CustomsLife

Well-known member
  • Oct 1, 2020
    326
    294
    63
    Vajira ewun hora guhawak kiyala mama Kiriyema thread ekak dakka :no:

    Seriously Bro. That's why I opened a thread here. Attatama machan uba danna dewal monawada construction companies karana frauds ? Let's share it here for future :yes:
    ------ Post added on May 28, 2022 at 10:12 AM

    Okama thama math kalpana kare. Mama basla hoyan karanna haduwama oya prshna lokuwata enawa. Construction ewun fix price agreement ekak lawyer kenek gawa sign kaaranawa apith ekka. Amali Construction/ Engineers thamai danata select karan inne. Un machan dealers lagen thamai badu gannawa kiyanne. Hardwares walin newei. Government Registered company ekak since 2007.
    ------ Post added on May 28, 2022 at 10:23 AM

    Sirawata Kiriye thread ekakuth thibba Vajira ewun gana. Anyway Uba Amali gana danna deyak thiyanawanam kiyahan :P
    ------ Post added on May 28, 2022 at 10:25 AM

    Ehem kiuwwe nattan Bola ei menna kiyala me thread eka balanna :lol:
    ------ Post added on May 28, 2022 at 10:27 AM

    Good point. unge awul wechcha scene ekak dekak thiyanawanam kiyahan ube experience ekath ekka ? Eka thamai mata danagannama one :shocked: Dan karana company eke name eka mokakda ? unta machan 9.8M walata 4 Room, 2 Common Baths 2000sqft home ekak karanna puluwanda ?
    ------ Post added on May 28, 2022 at 10:30 AM

    Ado no machan, Meka karannama one deyak. Mamath thawa tikak kalekin karanna kiyala hitiye :( But no choice dan karannama wenawa. Rata yana widihata ikman wena eka hodai kiyala thamai hithenne. Tell me your reasons why should I wait 1 year or 2 ?
    ------ Post added on May 28, 2022 at 10:33 AM

    Mata therenawa macho...e wunata hithapana cement kottayak 3000kata 10kambiyak 2000 kata aran geyak hadanna keeyak yaida ban..umbe athe koti 2k wath thiyenawanam, oya eken naya wenne nethnam, thawa jeewath wenna widiyakuth thiyenawanam witharak oya oka hadanna patan ganna machan..geyak hadanna puluwan salli athi tharam thiyenawa nam..salli budget eka balance karagena nam hadanne atha thiyannawath epa macho me welawe..man gewal hadala katta kapu ekek nisa kiyanne..

    Eth man kiwwa wage oyata salli thiyenawa nam oya eken naya wenne nethnam thawa sallith thiyenawa nam jeewath wenna oyata hadannama one nam patan ganna.

    Eth contract denakota hariyata parissamin.oya gewal hadana ewa gena danneth nethnm anthime kotiyakata hadala dennam kiuala laksha 50k withara aragena me ganan walata be kiwwoth kaata kiyannada ban...usawi gaane yannada..man nam recommend karanne poddak gewal hadana widiya gena igena gena bass kenekta contract deela hadaganna eka.

    Me dawas wala kawruwathma recommend karanne ne geyak hadanna patan ganna eka

    Machan umbawa awul karanna kiyanawa nemei...umbawa beraganna thamai kiwwe.me dawas wala awulai thiyenne.nethnam geyak hadana ekath wenama athal ekak
    ------ Post added on May 28, 2022 at 11:56 AM
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay

    Thanks a lot :) 9.8M thamai quote eka.
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    ගනන් ගැන නස් දන්නෙ නෑ. හැබැයි වැඩේ කොලිටියට ඕන නම් බාස් කෙනෙක්ව දන්නවා. ඕන නම් නම්බරේ දෙන්නම්. පොරගෙන් නම් කට්ටිය පොර කකා වැඩ දෙන්න එන්නෙ. කන්ට්‍රෑක්ට් එහෙම කරපු පොරක්. දැන් නම් ඉන්නෙ ගමේ මගෙ හිතේ... උබට පොරගෙ ගණන් සැටිස් නම් දීපන්.. සමහරු හදපු ඒවා ආපහු කඩලා ඌට කියල හදාගත්ත අය ඉන්නව. ඒකයි මම ඌ කොලිටි කියල කියන්නෙ.. ටයිල් වැඩ එහෙම හොදට පුළුවන් බාස් කෙනෙක් ..
     
    • Wow
    Reactions: Shaalee

    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    කවුරුත් එක්ක කරත් කලින් ඇග්‍රිමන්ට් එකක් ගහන්න ඕන. ඒකෙ පේමන්ට් කරන විදිය උදා : ඇඩ්වාන්ස් එක , පලවෙනි පේමන්ට් එක පොලව මට්ටමට වැඩ අවසන් කිරීමෙන් පසුව , දෙවෙනි පේමන්ට් එක ... ,තත්ව සහතික කිරීම - සිමෙන්ති යකඩ වැලි කොන්ක්‍රීට් ආදියෙහි ... , නිම කිරීමට ගතවන කාලය පියවරෙන් පියවර substructure, ground floor, first floor, finishing work etc... , සම්පූර්න කාලය මාස 9 නම් ඊට වඩා ප්‍රමාද වුවහොත් ප්‍රමාද ගාස්තු , අමු ද්‍රව්‍ය මිල වැඩි වීම් සඳහා අමතර ගෙවීමක් කරනවාද එසේනම් කුමන ආකාරයටද යන ආදිය ගිවිසුමේ ඇතුලත් විය යුතුයි
     
    • Like
    Reactions: Shaalee

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    2 Story house with 4 Rooms 2 common bathrooms for 9.8 M. Mama normal Bas lagen quotes nikan gatta. Meeta wada poddak adui. Construction Companies wala ewun eka sare wade karana eka easy neda ?
    ගාණ කොහොම උණත් හැදුවට පස්සෙ ගූ ගොඩක් උනොත් උබ මොනව කරන්න ද? කම්පනි දීපු උන් ගොඩක් අය අඩනව පස්සෙ.
    හරි හමන් බාසෙකුට දීපන්. දක්ෂ කට්ටිය ඉන්නවා. හැබැයි බොන ඩයල් නිතර වලි දාගන්න උන් නැතුව හොද එකෙක් හොයල දීපන්. කම්පනි කාරයො ලාහට ගෙම්බො එකතු කරනව වගේ එක බාසෙක් මාරු උණා ම තව එකෙක් හොය හොය කරන්නෙ. අනික උන්ගෙන් මර මර වැඩ ගන්නවා හරියට කෙරෙන්නෙ නෑ ඕවා
     
    • Sad
    Reactions: Shaalee

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Amalige photo 1k natuwa kiyanna baha...
    :lol:

    ගනන් ගැන නස් දන්නෙ නෑ. හැබැයි වැඩේ කොලිටියට ඕන නම් බාස් කෙනෙක්ව දන්නවා. ඕන නම් නම්බරේ දෙන්නම්. පොරගෙන් නම් කට්ටිය පොර කකා වැඩ දෙන්න එන්නෙ. කන්ට්‍රෑක්ට් එහෙම කරපු පොරක්. දැන් නම් ඉන්නෙ ගමේ මගෙ හිතේ... උබට පොරගෙ ගණන් සැටිස් නම් දීපන්.. සමහරු හදපු ඒවා ආපහු කඩලා ඌට කියල හදාගත්ත අය ඉන්නව. ඒකයි මම ඌ කොලිටි කියල කියන්නෙ.. ටයිල් වැඩ එහෙම හොදට පුළුවන් බාස් කෙනෙක් ..
    Ela No eka ewahanko kokatath. Kattiya uwa hoyanawa kiyanne aith dal daalawath dial eka hoyanna hambenne naha :)
    ------ Post added on May 29, 2022 at 1:38 AM

    කවුරුත් එක්ක කරත් කලින් ඇග්‍රිමන්ට් එකක් ගහන්න ඕන. ඒකෙ පේමන්ට් කරන විදිය උදා : ඇඩ්වාන්ස් එක , පලවෙනි පේමන්ට් එක පොලව මට්ටමට වැඩ අවසන් කිරීමෙන් පසුව , දෙවෙනි පේමන්ට් එක ... ,තත්ව සහතික කිරීම - සිමෙන්ති යකඩ වැලි කොන්ක්‍රීට් ආදියෙහි ... , නිම කිරීමට ගතවන කාලය පියවරෙන් පියවර substructure, ground floor, first floor, finishing work etc... , සම්පූර්න කාලය මාස 9 නම් ඊට වඩා ප්‍රමාද වුවහොත් ප්‍රමාද ගාස්තු , අමු ද්‍රව්‍ය මිල වැඩි වීම් සඳහා අමතර ගෙවීමක් කරනවාද එසේනම් කුමන ආකාරයටද යන ආදිය ගිවිසුමේ ඇතුලත් විය යුතුයි
    Yes, agreement ekak thiyanawa. Oya kiyana scene okkoma wage thiyanawa within 8 months completion.
    ------ Post added on May 29, 2022 at 1:40 AM

    ගාණ කොහොම උණත් හැදුවට පස්සෙ ගූ ගොඩක් උනොත් උබ මොනව කරන්න ද? කම්පනි දීපු උන් ගොඩක් අය අඩනව පස්සෙ.
    හරි හමන් බාසෙකුට දීපන්. දක්ෂ කට්ටිය ඉන්නවා. හැබැයි බොන ඩයල් නිතර වලි දාගන්න උන් නැතුව හොද එකෙක් හොයල දීපන්. කම්පනි කාරයො ලාහට ගෙම්බො එකතු කරනව වගේ එක බාසෙක් මාරු උණා ම තව එකෙක් හොය හොය කරන්නෙ. අනික උන්ගෙන් මර මර වැඩ ගන්නවා හරියට කෙරෙන්නෙ නෑ ඕවා
    :shocked: :no:
    ------ Post added on May 29, 2022 at 1:42 AM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,084
    25,178
    113
    ඔක්කෝම හොරු, උන් ගේම දින්නේ මිනිහාගේ හැටි බලලා. හැබැයි සල්ලි අඩුවෙන් දෙන්න වැඩේ යන විදිහ බලලා. විශ්වාසවන්ත QS කෙනෙක් ගේ service එක ගත්තොත් ටිකක් ශේප්. නැත්නම් ඌත් කොන්ට්‍රැක්ටර් එක්ක සෙට් වුනොත් සොරි. බඩු දාලා කරද්දී මැටීරියල් වලින් ගේම දෙනවා. මට මාට්ටු වුණා මුහුදු වැලි වලින් බිත්ති බඳිනවා, ගඟේ වැලි වලට බිල දාලා. තව ගඩොල් , යකඩ, cement එහෙම ඩාං ඩූන්.
    බඩු දීලා , එතන ෆුල් ටයිම් කෙනෙක් තියන්න පුලුවන් නම් හොඳයි (father or brother). වහලය සහ ජනෙල් උලුවහු වලටත් ප්‍රවේශමෙන්....

    මම නම් ජඩ කම සහ නීච ගති පෙන්නුවා එහෙම කරපු එවුන්ට. සමහරු ෆෝන් ආන්ස්වර් කරන්නේ නැ....ගැණිට දෙනවා ෆෝන් එක, උණුත් සැපට අහ ගත්තා. Paduwa matai, benum ahana eka unge job part ekak.

    wall finishing , water base , roof අඩුපාඩු වලට correction කරන්න එන්න කිව්වා, ආවේ නෑ... ඌට balance සල්ලි ඕනේ නම් ඒවා කරන්න කියලා තියෙන්නේ. වහලේ බාසා මට ස්ලලි දෙන්න තියෙනවා, වැඩිපුර දීලා.
     
    • Like
    Reactions: Shaalee

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,187
    6,327

    මේ රටේ කිසිම දෙයක් සාකච්ඡා වෙන් සම්මුතියෙන් කරන්න බෑනෙ වංගු දානවා. හැමෝම හදන්නේ අපිව රවට්ටන්න. ගෙවල් හදනවා කියන්නෙ හෙනම ස්ට්‍රෙස් වැඩක් කලාතුරකින් ඵකෙක් තමයි හිත හොඳින් වැඩ ඉවර කරල යන්නෙ අපේ ඇටිටියුඩ් කේස් එකක්ද මංදා.
     
    Yes, Father/brother ta loaga inna kiyannama wenawa puluwan tharam.

    මේ රටේ කිසිම දෙයක් සාකච්ඡා වෙන් සම්මුතියෙන් කරන්න බෑනෙ වංගු දානවා. හැමෝම හදන්නේ අපිව රවට්ටන්න. ගෙවල් හදනවා කියන්නෙ හෙනම ස්ට්‍රෙස් වැඩක් කලාතුරකින් ඵකෙක් තමයි හිත හොඳින් වැඩ ඉවර කරල යන්නෙ අපේ ඇටිටියුඩ් කේස් එකක්ද මංදා.
    Sirawatama wedding ekak gannawa wage thamai :)
    ------ Post added on May 29, 2022 at 2:56 PM