Aluth Awruddata wish karala apu SMS monawada

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    Aluth Awruddata wish karala apu SMS monawada ?

    :cool::cool::cool:

    menna mata apu patter SMS ekak menna

    maharajage horakam wage Sathuta wadi wewa !

    hambatnthota warayata nau enawa wage Duk adu wewa!

    Fonsekata wage karadara katath noma wewa!

    50000 dena Sajithta wage kiri ithirena nawa wasarak Wewa!!!

    :yes::yes::yes:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    ලැබුවා වූ අලුත් අවුරුද්ද...
    දී කිරි
    මී කිරි
    සූ කිරි
    කල් කිරි
    ටින් කිරි
    පිටි කිරි පොල් කිරි
    මුදවපු කිරි
    ඉතිරෙන
    එළම එළකිරි
    සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!!!
     
    kasun_dk

    Junior member
  • Sep 26, 2006
    185
    0
    16
    iN sIdE Of a pC
    සියලු දුක් දුරු වු, කරදර, ජරමර, ජල්බරි, නෝන්ඩි, සුනාමි, මැසි -මදුරු, හෝ-හපුටු, ඩප්පි, ක්ලේමෝ, මෝටාර් වලින් තොර වූ කුජ, ශනි, කේතු ආදීන්ගේ අපල ශූන්ය වු සිතුම් පැතුම් සපල වන සතුට සොම්නස පිරි කිරියෙන් පැනියෙන් නැහැවෙන සුන්දර මනහර පෙම්බර
    ආතල් අලුත් අවුරුද්දක් වේවා