Aluth Wedak - අළුත් වැඩක් !!!
මේ වැඩේ වෙන්නෙ මෙහෙමයි ... අපි දන්නව හැමෝටම චිත්‍ර අඳින්න බෑ , ඒ වගේම පුළුවන් අයත් ඉන්නව ... හැබැයි මේකෙදි උත්සහ කරන්න පොඩ්ඩක් වෙනස් විදියට හිතන්න (think out of the box) ... එතකොට තමයි මේකෙ නියම fun එක ගන්න පුළුවන් ....
තමන්ගෙ ඔළුවට පහල වෙන ඕනම මාතෘකාවකට පොඩි චිත්‍රයක් ඇඳල ... මාතෘකාවත් එක්ක පෝස්ට් කරන්න ... බලිකුරුට්ටක් හරි කමක් නෑ ...
MS Paint භාවිතා කලාම ඇති [600px width] සහ [300px height] තිබුණම හොඳටම ඇති.
වැඩිය මහන්සි වෙන්න එපා ඉතා කෙටියෙන් පොඩි උත්සාහයක් ගන්න
මාතෘකාවකට උදාහරණ:
ක්ෂිතිජය
පරාජිත පෙම
යුද්ධය එපා
බොඳ මීදුම, පොද වැස්ස
Mega Star , Mega නාට්‍ය
හදේ නොපෙනෙන පැත්ත
පශ්චාත් තාපය
දේශ ප්‍රේමය / දේශ ප්‍රේමියා
වැදි බන, ජාති වාදය, කිඹුල් කඳුළු
පාන් පිටි ත්‍රස්තවාදය, ඒකාධිපතිවාදය
පශ්චාත් නූතනවාදය, නිදහස
පැරණි පෙම, අහිමි පෙම, ආදරය, පෙම් හසුන, උකුළු මුකුළු
කියන්න බැරි උනා ... උත්සහයක් ගන්න හැමෝටම +3 rep
Let Your Ideas Flow !!!

Last edited: