From my FB All Credit Should Go to Original Owner Of this Photo Sorry If Repost:rolleyes:
sam@ Well-known member Apr 17, 2007 4,087 496 83 39 Jem city Jan 6, 2012 #1 From my FB All Credit Should Go to Original Owner Of this Photo Sorry If Repost Reactions: blackcatcyb
urajdrlk Well-known member Jul 6, 2006 102,038 3,489 113 Inside Your Laptop ;) Jan 6, 2012 #2 ඒක නම් ඈත්ත.....
sam@ Well-known member Apr 17, 2007 4,087 496 83 39 Jem city Jan 6, 2012 #3 urajdrlk said: ඒක නම් ඈත්ත..... Click to expand... sirawata
sam@ Well-known member Apr 17, 2007 4,087 496 83 39 Jem city Jan 9, 2012 #9 blackcatcyb said: නියම වැකි ටික rep+ Click to expand... Ow ban........ Miami-Vice said: Thanks for sharing! Click to expand... dgvirajm said: heeheee Click to expand... chami_84 said: Click to expand... Sthuthi yaluwane
blackcatcyb said: නියම වැකි ටික rep+ Click to expand... Ow ban........ Miami-Vice said: Thanks for sharing! Click to expand... dgvirajm said: heeheee Click to expand... chami_84 said: Click to expand... Sthuthi yaluwane
king_pandukabaya Well-known member Apr 20, 2010 13,465 891 113 Colombo Jan 9, 2012 #10 හැබැයි අද කාලේ ගොඩක් රැකියා වලට අනිවාර්ය අංගයක් තමයි වැඩි පැයගනනක් වැඩකරන්න ඕනේ. ඒ නිසා ඕක හැමවෙලාවෙම අදාල නෑ.
හැබැයි අද කාලේ ගොඩක් රැකියා වලට අනිවාර්ය අංගයක් තමයි වැඩි පැයගනනක් වැඩකරන්න ඕනේ. ඒ නිසා ඕක හැමවෙලාවෙම අදාල නෑ.
sam@ Well-known member Apr 17, 2007 4,087 496 83 39 Jem city Jan 9, 2012 #11 king_pandukabaya said: හැබැයි අද කාලේ ගොඩක් රැකියා වලට අනිවාර්ය අංගයක් තමයි වැඩි පැයගනනක් වැඩකරන්න ඕනේ. ඒ නිසා ඕක හැමවෙලාවෙම අදාල නෑ. Click to expand... එක නම් ඇත්ත බන් නමුත් ලංකාවේ කම්කරු නීතියට අනුව එක වැරදියි එහෙම වැඩ කරනවා නම් අමතරව ගෙවන්න ඕනි .මට මතක විදියට සතියට පැය 45(shop & Office Act ඕව තියෙනවා ) නමුත් හුගක් තැන් වල වැඩිපුර පැය ගානක් වැඩ තිබුනට ගෙවන්නේ නෑ. එහෙම නම් අපි අපේ වෙලාවේ ඔක්කොම වැඩ ටික ඉවර කරන්න ඕනි පවුල් පන්සල් ව්නහම වෙලාවට ගෙදර යන්න ඕනි.සල්ලි වලට වඩා එක වටිනවා වැඩයි ගෙදරයි ගානට තිබ්බහම ප්‍රශ්න අඩුයි
king_pandukabaya said: හැබැයි අද කාලේ ගොඩක් රැකියා වලට අනිවාර්ය අංගයක් තමයි වැඩි පැයගනනක් වැඩකරන්න ඕනේ. ඒ නිසා ඕක හැමවෙලාවෙම අදාල නෑ. Click to expand... එක නම් ඇත්ත බන් නමුත් ලංකාවේ කම්කරු නීතියට අනුව එක වැරදියි එහෙම වැඩ කරනවා නම් අමතරව ගෙවන්න ඕනි .මට මතක විදියට සතියට පැය 45(shop & Office Act ඕව තියෙනවා ) නමුත් හුගක් තැන් වල වැඩිපුර පැය ගානක් වැඩ තිබුනට ගෙවන්නේ නෑ. එහෙම නම් අපි අපේ වෙලාවේ ඔක්කොම වැඩ ටික ඉවර කරන්න ඕනි පවුල් පන්සල් ව්නහම වෙලාවට ගෙදර යන්න ඕනි.සල්ලි වලට වඩා එක වටිනවා වැඩයි ගෙදරයි ගානට තිබ්බහම ප්‍රශ්න අඩුයි