Alto ලක්‍ෂ 50යි.. Vitz 81යි.. Axio 150යි.. Premio 190යි.. කාර් මිල අහසේ..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    වෙළඳපොලේ මෝටර් රථ මිල විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.

    අන්තර්ජාල වෙබ් අඩවිවල පලකර ඇති දැන්වීම් අනුව ඒවායේ වසර දෙකක කාලයක් තුල මිල සියයට සියයද ඉක්මවා මිල ඉහළ ගොස් ඇත.

    විදේශ විනිම අර්බුදය මත මෙරටට මෝටර් රථ ආනයනය තහනම් කිරීම හේතුවෙන් මෙම මිල ඉහළ ගොස් ඇත.

    නමුත් වාහන වෙලදුන් පවසන්නේ මිල ඉහල ගියද වාහන අලෙවිය ඉතාම අඩු මට්ටමට පත් ව ඇති බවයි.

    මෙරට වැඩි වශයෙන් අලෙවි වන ජනප්‍රිය වාහන වර්ග කිහිපයක මිල ගණන් මෙහි දැක්වේ. මිල දැක්වෙන්නේ මිලියන ගණනිනි.

    2018 – Vitz – 8.1
    2018 – alto japan – 5
    2015 – alto india – 3
    2017 – Axio – 15
    2008 – Axio – 6.4
    2014 – Premio – 12.5
    2019 – Premio – 19
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    වාහනනම් ගාන වැඩී මචන් .😍
    ඒකනම් පිලිගන්න ඕන..මහින්ද හොරා...
    අනුර ආවම ගාන අඩුවෙයි..
     
    • Haha
    Reactions: erozan

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,056
    113
    Rockers Island
    වාහනනම් ගාන වැඩී මචන් .😍
    ඒකනම් පිලිගන්න ඕන..මහින්ද හොරා...
    අනුර ආවම ගාන අඩුවෙයි..
    වාහන වලට හොද මිලක් දුන්නා මේ ආන්ඩුවෙන්
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    වාහන වලට හොද මිලක් දුන්නා මේ ආන්ඩුවෙන්
    ඔව්..
    අනුර ආවම අඩු වුනොත් අපරාදේ?
    අනුර හරි සජියා හරි ආවම වාහන මිල අඩු වෙන්නේ කොහොමද බන්?
     
    • Haha
    Reactions: Brandy2020

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,537
    25,869
    113
    වාහනේ කෝටිගාණක් වුණත් බූමිතෙල් වලින් දුවන්න බැරිනම් වැඩක් නෑ....මේක ලංකාව බන් ඔක්ටේන් 76 ....
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    වාහනේ කෝටිගාණක් වුණත් බූමිතෙල් වලින් දුවන්න බැරිනම් වැඩක් නෑ....මේක ලංකාව බන් ඔක්ටේන් 76 ....
    දාපන් මචන් ටෙස්ට් රිපෝට් එක..😂😂
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    නමුත් වාහන වෙලදුන් පවසන්නේ මිල ඉහල ගියද වාහන අලෙවිය ඉතාම අඩු මට්ටමට පත් ව ඇති බවයි.

    ඉතිං ඒක ඵහෙම වෙන්න ඵපැයි.. වැඩි ගණන් දීල වාහන ගන්නෙ පිස්සුවටද..
     
    • Haha
    Reactions: acerBro

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,562
    75,420
    113
    ඉතිං ඒක ඵහෙම වෙන්න ඵපැයි.. වැඩි ගණන් දීල වාහන ගන්නෙ පිස්සුවටද..
    Not sure who is crazy to buy at this rate. But probably people who want ot buy their first vehicle might go for this.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මදි මදි ඔක්කොම මිලියන 10 පන්නන්න ඕනි. මිනිස්සුන්ට සල්ලි වැහිවැහැලා
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    ඔව්..
    අනුර ආවම අඩු වුනොත් අපරාදේ?
    අනුර හරි සජියා හරි ආවම වාහන මිල අඩු වෙන්නේ කොහොමද බන්?

    හොරකන් කරන්නේ නැති නාස්ති කරන්නෙ නැති එවුන් පත් කලානම් මෙහෙම ඩොලර් අර්බුධ නෑ..
    එතකොට වාහන ආනනයනය කරන්න පුලුවන්. වාහන අඩුවට ගන්න පුලුවන්..
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    හොරකන් කරන්නේ නැති නාස්ති කරන්නෙ නැති එවුන් පත් කලානම් මෙහෙම ඩොලර් අර්බුධ නෑ..
    එතකොට වාහන ආනනයනය කරන්න පුලුවන්. වාහන අඩුවට ගන්න පුලුවන්..
    Adoo niyamai machan anurayage hemchaiyange arthika danuma..😂😂😂
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Adoo niyamai machan anurayage hemchaiyange arthika danuma..😂😂😂
    කවුරුද කිව්වේ අනුර හොරකන් කරන්නේ නෑ කියලා 😁 ඔයාට එහෙම හිතිලා වගේ

    මම කිව්වේ "හොරකන් කරන්නේ නැති නාස්ති කරන්නෙ නැති එවුන් පත් කලානම්.."
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    https://www.batfa.com/newcar-suzukialto.htm

    😂😂😂😂

    poddak kiyapan anuraya awama japanese price eka aduwena widiya wahaneka..😂😂😂 1¥=1.78LKR

    Screenshot_20220112-152114_Chrome.jpg


    කවුරුද කිව්වේ අනුර හොරකන් කරන්නේ නෑ කියලා 😁 ඔයාට එහෙම හිතිලා වගේ

    මම කිව්වේ "හොරකන් කරන්නේ නැති නාස්ති කරන්නෙ නැති එවුන් පත් කලානම්.."
    මද්‍යස්ත මත දාරියෙක්ද ඔයා??
    ------ Post added on Jan 12, 2022 at 3:23 PM
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    වාහනනම් ගාන වැඩී මචන් .😍
    ඒකනම් පිලිගන්න ඕන..මහින්ද හොරා...
    අනුර ආවම ගාන අඩුවෙයි..
    මහින්ද හොරකම් කරපු තරම කොචචරද කියනවනවානම්, මොකා ආවත් ලංකාවට ගොඩ ඒමක් නෑ කියලා වලව්වේ කොමඩ් හෝදන උනුත් දන්නවා.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    https://www.batfa.com/newcar-suzukialto.htm

    😂😂😂😂

    poddak kiyapan anuraya awama japanese price eka aduwena widiya wahaneka..😂😂😂 1¥=1.78LKR

    View attachment 156991



    මද්‍යස්ත මත දාරියෙක්ද ඔයා??
    ------ Post added on Jan 12, 2022 at 3:23 PM

    නැහැ අවස්ථාවාදියෙක් රට වෙනුවෙන්...
    එකනේ "හොරකන් කරන්නේ නැති නාස්ති කරන්නෙ නැති එවුන් පත් කලානම්.." කියලා කිව්වේ
    හැබැයි අනුරයට බනින එවුන්ටත් අනුරය හොරකන් කරන්නෙ නැති කෙනෙක් විදියට දකින එකනම් හොඳයි

    හැබැයි හොරු පත් කරගෙන උන් හොරකන් කරද්දි රටේ ඩොලර් නැති වෙලා රුපියල් අච්චි ගැහුවාම මෙහෙම වැඩි වෙනවා කියලා තේරුම් ගන්න පුලුවන් නම් තව හොඳයි

    වාහන ගනන් අනාගතයේ අඩු වෙන්නේ කොහොමද අහනවා.. ඔය කියන alto එක 2018 ලක්ශ 28ට ගන්න තිබ්බා 2018 කාලේ ඩොලර් එකත් 180ල් වගේ තිබ්බේ. import restrictions අරවා මේවා මුකුත් නැතිව. Audi A1 -> 40 laks, WagonR 28-25laks, Vitz 33-43laks