කාර් එකේ පෙට්‍රල් ගේජ් එකේ අවුලක්, Any idea?

nkt

Well-known member
  • Aug 11, 2015
    3,771
    3,740
    113
    wire ek kala nm bn floater ek wada karannam ba ned? mageth oka thiyenw full gahuwam bagayai katta naginne.
    Floater gauge ek witharak aliexpress eke thiyenw bn mn ekak gennana inne 5k wage venne
    naththan recon unit ek aragena ube fuel pump motor ek ekat dala ganna

    maka bass la lagat nm danna epa machan wawagena kai oka :no:

    mage AC ek on off wewi wada karanna gaththa nisa thank kipekata pennuaw, blower ek maru karanna ona kiyala maru kala eth on venne na, passe center console ekath galawala baluw un hoyaganna ba, mn apahu hai karapan kiyala gedar awilla wiring diagram ek baluw internet eken, balala resistor ek thiyen thana baluwam ethan wire ekak galawila eka nisai on wela naththe :dull: 20k withar nikan kudu una

    Honda thanakata pennapan ban.. math oya widihata hithala ..hadanna ona engine ekak youtube eken bala la.. eka eka leda hoyanna laksha 3 withara wiyadam kara.. barima thama waddek ta damma ma kiwwa..meka atawala bah..sampoorna hadanna ona kiyala..aney deyyane kiyala haduwa.. kisi awulak nah.. fuel side karana thanakata dala balanna..wadey kiyanne dan inne pattama horu.. mokadda umbe wahane.. oka denna ona electrical side eka danna ekek ta hari..fuel tank bala sudda karana fuel pump hadana thanakata.. fuel pump hadana un ful line ekama balanawa... bata line..tank eka serama..ehema wath balapan..recondition fuel pump ekak dapan.. mage eketh ehemai..full gahuwama wada.. bage bassa gaman pissu natanawa.
    kohed thana bn?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    10,601
    17,833
    113
    Colombo
    Loku experience ekak na.

    Multimeter ekakin Cable, earthing tika check kaloth moko
    ගෙදර කරන්න අමාරුයි බන්
    ටැංකිය බාල තමයි ඒ වයරින් එක බලන්න වෙන්නෙ

    wire ek kala nm bn floater ek wada karannam ba ned? mageth oka thiyenw full gahuwam bagayai katta naginne.
    Floater gauge ek witharak aliexpress eke thiyenw bn mn ekak gennana inne 5k wage venne
    naththan recon unit ek aragena ube fuel pump motor ek ekat dala ganna

    maka bass la lagat nm danna epa machan wawagena kai oka :no:

    mage AC ek on off wewi wada karanna gaththa nisa thank kipekata pennuaw, blower ek maru karanna ona kiyala maru kala eth on venne na, passe center console ekath galawala baluw un hoyaganna ba, mn apahu hai karapan kiyala gedar awilla wiring diagram ek baluw internet eken, balala resistor ek thiyen thana baluwam ethan wire ekak galawila eka nisai on wela naththe :dull: 20k withar nikan kudu una


    kohed thana bn?
    ගේජ් එක විකාර විදියට නේ වැඩ කරන්නෙ
    ground ලයින් එකක් කාල නං සිග්නල් හරියට යන්නෙ නැතිව ඇති ඒව ECU එකෙන් එක එක විදියට interpret වෙනව ඇති (just a guess)
    Mama hithanneth wiring ake aulak kiyala..oka harima kenekta denna balanna..

    update akak Danna
    ඔවු අද යනවා බලන්න

    sell this and buy a new car
    It's a Civic FD, one of the last generation of cars that got the balance between electronics and mechanicals just right.

     
    • Like
    Reactions: nkt

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    51,955
    20,402
    113
    Gotland
    sender unit එක විතරක් නැහැ
    මම කම්පැනියෙන් ඇහුවා පම්ප් එකත් එක්ක ෆුල් සෙට් එක තියෙන්නෙ ඒක 90ක් කිවුවා

    Sender එකේ තියෙන්නේ variable resistor එකක් වයර් 3, 4 සමහර ඒවගේ 4 වෙනි එකෙන් ඉන්දිකෙටර් එකට ගන්නේ
    ඕකේ ෆුල් පෙන්නද්දී ෆ්ලොටර් පොසිෂන් එකට වයර් එකට ගවල බලන්න පුළුවන් මීටර් එකේ ෆුල් පෙන්නනවද කියල
    හොද බාසෙක් අල්ලාගෙන චෙක් කරවගන්න
    වෙන්න පුළුවන් දේවල් ඉතිං වයර් වලින් 1ක් කැඩිලා / කාල එහෙම නැතිනම් ඕකේ රෙසිස්ටර් විදිහට තින කාබන් ස්ට්‍රිප් වලට හරියට ෆ්ලොටර් ආර්ම් එක කන්ටක්ට් වෙන්නේ නෑ (ගොඩක් සෙන්ඩර් යුනිට් වල ඔය කන්ටක්ට් අව්ල් / කාබන් ස්ට්‍රිප් ගෙවිල යන ලෙඩේ එනවා ඕක කොයිවෙලෙත් ඇතිල්ලී තින එකක්නේ )

    ඔතනින් කන්ටක්ට් ස්ට්‍රිප් ගෙවිල වගේ එකක් නම් දාන්න වෙයි යුනිට් එක අනිත් ඒවා නම් හදාගන්න පුළුවන්
     
    • Like
    Reactions: NEMISIS

    nkt

    Well-known member
  • Aug 11, 2015
    3,771
    3,740
    113
    ගෙදර කරන්න අමාරුයි බන්
    ටැංකිය බාල තමයි ඒ වයරින් එක බලන්න වෙන්නෙ


    ගේජ් එක විකාර විදියට නේ වැඩ කරන්නෙ
    ground ලයින් එකක් කාල නං සිග්නල් හරියට යන්නෙ නැතිව ඇති ඒව ECU එකෙන් එක එක විදියට interpret වෙනව ඇති (just a guess)

    ඔවු අද යනවා බලන්න
    ado 90t watinaw bn mn dan AMW call karala ahuw un fuel pump ek 229k kiwwa :baffled:
     
    • Wow
    Reactions: NEMISIS

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,345
    12,304
    113
    127.0.0.1:8080/Kandy
    Sender එකේ තියෙන්නේ variable resistor එකක් වයර් 3, 4 සමහර ඒවගේ 4 වෙනි එකෙන් ඉන්දිකෙටර් එකට ගන්නේ
    ඕකේ ෆුල් පෙන්නද්දී ෆ්ලොටර් පොසිෂන් එකට වයර් එකට ගවල බලන්න පුළුවන් මීටර් එකේ ෆුල් පෙන්නනවද කියල
    හොද බාසෙක් අල්ලාගෙන චෙක් කරවගන්න
    වෙන්න පුළුවන් දේවල් ඉතිං වයර් වලින් 1ක් කැඩිලා / කාල එහෙම නැතිනම් ඕකේ රෙසිස්ටර් විදිහට තින කාබන් ස්ට්‍රිප් වලට හරියට ෆ්ලොටර් ආර්ම් එක කන්ටක්ට් වෙන්නේ නෑ (ගොඩක් සෙන්ඩර් යුනිට් වල ඔය කන්ටක්ට් අව්ල් / කාබන් ස්ට්‍රිප් ගෙවිල යන ලෙඩේ එනවා ඕක කොයිවෙලෙත් ඇතිල්ලී තින එකක්නේ )

    ඔතනින් කන්ටක්ට් ස්ට්‍රිප් ගෙවිල වගේ එකක් නම් දාන්න වෙයි යුනිට් එක අනිත් ඒවා නම් හදාගන්න පුළුවන්
    civic eke wiredigital tiyena nisa bars walin pennana nisa instantly wenas wena eka pennanne na. podi welawak yanawa. ECU eken or, cluster eken process karala thama display wenne.
    mama hitanne meyage tiyena civic eka mage eka tharam wath duwala na. a nisa carbon damage wena eka nam wenna widihak na hebei galkawala sudda kara kiwwa hinda den sure na.

    It's a Civic FD, one of the last generation of cars that got the balance between electronics and mechanicals just right.


    FD1S one of a most reliable one.
    ------ Post added on Mar 18, 2025 at 3:39 AM

    Meeya wire eka kala, Matath oka una.. Wire Harness ekama damma.. Mage kala thibbe Lennu set ekak.. Tank eka uda kuduwak hadala.. Gauge ekey Fuel pump ekey wires tika moo inna gaman kaala.. Mage wahane, Prop shaft ekai, Silencer ekai Fuel tank ekai okkoma baanna oni wade sort out karanna.. ALuthen gennapu Harness eka Tank ekatama thiyala Glue karala udin Sound deadening Tar sheets alewwa.. dan Wires tika expose wenne naa eliyata..

    Me thiyenne me wage thamyi tank eka enne.. Mokakada machan Car eke model eka?

    2147881d1619172085-suzuki-grand-vitara-solving-weird-fuel-gauge-issue-gv_fueltankwiring_reinforced.jpg
    me oyage yana widihata civic eke yanne na. cabin eka athulen thama wiring eka yanne
    ------ Post added on Mar 18, 2025 at 3:41 AM
     
    • Like
    Reactions: NEMISIS