Amathi warunta wahana ganna කෝටි_117ක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අම්මප ජනවාරි 8 වැනිදට කලින් මේකෙ හිටපු ටෝයියො ටික මරාගෙ ඇමති මණ්ඩලේ වැඩි දවසක වියදම වැඩි කියල දීපු ප* ටෝකස්.:rofl:
    :yes::yes: මහින්දගෙ ඇමති මණ්ඩලේ තව හොදයි පාන්ඩුව කියන විදිහට රට ණය මර උගුලම හිර වෙලා තියෙන වෙලාවෙන මේ යක්කු මේ ප්‍රකොට් ගනන් වල කාර් ගාන්නෙ.කො මචන් ඉස්සර ඇමති මණ්ඩලේ 25 අඩු කරන්ඩ පොර ටොක් දුන්න ටොයියො.:shocked:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    13406970_499978110191101_7445029705122160679_n.jpg
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    මට ඕක හරියටම සාදක සහිතව පෙනන්න මූලශ්ර්යක් නැහැ,
    ෆොන්සේකා රිමාන්ඩ් කරපු කාලේ තමයි ඔය විස්තර පත්තර වල ගියේ.
    හරියටම දන්නා එකෙක් 100% තහවුරු කරයි.
    වාහන ඔක්කොම එයට පදින්න නෙමෙයි ගොඩක් ඒවා ආරක්ෂාවට.ආමි එකෙන් ලබා දුන්නු ඒවා.
    ගෝටම ඔය විස්තර කිව්ව ඒ දවස්වල tv එකේ ඉන්ටර්විව් එකකත්
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    අම්මප ජනවාරි 8 වැනිදට කලින් මේකෙ හිටපු ටෝයියො ටික මරාගෙ ඇමති මණ්ඩලේ වැඩි දවසක වියදම වැඩි කියල දීපු ප* ටෝකස්.:rofl:

    ubala thawa toyyo bayyo kiyala maragannawa.
    balapan oya list eke inne bayyange toyyange chanden giyapu aug 17 ewun.

    MR karayage cabinet eka lokui kiyala dan tiyana cabinet eka loku unama hari wenneth naha, mun pissu keliddi MR hari wennet naha

    ubalata oka therum ganna baruwa thawama maragannawa, chanden giya ewun sapa gannawa montero walin gihin :P
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේ මොන මෝඩ පයන්නක් ද?:confused:මේ ගොන් රිලවා හිතාන ඉන්නවා ඇති. ඌ විතරයි රටේ ජිවත් වෙන්න ඕනේ කියලා.

    reputation_neg.gif
    Amathi warunta wahana... 06-08-2016 11:15 AM ane tho katapiyan hitapn.mahindat ubal thamath kade yanwane.api unt chande dunne owa ohom wen baw denagenai chande dunne.ubat mehem ratw inna berinm palayn rata neththan
     
    • Like
    Reactions: Jack_Sparrow

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    කෝ මේ හරක් ගොන්සේකා යුද්ධ කරා කියලා කෑ ගහන කැනහිල්ලු? ඔය පෙරේතයා හමුදාපති කාලේ මොන මොන වරප්‍රසාද රජයෙන් ගන්න ඇත්ද කියලා හිතාගන්න පුළුවන්නේ.....
    විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol:

    ෆොන්සේකාගෙ මාකට් එක දැන් බැහැල බන් තියෙන්නෙ. ටෝයියො ටික ඒදවස් වල ෆොන්සේකව කරේ තියාගෙන මරුනෙ නැති ටික විතරයි. ෆොන්සේකව බල්ලෙක් වගේ ඇදන් ගිහින් හිරේ දැම්ම කියල නාහෙන් අඬ අඬ හිටියෙ. ඇවන්ගාඩ් දැන් ඕල්මොස්ට් ක්ලොස්ඩ්. තාජුදීන්ගේත් දැන් ගතියක් නෑ. පැනම පේපර්ස් වලත් හිතපු තරම් ගතියක් ආවෙනෑ. වැට් වැඩිකරල ETCA අත්සන් කරනකන් පොඩ්ඩක් හරි ඇදන් යන්න තියෙන්නෙ අවිගබඩාව පුපුරවපු එක විතරයි.
     
    • Like
    Reactions: KDH

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,951
    721
    113
    they are the real brains in SL.

    didnt spend time in school. fully enjoyed their young lives.
    then became MPs. and now they are enjoying the rest of their lives.

    we are the fools. we study hard. we think we have good education. we go through all sort of hardships. and in the end . we beg for more money from an employer. we have never enjoyed, and we will never enjoy.

    We are pathetic fools right?

    fucking true mann
     
    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0
    they are the real brains in SL.

    didnt spend time in school. fully enjoyed their young lives.
    then became MPs. and now they are enjoying the rest of their lives.

    we are the fools. we study hard. we think we have good education. we go through all sort of hardships. and in the end . we beg for more money from an employer. we have never enjoyed, and we will never enjoy.

    We are pathetic fools right?
    And life time salary. 5 years idala ayin unama marenkal padi hambenawa
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    ෆොන්සේකාගෙ මාකට් එක දැන් බැහැල බන් තියෙන්නෙ. ටෝයියො ටික ඒදවස් වල ෆොන්සේකව කරේ තියාගෙන මරුනෙ නැති ටික විතරයි. ෆොන්සේකව බල්ලෙක් වගේ ඇදන් ගිහින් හිරේ දැම්ම කියල නාහෙන් අඬ අඬ හිටියෙ. ඇවන්ගාඩ් දැන් ඕල්මොස්ට් ක්ලොස්ඩ්. තාජුදීන්ගේත් දැන් ගතියක් නෑ. පැනම පේපර්ස් වලත් හිතපු තරම් ගතියක් ආවෙනෑ. වැට් වැඩිකරල ETCA අත්සන් කරනකන් පොඩ්ඩක් හරි ඇදන් යන්න තියෙන්නෙ අවිගබඩාව පුපුරවපු එක විතරයි.

    ඒක වාසනාවට ලු ගිනි අරන් තියෙන්නේ.

    13339447_248202885555711_8973181356730362585_n.jpg

    :angry::angry::angry::angry::angry::angry:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ubala thawa toyyo bayyo kiyala maragannawa.
    balapan oya list eke inne bayyange toyyange chanden giyapu aug 17 ewun.

    MR karayage cabinet eka lokui kiyala dan tiyana cabinet eka loku unama hari wenneth naha, mun pissu keliddi MR hari wennet naha

    ubalata oka therum ganna baruwa thawama maragannawa, chanden giya ewun sapa gannawa montero walin gihin :P

    MR 100% හරි කියල මම කියල තියෙන්නෙ කොහෙද කියපන්? අනේ අපි අර රොකැට් කොලුව වගේ ආර්ථික විද්‍යාව පිළිබද පස්චත්භාග උපාදි ගත්ත මිනිස්සු නෙමෙයි. හැබැයි අපිට රටේ තොටේ ජීවත් වෙලා සාමාන්‍ය බුද්ධියක් කියල දෙයක් තියෙනව. රටට ඔය ටික වෙනව කියල කලින්ම දැනගෙන හිටිය. මහින්ද කරපු වැඩවලින් 70% වත් හරි කියන්න පුළුවන් එත් දැන් ඉන්න එවුන් කරන දේවල් වලින් 30% වත් හරි කියන්න පුලුවන්ද?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    MR 100% හරි කියල මම කියල තියෙන්නෙ කොහෙද කියපන්? අනේ අපි අර රොකැට් කොලුව වගේ ආර්ථික විද්‍යාව පිළිබද පස්චත්භාග උපාදි ගත්ත මිනිස්සු නෙමෙයි. හැබැයි අපිට රටේ තොටේ ජීවත් වෙලා සාමාන්‍ය බුද්ධියක් කියල දෙයක් තියෙනව. රටට ඔය ටික වෙනව කියල කලින්ම දැනගෙන හිටිය. මහින්ද කරපු වැඩවලින් 70% වත් හරි කියන්න පුළුවන් එත් දැන් ඉන්න එවුන් කරන දේවල් වලින් 30% වත් හරි කියන්න පුලුවන්ද?

    Dan uba mekata dena mokadda wisaduma ?
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    ඒක වාසනාවට ලු ගිනි අරන් තියෙන්නේ.

    13339447_248202885555711_8973181356730362585_n.jpg

    :angry::angry::angry::angry::angry::angry:

    ඔය වගේ ගොන් කතා කියන්නෙ මුන් දන්නව මුන්ට චන්දෙ දීපු එවුන් බත් කන හරක් කියල. රනිල්, මංගල රවී වගේ එවුන් ඉන්න පක්ෂෙකට චන්දෙ දෙන්නෙ මොන මීහරක්ද බන්? චන්දෙ දීපු හරක් පැටවුන්ගෙ ගොන්කම නිසා මෙච්චර කල් දෙයියනේ කියල තියෙන විදියට කාල ඇඳල හිටපු අපිටත් කෙල උනා.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    munta mechchara watina vahana padinna thiyenna sudusukam monawada ?

    මචන්, අපි ඔය පක්ෂ පාට ජාති බේද අත ඇරලා පාට කන්නාඩි ගලවලා බැලුවොත් මේ කරපු දේ වැදගත්කම පෙනෙන්න ගනියි කියල හිතනවා උඹටත්. මොනවා වුනත් මචන් රටක් විදියට ජාත්‍යන්තරයට යන්න නම් අපේ ඇමතිලා සුපිරි විදියට ඉන්න ඕනේ. ඒක මුළු ජාතියටම ආඩම්බරයක්. අපිට වාහන නැතත් අපේ චන්දෙන් අපි පත්කරපු අපේ ඇමතිවරු මේ වගේ ලෝකයේ සුපිරිම වාහනවල යද්දී කාටද කියහන්කෝ ආඩම්බර? මේ අපේම කෙනෙක්, අපි වෙනුවෙන් දිවා රෑ නොබලා මහන්සිවෙන ජනතා සේවකයෙක් කියන මානසිකත්වයෙන් ඒ අය දිහා බලන්න පුරුදු වෙන්න.

    පාරක යද්දී වුනත් සද්දේ දාගෙන light ගහගෙන පැයට 200km වලට කිට්ටු වේගෙකින් හමුදාවත් පිරිවරාගෙන උජාරුවෙන් යද්දී අහල පහල පුදුම වෙලා වගේ බලන් ඉන්න සුද්දෙක්ට වුනත් කට පුරා ආඩම්බරෙන් කියන්න පුළුවන් ඒ ගියේ අපේ ඇමති වරයෙක් කියලා. නිකමට හිතපන් ඒ වගේ ප්‍රෞඩ ශ්‍රී ලාංකීය ජාතිය නියෝජනය කරන අපි කොයි තරම් භාග්‍යවන්තද කියලා?

    කුහක කම අත් හරිමු. රටක් විදියට නැගිටිමු! :yes::yes::yes:

    කුම්බලා මාළු කෑවනම් විදවපන් බළලෝ . (කුක්කන්ටත් අදාලයි.)
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    :baffled::(
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092

    :rofl:............................. :baffled: