Aluth Wedak - අළුත් වැඩක් !!!

Ironwingz

Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    mage chithraya........

    attachment.php
     
    • Like
    Reactions: hapriyankara

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    මම කොච්චර ට්‍රයි කරත් මූව හරියට අඳින්න බැහැ
    Untitled.jpg
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,358
    4,661
    113
    නොපෙනෙන මානයේ
    Mata art baa hode:P:baffled::baffled:

    Fun ekata DVD ekak,
    adinne mokakda kiyala hita hita innakota me DVD eka dake
    :rolleyes:

    එළ ... ටිකක් ප්‍රායෝගික මාතෘකවක් තෝරගත්තනම් හොඳයි ... නිකමට කරන්න බැරි දෙයක් ට්‍රයි කරල බලන්න


    rep added +++

    පාරජිත ප්‍රේමය :)

    2djxlol.png

    කොල්ල සෑහෙන මහන්සි වෙලා වගේ :D එළ එළ
    rep added

    උඹට උන සිරා සීන් එකක් නේ අන්තිම හරිය තාම පෙන්ඩින්....:rolleyes::rolleyes::rolleyes:

    :lol: :lol:
     
    Last edited:
    • Like
    Reactions: NipunaDDDD

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    මචන්ලා මම ටිකක් වෙනස් චිත්‍රයක් ඇන්දා
    ජීව මාන සි0හයෙක්
    .













    Uploaded with ImageShack.us






    අඩේඅප්පා එකා ජීවමාන නිසා ඇන්දා විතරයි ගහ පිටිපස්සේ හැන්ගිලා බන්

    තරහා ගන්න එපා
    පොඩි ජොක් එකක්
     
    • Like
    Reactions: hapriyankara

    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    Mega Star

    මම O/L වල‍ට චිත්‍ර කරේ. එවුනාට result එක S :lol:
     

    Attachments

    • MegaStar.jpg
      MegaStar.jpg
      27.1 KB · Views: 133