Alto Car එකක්Service කිරීම

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    Alto k10 කාර් එකක්
    සාමාන්‍යයෙන් Service එක කරන්න ඕනි කිලෝමීටර් කීයකට සැරයක්ද ?.
    මොනවද දාන්න හොඳ Oil ජාතිය ?
    Aircleaner Filter Changing , Wheel alignment Check වගේ වැඩ කරන්න ඕනි කිලෝමීටර් කීයකට සැරයක් වගේද ?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,898
    2
    54,583
    113
    5000Km/6 months (whichever comes first) if mineral engine oil is used, 10000km/12 months if synthetic

    Mobil/Valvoline/Liqui Moly (If you have a credit card you can buy these from Daraz with discounts, directly from the authorized agent)

    It is advised to replace the oil filter with every oil change but you can stretch it to 10K kms/1 year

    Air filter, wheel alignment - 10K kms/1 year
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    Alto k10 කාර් එකක්
    සාමාන්‍යයෙන් Service එක කරන්න ඕනි කිලෝමීටර් කීයකට සැරයක්ද ?.
    මොනවද දාන්න හොඳ Oil ජාතිය ?
    Aircleaner Filter Changing , Wheel alignment Check වගේ වැඩ කරන්න ඕනි කිලෝමීටර් කීයකට සැරයක් වගේද ?
    1) 5000Km
    2) Castrol 10W 30
    3) Air Filter eka nam condition eka balala
    4) Alignment karanne issaraha rack eka haduwoth hari paththa gewenawa wage dakkoth vithrai

    dan mn 250,000km vithara duwala thynwa
     
    • Like
    Reactions: Indikaz and mr.Z

    anushkapubudu

    Well-known member
  • Dec 6, 2022
    563
    457
    63
    සාමාන්‍යයෙන් කරන්නෙ නම් කිලෝමීටර 5000 න් 5000 ට,
    ඔයිල් වර්ගය ගැන නම් කියන්න බෑ නමුත් පැදලා තියෙන KM ගානට අනුව Oil Viscosity එක හරියට දාන්න.
    කලින් පරණ Service Records තියෙනවා නම් ඒවගේ දාපු Oil Brand, Oil Grade බලාගන්න,
    Air Filter, AC Filter චෙක් කරලා සවුත්තු වෙලානම් විතරක් Replace කරානම් ඇති...
    ටයර් එක අසාමාන්‍ය විදියට ගෙවිලනම් වීල් Alignment එකක් කරගන්න,
    ටයර් අලුතෙන් දානවනම් Alignment එකක් කරානම් හරි,
    කට්ට තියෙන ටයර් දෙකක් ඉස්සරහට දාන්න..