Originally Posted by nilan1986
hmm mamath anda .... thanks thread ekata .. rep ++
මචන් පොඩ්ඩක් පැහැදිලි කරනවද ඔබේ චිත්‍රයෙන් කියන්න උත්සාහ කලේ මොකද්ද කියල
ai oya dunna headings walin ekak thama man thoragatte kiyanna bari una kiyana heading eka .. me oya dunna headings ..
මාතෘකාවකට උදාහරණ:
ක්ෂිතිජය
පරාජිත පෙම
යුද්ධය එපා
බොඳ මීදුම, පොද වැස්ස
Mega Star , Mega නාට්‍ය
හදේ නොපෙනෙන පැත්ත
පශ්චාත් තාපය
දේශ ප්‍රේමය / දේශ ප්‍රේමියා
වැදි බන, ජාති වාදය, කිඹුල් කඳුළු
පාන් පිටි ත්‍රස්තවාදය, ඒකාධිපතිවාදය
පශ්චාත් නූතනවාදය, නිදහස
පැරණි පෙම, අහිමි පෙම, ආදරය, පෙම් හසුන, උකුළු මුකුළු
කියන්න බැරි උනා ...