Aluth amathi mandalayak

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,706
    12,739
    113
    ඒකාබද්ධ විපක්ෂය බලයට පත් වුවහොත් පත් කරන ඇමැති මණ්ඩලය ඔවුන් විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශයට පත් කර තිබේ.
    එම ඡායා කැබිනට්ටුව පනස් දෙනකුගෙන් සමන්විතය.
    අගමැති, බුද්ධ ශාසන, ආගමික කටයුතු හා ආරක්ෂක ඇමැතිවරයා ලෙස නම් කර ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාය.
    දිනේෂ් ගුණවර්ධන ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු ඇමැති ලෙස ද, චමල් රාජපක්ෂ මහතා ප්‍රවාහන සහ ගුවන් සේවා ඇමැති ලෙස ද, ඩලස් අලහප්පෙරුම මහතා අධ්‍යාපන සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ලෙස ද, කුමාර වෙල්ගමහ මහතා වරාය හා නාවික කටයුතු ඇමැති ලෙස නම් කර තිබේ.
    සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති ලෙස ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ද, මුදල් ඇමැති ලෙස බන්දුල ගුණවර්ධන මහතා ද, නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා ඇමැති ලෙස විමල් වීරවංශ මහතා ද නම් කර තිබේ.
    වාසුදේව නානායක්කාර මහතා ජාතික ඒකාබද්ධතා, ප්‍රතිසන්ධාන, ජාතික සහජීවනය සහ රාජ්‍ය භාෂා ඇමැති ලෙස ද, පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමාජ සවිබලගැන්වීම් සහ සමාජ සේවා ඇමැති ලෙස ද, සාලින්ද දිසානායක වැවිලි කර්මාන්ත සහ වතු යටිතල පහසුකම් ඇමැති ලෙස ද, සීබී රත්නායක වාර්මාර්ග සහ ජල සම්පත් ඇමැති ලෙස ද නම් කර ඇත.
    එම ඡායා කැබිනට්ටුවේ කෘෂිකර්ම ඇමැතිවරයා ලෙස නම් කර ඇත්තේ මහින්ද යාපා අබේවර්ධන මහතාය.
    ගාමිණි ලොකුගේ කම්කරු ඇමැති ලෙස ද, කෙහෙළිය රඹුක්වැල්ල රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති ලෙස ද, ජොන්ස්ටල් ප්‍රනාන්දු කර්මාන්ත හා වාණිජ ඇමැති ලෙස ද, චන්ද්‍රසිරි ගජධීර අධිකරණ සහ ව්‍යවස්ථා සම්පාදන ඇමැති ලෙස ද නම් ඡායා කැබිනට්ටුවේ නම් කර ඇත.
    නාමල් රාජපක්ෂට වෙන් කර ඇත්තේ විදේශ අමාත්‍යංශයයි. පොලිස් විශ්‍ය අයත් වන නීතිය හා සාමය ඇමැති ලෙස නම් කර ඇත්තේ උදය ගම්මන්පිලය.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    hqdefault.jpg
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,543
    2,365
    113
    මුදල් ඇමැති ලෙස බන්දුල ගුණවර්ධන :lol::rofl:
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මුන්ට දැන් ඔලුව හොද නැද්ද කොහෙද... මුන්ට වෙලා තියෙන්නේ වෙන මුකුත් නෙමෙයි එක දිගටම බලයේ ඉදලා එක නැති උනාම මුන්ට පුරුදු නෑ එක... unp එකේ එවුන්ට ආණ්ඩුවේ ඉදාලා පුරුදු නෑ...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චායා කැබිනට් එකක් ඔක ආන්ඩුවට විකල්පයක්,
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ඒකාබද්ද හොරු සෙටාර් එක සෙල්ලං පාර්ලිමේන්තුවක් දාලද? එල එල :lol:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,908
    1
    56,922
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මුන්ට දැන් ඔලුව හොද නැද්ද කොහෙද... මුන්ට වෙලා තියෙන්නේ වෙන මුකුත් නෙමෙයි එක දිගටම බලයේ ඉදලා එක නැති උනාම මුන්ට පුරුදු නෑ එක... unp එකේ එවුන්ට ආණ්ඩුවේ ඉදාලා පුරුදු නෑ...

    :yes::yes::D

    කාලෙකට ඉස්සර ඔහොම shadow cabinet එකක් unp උන් කලා වගේ මතකයි :rolleyes:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    math baluwe me mona reddakda kiyala,
    balanyaddi ehema ewa thiyenawane


    https://en.wikipedia.org/wiki/Shadow_Cabinet

    Shadow Cabinet

    The Shadow Cabinet is a feature of the Westminster system of government. It consists of a senior group of opposition spokespeople who, under the leadership of the Leader of the Opposition, form an alternative cabinet to that of the government, and whose members shadow or mark each individual member of the Cabinet.[1] Members of a shadow cabinet are often but not always appointed to a Cabinet post if and when their party gets into government. It is the Shadow Cabinet's responsibility to criticise the policies and actions of the government, as well as offering an alternative program.
    In most countries, a member of the shadow cabinet is referred to as a Shadow Minister. In Canada, however, the term Opposition Critic is more common. In the United Kingdom's House of Lords and in New Zealand, the term "spokesperson" is used instead of "shadow"