අනෙකුත් අවශ්‍ය සියලු ලේඛන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වෙත ඉදිරිපත් කළ යුතුය.

    තව ද, ඉහත (i) ඡේදයේ සඳහන් ආනයනකරුවන් හැර අනෙකුත් ආනයනකරුවන් විසින් සිය දෙවන වාහනය ආනයනය කිරීමේ දී, තම ප්‍රථම වාහනය ආනයනය කළ දින සිට (රේගු සටහන්කරයේ දින සිට) මාස 12ක කාලයක් ඇතුළත වෙනත් වාහනයක් ආනයනය නොකළ බව ද එකී දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කළ යුතුය.

    V. යම් ආනයනකරුවෙකු දින 90 ක් ඇතුළත ආනයනික මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීමට අපොහොසත් වුවහොත්, එම මෝටර් වාහනය ලියාපදිංචි කරන අවස්ථාවේ දී, මෝටර් වාහනයේ පිරිවැය. රක්ෂණ හා නැව් ගාස්තු අගයෙන් (CIF Value) 45% ක උපරිම සීමාවකට යටත්ව, මාසිකව CIF අගයෙන් 3% බැගින් අයකරනු ලබන ප්‍රමාද ගාස්තු ගෙවීමට එකී ආනයනකරුට සිදුවේ.

    vi. කිසිදු අවස්ථාවක දී, මාසික ප්‍රමාද ගාස්තුව ගෙවීම සම්බන්ධයෙන් ගාස්තු අත්හැරීමක් ප්රදානය කරනු නොලැබේ.

    vii. මෝටර් වාහනයේ වයස නිර්ණය කිරීමේ දී, එකී මෝටර් වාහනයේ නිෂ්පාදිත දිනය සහ නෞහාර පත්‍රයේ/ගුවන් භාර පත්‍රයේ දිනය අතර කාලය ගණනය කළ යුතුය.

    viii. සහනදායී බදු අනුප්‍රමාණ යටතේ මෝටර් වාහන ආනයනය කිරීම සඳහා නිකුත් කරන බලපත්‍ර භාවිතා කරමින් කිසිදු මෝටර් රථයක් ආනයනය කිරීම සඳහා හෝ රේගුවෙන් නිදහස් කිරීම සඳහා අවසර ලබා දෙනු නොලැබේ.

    ix. දැනට ක්‍රියාත්මක රීති සහ රෙගුලාසි උල්ලංඝනය කරමින් යම් මෝටර් වාහනයක් ආනයනය කළහොත්, එකී මෝටර් වාහනය (වාහන) රේගු සටහන්කරයේ (CUSDEC) දිනයේ සිට දින අනූවක් (90) ඇතුළත අදාළ ආනයනකරු විසින් ප්‍රති-අපනයනය කළ යුතුය.

    තව ද, තීරු බදු නිදහස් කිරීමේ රේගු අඥා පනත යටතේ වු විධි විධාන අනුව අය නොකළ තීරුබදු නැවතබලාත්මක කිරීම සඳහා 1962 අංක 19 දරන ආදායම් සංරක්ෂණ පනත යටතේ 2025 ජනවාරි මස 27 දිනැති අංක 2421/05 දරන ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව, රේගු සංකේතාංක පරිච්ඡේද අංක 87 හි ඇතුලත් වන මෝටර් වාහන ආනයනය කිරීමේ දී වාහනයේ පිරිවැය, රක්ෂණ, නැව් ගාස්තු අගයෙන් (CIF Value) 20%ක තීරු බද්ද අය කිරීම 2025 ජනවාරි මස 28 දින සිට බලාත්මක කරන ලදී.

    එසේ වුවද, මෝටර් වාහන ආනයනයේ දී වාහනයේ පිරිවැය, රක්ෂණ, නැව් ගාස්තු අගයෙන් 30% ක තීරුබද්දක් අය වන පරිදි, රේගු ආඥාපනතේ 10 (අ) වගන්තිය යටතේ අධිභාරයක් පැනවීම සඳහා 2025 ජනවාරි මස 31 දිනැති අංක 2421/43 දරන ගැසට් නිවේදනය 2025 පෙබරවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රකාශයට පත්කර ඇත.

    ඒ අනුව, දැනට ක්‍රියාත්මක 20% ක් වු තීරුබද්ද සහ ඒ මත ක්‍රියාත්මක කරනු ලබන 50% ක අධිභාරය සමඟ රේගු ආඥා පනත (235 වන අධිකාරය) යටතේ මුළු තීරු බදු ලෙස 30% ප්‍රමාණයක් මෝටර් වාහන ආනයනය සඳහා අයවන ලෙස විධිවිධාන සලසා ඇත.

    -LCN-
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,632
    7,694
    113
    "සමාජවාදයේ අම්මා මතක්වෙන්නම පලි ගන්නවා මාලිමාවෙන්..."

    කාටද චන්දෙ දෙන්න හිතන් ඉන්නෙ කියලත් කිව්වනන් ලේසී අපිට...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,427
    32,145

    @Kumbhakarna22 umba medapara katada denna hithan inne kiyapanko iseella?
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,497
    15,465
    113
    Gampaha
    "සමාජවාදයේ අම්මා මතක්වෙන්නම පලි ගන්නවා මාලිමාවෙන්..."

    කාටද චන්දෙ දෙන්න හිතන් ඉන්නෙ කියලත් කිව්වනන් ලේසී අපිට...
    ජන්දේ දෙන්න ඔනේමයි කියලා නීතියක් නෑනේ.. මාලිමාවට දීලා රැවටුණු එවුන් ගෙදර හිටපල්ලා.. සජිත්ගේ රනිල්ගේ සෙට් එක ජන්දේ දාපල්ලා.. :yes:
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    එතකොට වත් උබට වගන් ආර් එක ලක්ෂ 35 ට හම්බ වෙයිද :sorry:
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,497
    15,465
    113
    Gampaha
    එතකොට වත් උබට වගන් ආර් එක ලක්ෂ 35 ට හම්බ වෙයිද :sorry:
    ඔව්..මොකද 159 ගැලවෙන්න පටාන් ගන්නවා.. එතකොට උබලාගේ ලොකුකම බහිනවා.. එතකොට විපක්ෂේ කියන විදිහට වැඩ කරන්න වෙනවා. :yes:
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඔව්..මොකද 159 ගැලවෙන්න පටාන් ගන්නවා.. එතකොට උබලාගේ ලොකුකම බහිනවා.. එතකොට විපක්ෂේ කියන විදිහට වැඩ කරන්න වෙනවා. :yes:
    උබ මේ මගුලක් කතා කරනවා , අන්න අරෙහෙ විපස්සේ කෙදිරි ගානවා 😂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    මරු ආතල්. කලින් මුගේ නුල් වලට හුරේ දාපු උන්ම ඇවිත් දැන් කෙඳිරි ගානවා. 🤭🤭

    ජෙප්පෙක් ඇවිත් මුගෙ කැම්පේන් හිග මුදල් ගෙවපන් බන්. පුදුම අහේනියක්
    ෂුවර් එකට උගන්ඩාවෙන් ගෙනාවම දෙන්නන් කියන්න ඇති. 🥹
    ------ Post added on Feb 2, 2025 at 8:44 AM
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,086
    10,668
    113

    ලීසිං කොම්පැනි වලට විතරක් බැනලා වැඩක් නෑ උන්ව නියාමනය කරන්න තමයි මහබැංකුව කියලා මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් පඩිගන්න වෙසිගේ පුතාලා ටිකක් ඉන්නේ ,

    මෙතැන ප්‍රධානම වැරැද්ද මහබැංකුවේ වෙසිගේ පුතාලා overvalue කරලා ලිසින් දෙනකොට ඒක නියාමනය නොකරපු එක , මතකනේ ඕකුන් පඩි වැඩිකරගනිපු විදිය

    ගාල්ලේ කොටුවේ නේද බන් මේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,617
    72,823
    113
    මාලඹේ
    ලීසිං කොම්පැනි වලට විතරක් බැනලා වැඩක් නෑ උන්ව නියාමනය කරන්න තමයි මහබැංකුව කියලා මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් පඩිගන්න වෙසිගේ පුතාලා ටිකක් ඉන්නේ ,

    මෙතැන ප්‍රධානම වැරැද්ද මහබැංකුවේ වෙසිගේ පුතාලා overvalue කරලා ලිසින් දෙනකොට ඒක නියාමනය නොකරපු එක , මතකනේ ඕකුන් පඩි වැඩිකරගනිපු විදිය

    ගාල්ලේ කොටුවේ නේද බන් මේ
    ඔව් කොටුවේ තමා
     
    • Like
    Reactions: hi.dushan

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,946
    21,470
    113
    පරණ මලකඩ කෑලි ගෙන්න දුන්නේ නැති එක නම් ලොකු දෙයක්. ඇල්ටෝ බුල්ටෝ අඩු කුලේ පර හැත්ත ගෙවල් වලම තියන්න ඕනේ :yes: