Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Alto 2015
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබට මන් කියනදේ තේරෙන්නේ නෑ බන්. .

සරල නිසයි සැබැ ගානයි ටැක්ස් එක්ක වෙන ගානයි කිව්වේ. .

එහෙම නැත්තන් එකින් එක වාහනේ අරන් වාහනේ ඔප්ශන් සහ අනෙකුත් සියලුමදේ ගැන කියලා වාහන සසදන්න වෙනවා. .

අනිත්දේ බ්රැන්ඩ් නිව් ඇල්ටො 20ට තියෙන්නෙ කොහෙද කියපන්කො මුලින්ම. .

දැන් මම කිව්වනේ 22ක් දීලා ඇල්ටෝ ගන්නවනම් තව හතරක් දාලා වැගන් ආර් එකක්ම ගන්න බලපන් කියලා. .

ඒකට මන් හේතුවක් විදියට ටැක්ස් එක පෙන්නුවා, වාහනේ අන්තර්ජාතික මිල පෙන්නුවා. .

උබ කියනවනම් මන් ඒ කියපුදේ වැරදී වැගන් ආර් එකට වඩා ඇල්ටො එකක් ගන්න එක හොදයි කියලා උබ ඒක සාදක ඇතුව ඔප්පු කරලා පෙන්නපන්. .

උබත් රැල්ලට දුවන එකෙක් බවයි පේන්නේ. . එහෙම නැත්තන් උබට හිත රිදෙනවා මන් කියන දේ නිසා. .

උබට මන් කියන විශය ගැන අවබෝදයක් නෑ නැත්තන් මන් කියනදේ තේරුම් ගන්න උත්සහ කරන්නෙත් නෑ. .

ප.ලි

දැන් ඇල්ටො එක 22.75ක් ලු. . 23ක් ගෙවලා ඇල්ටො එකක් ගන්න එක 26ක් ගෙවලා වැගන් ආර් එකක් ගන්න එකට වඩා ලාබයි වාසියි කියන්න හේතු කියපන් බලන්න. .

[QUOTE="XibitZ, post: 22493357, member: 132898"] [SIZE=4][COLOR=DarkRed]උබට මන් කියනදේ තේරෙන්නේ නෑ බන්. . සරල නිසයි සැබැ ගානයි ටැක්ස් එක්ක වෙන ගානයි කිව්වේ. . එහෙම නැත්තන් එකින් එක වාහනේ අරන් වාහනේ ඔප්ශන් සහ අනෙකුත් සියලුමදේ ගැන කියලා වාහන සසදන්න වෙනවා. . අනිත්දේ බ්රැන්ඩ් නිව් ඇල්ටො 20ට තියෙන්නෙ කොහෙද කියපන්කො මුලින්ම. . දැන් මම කිව්වනේ 22ක් දීලා ඇල්ටෝ ගන්නවනම් තව හතරක් දාලා වැගන් ආර් එකක්ම ගන්න බලපන් කියලා. . ඒකට මන් හේතුවක් විදියට ටැක්ස් එක පෙන්නුවා, වාහනේ අන්තර්ජාතික මිල පෙන්නුවා. . උබ කියනවනම් මන් ඒ කියපුදේ වැරදී වැගන් ආර් එකට වඩා ඇල්ටො එකක් ගන්න එක හොදයි කියලා උබ ඒක සාදක ඇතුව ඔප්පු කරලා පෙන්නපන්. . උබත් රැල්ලට දුවන එකෙක් බවයි පේන්නේ. . එහෙම නැත්තන් උබට හිත රිදෙනවා මන් කියන දේ නිසා. . උබට මන් කියන විශය ගැන අවබෝදයක් නෑ නැත්තන් මන් කියනදේ තේරුම් ගන්න උත්සහ කරන්නෙත් නෑ. . [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][COLOR=Red]ප.ලි[/COLOR] දැන් ඇල්ටො එක 22.75ක් ලු. . 23ක් ගෙවලා ඇල්ටො එකක් ගන්න එක 26ක් ගෙවලා වැගන් ආර් එකක් ගන්න එකට වඩා ලාබයි වාසියි කියන්න හේතු කියපන් බලන්න. .[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom