aluth.com ත්‍රෙඩ් හොරු අයියෝ සල්ලි !

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    aluth.com ත්‍රෙඩ් හොරු අයියෝ සල්ලි !

    laughing-emoticon-1671982.jpg


    මොකෝ බන් මුන් අපි ගහපු ස්ක්‍රීන් ෂොට් එක පිටින්ම උස්සලා දාන්නේ අලුත් ස්ක්‍රීන් ෂොට් දාලා ලස්සනට හදපල්ලාකෝ ආටිකල් එකක් !

    මගේ තෙරෙඩ් එක ;)


    xxvgSyj.png


    අහනවනම් සින්දුවක් MusicBee•♬ එකෙන් අහමු සැනසීමේ

    http://www.elakiri.com/forum/showthread.php?t=1728573

    aluth.com උන්ගේ ආටිකල් එක :lol:

    rgRIeaj.png


    http://www.aluth.com/2016/03/music-bee-music-manager-player.html

    laughing-emoticon-1671982.jpg



    අයියෝ සල්ලි !
     

    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    උන් හැමදාම post කරේ ඒහෙන් මෙහෙන් උස්සපු ඒවා තමා
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :P 03-31-2016 07:00 AM Ha.dan puka nodi palayan

    හොරු ටිකනම් අපිත් එක්කලම ඉන්න උන් වාගේ කිරියේ රේප් දෙන විදිහත් දන්නවාලු :rofl: