Always Drive Carefully & Safely

bartict

Member
Jul 18, 2008
257
39
0
මෙව්වා මචන් ලංකාවේ සමහරුන්ට තේරෙන්නේ නැහැ. මෝටර් බයිසිකලක් හරි, ත්‍රී වීලරයක්
හරි, චූටි වාහනයක් හරි ත්තු ගන් හිතන්නේ තමුන් තරම් එකෙක් තව නැහැ කියල. කොහේ හරි ගිහිල්ල හොම්බ තලාග්ත්තට පස්සේ හරි සුපිරි වාහනයකට අඩයක් තියල සේසතම වන්දි දුන්නට පස්සේ හරි තමයි මුන් හැදෙන්නේ. මගේ අත්දැකීම නම් ලංකාවේ සාමාන්‍යයෙන් උගත්තු, ඒ වගේම වැදගත් පවුල් පරිසරයකින් එන උදවිය හොඳින් එලවනවා. රෝද දෙක තුන හතරක් ආව හැටියේ හිටපු තැන අමතක උන් තමයි ඉගිල්ලෙන්න හදන්නේ. මම හැමදාම lake house වට රවුමෙන් පාර මාරුවෙනවා. ත්‍රී වීල් කාරයෝ, ප්‍රයිවට් බස් කාරයෝ, මෝටර් සයිකල් කාරයෝ තමයි වැඩියෙන්ම පොලිස් අණ නොතකා සත්තු වගේ යන්නේ.
 
Last edited: