Aluth Wedak - අළුත් වැඩක් !!!

XpAkila

Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    හදේ සිදුවෙතැයි කියන නීතිවි‍රෝධි මත් ශාක වැවීම පිලිබද ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධි සංගමය මගින් පැවැත්වූ චිත්‍ර තරගයේ 2 වන ස්ථානය හිමිකරගත් චිත්‍රය වන මෙය, ඇමරිකානු නාසා ආයතනය මගින් ඇමරිකානු ඩොලර් මිලියන 35.4 කට මෙය ඉල්ලා තිබුනද නිර්මානකරුවා එයට අකමැත්ත ප්‍රකාශ කර ඇත

    Ethakota 1a mokakda bn???
     
    ela kaviya

    Member
    Jul 7, 2010
    156
    24
    0
    එකමත් එක රටක
    amawaka.jpg

    වැහිබරවු අමාවක රැයක ඇති සෑබෑ සුන්දරත්වය

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    මම හිතන්නෙ නෑ මේ වගේ කලාකාමී අදහස් තියෙන තවත් ‍අය මේ එලකිරි එකේ ඉන්නව කියල බලන්න මේ චිත්‍රය තුලින් මාතෘකා කීයක් නිරූපනය කරන්නට මොහු සමත්වී තියෙනවාද

    ලියනාඩෝ ඩාවින්චි, පිකාසෝ වගේ අයගේ නිර්මාන හා කරට කර තැබීමට පුලුවන් නිර්මානයක් ලෙස මට මෙය හදුන්වාදිය හැක. දිගුගමනක් යාහැකි අයෙක් මම ඔබට සුබ පතනවා ඒ වගේම ගොඩයා උඹට මම නිවන් සැප ප්‍රාර්ථනා කරනවා....
    ......
    ඔන්න ඔන්න වෙදෝ ඉතින් වැරදි ගහට තම උබ කොටන්න හදන්නේ......................ලොල්:P:P:P
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    amawaka.jpg

    වැහිබරවු අමාවක රැයක ඇති සෑබෑ සුන්දරත්වය

    කිවි ලියූ පන්හිදෙන් ඇදි අති සුන්දර සිත්තමක්,....... මා කෙසේ මේ ගැන වනන්නද.......... මාගේ සිත මොහොතකට නතරවී ඇත..............:P:P
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කිවි ලියූ පන්හිදෙන් ඇදි අති සුන්දර සිත්තමක්,....... මා කෙසේ මේ ගැන වනන්නද.......... මාගේ සිත මොහොතකට නතරවී ඇත..............:P:P
    wathila methana wananna epa :D:P
     
    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    කිවි ලියූ පන්හිදෙන් ඇදි අති සුන්දර සිත්තමක්,....... මා කෙසේ මේ ගැන වනන්නද.......... මාගේ සිත මොහොතකට නතරවී ඇත..............:P:P
    Weda pappe arishta tikak bihan
    ethaota ayeth hitha strat wei
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    කලාත්මක ඇසින් බලන්න :P
    85385218.png

    හොදින් ඔපමට්ටම් කරගත් කලා කෟෂල්‍යයත්, තම උපන් හැකියාවත්, මනාව එක් තැන් කරමින් ඇදි සිතුවමක් ලෙස හැදින්විය හැක. බෞද්ධයන්ගේ බුද්ධාලම්භන ප්‍රීතිය ඇතිවන මෙම සියුම් නිර්මාණය තුල වචනයෙන් කිව නොහැකි හැගුම් සමුදායක් කැටිවී ඇත.

    මෙවැනි කලාකරුවන්ගේ සිතුවමක් සියසින් දකගැනීමට හැකිවීමද මා ලද භාග්‍යකි....
    :rolleyes::rolleyes:
     
    Hikzzz muta mokak wela da meee
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    හොදින් ඔපමට්ටම් කරගත් කලා කෟෂල්‍යයත්, තම උපන් හැකියාවත්, මනාව එක් තැන් කරමින් ඇදි සිතුවමක් ලෙස හැදින්විය හැක. බෞද්ධයන්ගේ බුද්ධාලම්භන ප්‍රීතිය ඇතිවන මෙම සියුම් නිර්මාණය තුල වචනයෙන් කිව නොහැකි හැගුම් සමුදායක් කැටිවී ඇත.

    මෙවැනි කලාකරුවන්ගේ සිතුවමක් සියසින් දකගැනීමට හැකිවීමද මා ලද භාග්‍යකි....
    :rolleyes::rolleyes:
    Affata Tanku Wathila weda :D ;)
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,357
    4,659
    113
    නොපෙනෙන මානයේ
    ලංකාවේ දේශපාලනය - කළාකරුවාගේ ඇසින් :baffled:

    slpolitics.jpg

    මෙය පශ්චාත් නූතනවාදී කලා නිර්මාණයක් වන අතර.
    විවිධ වර්ණයන්ගෙන් පක්ෂ දේශපාලනයද,
    කළු පැහැයෙන් කළු පැල්ලම්ද පිළිබිඹු වේ.

    විදේශ කුමන්ත්‍රණ ඇතුලත් නොවේ :P