Any sahajiwana sonnalu still there ?
thambi guti kaala andala tread daanakota nam puka dena ewun sehenna hitiya.
mewata ewilla puka denna sahajeewana karayek hoya gannawath nehene

Any sahajiwana sonnalu still there ?

Any sahajiwana sonnalu still there ?
machan api mewa loketai pennna one nathuwa api tika witharak balala wadak na meake english version 1k hadala wena rtawal walata pena widihata share karamu
ඉස්ලාමීය රාජ්‍යය විසින් ඉරාකයේ මොසුල් නගරවාසී කි්රස්තියානි ලබ්ධිකයන් වෙත අවසන් නිවේදනයක් නිකුත් කර ඇතැයි වාර්තා වේ.
ඉස්ලාමික රාජ්‍යයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩි විසින් නිකුත් කර ඇති නිවේදනයේ දක්වා ඇත්තේ ඔවුන් සියලූදෙනා වහා ඉස්ලාම් ආගම වෙත මාරු විය යුතු බවයි. ආගමික බද්දක් ගෙවිය යුතු බවද එසේ නොවන්නේ නම් මරණය සඳහා සූදානම් වන ලෙසද ඔහු පවසා තිබේ.
මේ බව මොසුල් නගරයේ ඉස්ලාමික දේවස්ථානවල ශබ්ද විකාශන යන්ත්‍ර මගින් දැනුම් දී ඇති අතර ඉස්ලාමික කාලිෆ් රාජ්‍යයේ දේශසීමාවෙන් පිටවීමට සෙනසුරාදා තෙක් කල් දෙන බවද නිවේදනය කර ඇත.
ජුලි මසදී ඉරාකය තුළ මෙහෙයුමක් ආරම්භ කළ ඉරාක ඉස්ලාමීය රාජ්‍යය සහ ලෙවන්ට් සංවිධානය විසින් අත්පත් කරගත් භූමියට අදාළව කාලිෆ් රාජ්‍යයක් ප්‍රකාශයට පත්කරන ලද අතර ඒ සමග සංවිධානයේ නමද වෙනස් කරගනු ලැබිණි.
සටන්කාමීන් සමග සාකච්ඡ කළ යුතු බව පවසා ඇති පවුල් සුළු ප්‍රමාණයටද මොසුල් නගරයෙන් පලා යන ලෙස ක්‍රිස්තියානි දේවගැතිවරුන් විසින් උපදෙස් දී ඇතැයි පැවසේ.
ඉරාක ඉතිහාසයේ පළමු වතාවට මොසුල් නගරයේ කිතුණු ලබ්ධිකයන්ගෙන් තොර වන බව සඳහන් කර ඇති ලූයිස් සාකෝ පූජකවරයා පවසා ඇත්තේ නගරයෙන් පලා යන කිතුණුවන් කුර්දිස්ථානයේ දෝහුක් සහ අර්බිල් ප්‍රදේශ වෙත යමින් සිටින බවයි.
මෙසෙපොටේමියානු ශිෂ්ථාචාරයේ අගනුවර ලෙස සැලකෙන නිනවේ ආසන්නයේ පිහිටා ඇති මොසුල් නගරය තුළ දශකයකට පෙර කිතුණුවන් ලක්ෂයනක් පමණ ජීවත්වී ඇතැයි පැවසේ.
"koggala nilame" potha kiyawapu un innawado ??
Nop .....
Do you have a pdf or a downloadable copy of the book ??
Poster ටික්ක වත් ගහන්න වෙනවා.....




