Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Aluth amathi mandalayak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒකාබද්ධ විපක්ෂය බලයට පත් වුවහොත් පත් කරන ඇමැති මණ්ඩලය ඔවුන් විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශයට පත් කර තිබේ.

එම ඡායා කැබිනට්ටුව පනස් දෙනකුගෙන් සමන්විතය.

අගමැති, බුද්ධ ශාසන, ආගමික කටයුතු හා ආරක්ෂක ඇමැතිවරයා ලෙස නම් කර ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාය.

දිනේෂ් ගුණවර්ධන ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු ඇමැති ලෙස ද, චමල් රාජපක්ෂ මහතා ප්‍රවාහන සහ ගුවන් සේවා ඇමැති ලෙස ද, ඩලස් අලහප්පෙරුම මහතා අධ්‍යාපන සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ලෙස ද, කුමාර වෙල්ගමහ මහතා වරාය හා නාවික කටයුතු ඇමැති ලෙස නම් කර තිබේ.

සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති ලෙස ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ද, මුදල් ඇමැති ලෙස බන්දුල ගුණවර්ධන මහතා ද, නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා ඇමැති ලෙස විමල් වීරවංශ මහතා ද නම් කර තිබේ.

වාසුදේව නානායක්කාර මහතා ජාතික ඒකාබද්ධතා, ප්රතිසන්ධාන, ජාතික සහජීවනය සහ රාජ්‍ය භාෂා ඇමැති ලෙස ද, පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමාජ සවිබලගැන්වීම් සහ සමාජ සේවා ඇමැති ලෙස ද, සාලින්ද දිසානායක වැවිලි කර්මාන්ත සහ වතු යටිතල පහසුකම් ඇමැති ලෙස ද, සීබී රත්නායක වාර්මාර්ග සහ ජල සම්පත් ඇමැති ලෙස ද නම් කර ඇත.

එම ඡායා කැබිනට්ටුවේ කෘෂිකර්ම ඇමැතිවරයා ලෙස නම් කර ඇත්තේ මහින්ද යාපා අබේවර්ධන මහතාය.

ගාමිණි ලොකුගේ කම්කරු ඇමැති ලෙස ද, කෙහෙළිය රඹුක්වැල්ල රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති ලෙස ද, ජොන්ස්ටල් ප්‍රනාන්දු කර්මාන්ත හා වාණිජ ඇමැති ලෙස ද, චන්ද්‍රසිරි ගජධීර අධිකරණ සහ ව්‍යවස්ථා සම්පාදන ඇමැති ලෙස ද නම් ඡායා කැබිනට්ටුවේ නම් කර ඇත.

නාමල් රාජපක්ෂට වෙන් කර ඇත්තේ විදේශ අමාත්‍යංශයයි. පොලිස් විශ්ය අයත් වන නීතිය හා සාමය ඇමැති ලෙස නම් කර ඇත්තේ උදය ගම්මන්පිලය.

[QUOTE="Sri_Sampath, post: 20382444, member: 264139"] [SIZE="4"][COLOR="black"]ඒකාබද්ධ විපක්ෂය බලයට පත් වුවහොත් පත් කරන ඇමැති මණ්ඩලය ඔවුන් විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශයට පත් කර තිබේ. එම ඡායා කැබිනට්ටුව පනස් දෙනකුගෙන් සමන්විතය. අගමැති, බුද්ධ ශාසන, ආගමික කටයුතු හා ආරක්ෂක ඇමැතිවරයා ලෙස නම් කර ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාය. දිනේෂ් ගුණවර්ධන ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු ඇමැති ලෙස ද, චමල් රාජපක්ෂ මහතා ප්‍රවාහන සහ ගුවන් සේවා ඇමැති ලෙස ද, ඩලස් අලහප්පෙරුම මහතා අධ්‍යාපන සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ලෙස ද, කුමාර වෙල්ගමහ මහතා වරාය හා නාවික කටයුතු ඇමැති ලෙස නම් කර තිබේ. සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති ලෙස ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ද, මුදල් ඇමැති ලෙස බන්දුල ගුණවර්ධන මහතා ද, නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා ඇමැති ලෙස විමල් වීරවංශ මහතා ද නම් කර තිබේ. වාසුදේව නානායක්කාර මහතා ජාතික ඒකාබද්ධතා, ප්රතිසන්ධාන, ජාතික සහජීවනය සහ රාජ්‍ය භාෂා ඇමැති ලෙස ද, පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමාජ සවිබලගැන්වීම් සහ සමාජ සේවා ඇමැති ලෙස ද, සාලින්ද දිසානායක වැවිලි කර්මාන්ත සහ වතු යටිතල පහසුකම් ඇමැති ලෙස ද, සීබී රත්නායක වාර්මාර්ග සහ ජල සම්පත් ඇමැති ලෙස ද නම් කර ඇත. එම ඡායා කැබිනට්ටුවේ කෘෂිකර්ම ඇමැතිවරයා ලෙස නම් කර ඇත්තේ මහින්ද යාපා අබේවර්ධන මහතාය. ගාමිණි ලොකුගේ කම්කරු ඇමැති ලෙස ද, කෙහෙළිය රඹුක්වැල්ල රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති ලෙස ද, ජොන්ස්ටල් ප්‍රනාන්දු කර්මාන්ත හා වාණිජ ඇමැති ලෙස ද, චන්ද්‍රසිරි ගජධීර අධිකරණ සහ ව්‍යවස්ථා සම්පාදන ඇමැති ලෙස ද නම් ඡායා කැබිනට්ටුවේ නම් කර ඇත. නාමල් රාජපක්ෂට වෙන් කර ඇත්තේ විදේශ අමාත්‍යංශයයි. පොලිස් විශ්ය අයත් වන නීතිය හා සාමය ඇමැති ලෙස නම් කර ඇත්තේ උදය ගම්මන්පිලය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom