මට පොඩ් අදහසක් දෙනවද .... මම ඇල්ටෝ 2015 කාර් එකක් බැලුව ගන්න 17යි 50 කට සෙට් උනේ
කි;මි 72000ක් දුවල තියෙනවා
පලවෙනි අයිතිකරු..

ඇලෝයි විල් ,

රිවස් කැමරා .

සෙන්ටර් ලොක්,

ටින්ටඩ් ...

සබ් එකකුත් හයි කරලා තියෙන්නේ.....

මේ ගානට මේක වටියිද? මයිලේජ් එක වැඩි නිසයි පොඩ්ඩක් අදහසක් ගන්න බැලුවේ.... වාහනේ සොනිට් එකේ දුවල තියෙනවා කොළඹ අවට..... ඌ කියන්නේ නම් වයිෆ් ගේ අයිය තමා දිව්වේ කියල (අමු කෙබරයක් වෙන්න ඇති) මේ ස්පෙක් එකත් එක්ක මේ ගානට වටිද මේක ?