Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ALWAYS Post with Responsibility!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹගේ අදහස හරි . මගේ අදහස මේවැඩේ ප්රයෝගිකව කරන්න අමාරුයි කියලයි.ඇඩ්මින් කෙනෙකුට වෙනම පඩියක් ගෙවල එකෙක් මේකේ තියාගෙන ඉන්න බෑ හැම පොස්ට් එකේම අවුල් බලන්න.ඇත්ත.Report option එකක් තියෙනවා.Report option එක ඇඩ්මින් monitor කරලා userව block කළා කියමු.පහුවදා අළුත් නමකින් එයි.

Extreme political campaign කරන්න එළකිරිය පාවිච්චි කරන එවුන් මේකේ ඉන්නවා.උන් කීයටවත් විරුද්ධ මත ඉවසන්න පුරුදු නෑ.කුණුහරුප කියාගෙන රෙද්ද උස්ස ගෙන එන එක තමා පුරුද්ද.ඕනේ තරම් මේකේ කුණුහරුප දාපු thread තියෙනවා.

තවත් සමහර එවුන් මේකේ ඉන්නවා මානසික ආබාධ තියෙන එවුන්. තමන් අකමැති දෙයක් thread එකක කියවෙනවානම් Toilet ගිහිල්ලා commode එකේ පින්තුරයක් අරං ඒක thread එකේ post කරනවා.

ඉතිං මේ වගේ උන්දැලා එක්ක responsibility කථා කරනවට වඩා හොඳම දේ මේක ඔහේ මේ යන විදිහට යන්න දෙන එක.(ප්රයෝජනයක් ගන්න එවුන් මඩ පීරලා ඇවිත් මේකෙන් ගත යුතු ප්රයෝජනය ගන්න දන්නවා) නැත්නම් දැන් TRC එකෙන් කළා වගේ සදාකාලිකව block කරලා දාන එක.

දැන් මේක ලිව්වා කියලත් ඔය ජුන්ඩෙක් දෙන්නෙක් මගේ රෙප් කපලා දාන්න ඉඩතියෙනවා කියලා මම දන්නවා...ඒත් ඒ කැපිච්ච ඒවාට වඩා වැඩිපුර රෙප් මට වෙන thread වලින් මේකේම ඉන්න එවුන්ගෙන් ලැබිලා තියෙනවා. ඒ නිසා ඒවාට අවුල් ගන්නේ නෑ..

[QUOTE="sanjaya22, post: 22947300, member: 440978"] [SIZE="3"]උඹගේ අදහස හරි . මගේ අදහස මේවැඩේ ප්රයෝගිකව කරන්න අමාරුයි කියලයි.ඇඩ්මින් කෙනෙකුට වෙනම පඩියක් ගෙවල එකෙක් මේකේ තියාගෙන ඉන්න බෑ හැම පොස්ට් එකේම අවුල් බලන්න.ඇත්ත.Report option එකක් තියෙනවා.Report option එක ඇඩ්මින් monitor කරලා userව block කළා කියමු.පහුවදා අළුත් නමකින් එයි. Extreme political campaign කරන්න එළකිරිය පාවිච්චි කරන එවුන් මේකේ ඉන්නවා.උන් කීයටවත් විරුද්ධ මත ඉවසන්න පුරුදු නෑ.කුණුහරුප කියාගෙන රෙද්ද උස්ස ගෙන එන එක තමා පුරුද්ද.ඕනේ තරම් මේකේ කුණුහරුප දාපු thread තියෙනවා. තවත් සමහර එවුන් මේකේ ඉන්නවා මානසික ආබාධ තියෙන එවුන්. තමන් අකමැති දෙයක් thread එකක කියවෙනවානම් Toilet ගිහිල්ලා commode එකේ පින්තුරයක් අරං ඒක thread එකේ post කරනවා. ඉතිං මේ වගේ උන්දැලා එක්ක responsibility කථා කරනවට වඩා හොඳම දේ මේක ඔහේ මේ යන විදිහට යන්න දෙන එක.(ප්රයෝජනයක් ගන්න එවුන් මඩ පීරලා ඇවිත් මේකෙන් ගත යුතු ප්රයෝජනය ගන්න දන්නවා) නැත්නම් දැන් TRC එකෙන් කළා වගේ සදාකාලිකව block කරලා දාන එක. [/SIZE] [SIZE="2"]දැන් මේක ලිව්වා කියලත් ඔය ජුන්ඩෙක් දෙන්නෙක් මගේ රෙප් කපලා දාන්න ඉඩතියෙනවා කියලා මම දන්නවා...ඒත් ඒ කැපිච්ච ඒවාට වඩා වැඩිපුර රෙප් මට වෙන thread වලින් මේකේම ඉන්න එවුන්ගෙන් ලැබිලා තියෙනවා. ඒ නිසා ඒවාට අවුල් ගන්නේ නෑ..[/SIZE] :lol: [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom