මචංල මගේ අයියගෙ යාළුවෙක්ට අලුත උපන් දුවට නමක් දාන්න හදන්නෙ. සුබ අකුරු ලැබිල තියෙන්නෙ "වෙ" "ස" "ය". එයාට දාන්න හොඳ නමක් දියල්ලකො. . ප්ලීස් හෙල්ප් මචංල. No Jokes Plz