Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
amathiwarunge watupa double wei
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ මාසයේ සිට මන්ත්‍රීවරුන්ගේ සහ ඇමතිවරුන්ගේ වැටුප දෙගුණයකින් වැඩි කිරීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව මන්ත්‍රීවරයෙකුට දැනට හිමිවන මූලික වැටුප වන රුපියල් 54,285 ක මුදල රුපියල් 125,000 දක්වා වැඩි වීමට නියමිතයි.

නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට රුපියල් 63,500ක වැටුපක් මේ වනවිට හිමි වනවා. එය රුපියල් 135,000 දක්වා වැඩි කිරීමට තීරණය කර ඇති අතර ඇමතිවරයෙකුට සහ

රාජ්‍ය ඇමතිවරයෙකුට දැනට හිමි වන රුපියල් 65,000 ක වැටුප රුපියල් 140,000 ක් දක්වා ඉහල දැමීමට නියමිතයි.

මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට රුපියල් ලක්ෂයක කාර්යාල දීමනාවක් ද හිමිවනවා. එක් මන්ත්‍රීවරයෙකුට හිමිවන දුරකතන දීමනාව රුපියල් 50,000ක්. රුපියල් 10,000ක ප්‍රවාහන දීමනාවක් ද ඔවුන්ට හිමිවන අතර අවමය රුපියල් 30,000ක් වන, දුර ප්‍රමාණය අනුව වෙනස් වන ඉන්ධන දීමනාවක් ද එක් මන්ත්‍රීවරයෙකුට හිමි වනවා.

මීට අමතරව නියෝජ්‍ය, රාජ්‍ය සහ කැබිනට් අමාත්‍යවරුන්ට ඔවුන්ගේ අමාත්‍යංශයෙන් දුරකතන පහසුකම් සඳහා ද වෙනම ගෙවීම් කරන බවයි වාර්තා වන්නේ. කොළඹ සිටින නියෝජ්‍ය, රාජ්‍ය සහ කැබිනට් අමාත්‍යවරයෙකුට අමාත්‍යංශය මගින් අවමය ඉන්ධන ලීටර් 600ක් ද ලබා දෙනවා. කොළඹින් බැහැරව සිටින අයෙකුට හිමිවන ඉන්ධන ප්‍රමාණය ලීටර් 700ක්.

2006 වසරේදී පාර්ලිමේන්තුවේදී ගත් තීරණයකට අනුව මෙලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කිරීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

neth news

[QUOTE="Truth Reporter, post: 23475614, member: 567467"] [CENTER][SIZE="4"]මේ මාසයේ සිට මන්ත්‍රීවරුන්ගේ සහ ඇමතිවරුන්ගේ වැටුප දෙගුණයකින් වැඩි කිරීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි වාර්තා වනවා. ඒ අනුව මන්ත්‍රීවරයෙකුට දැනට හිමිවන මූලික වැටුප වන රුපියල් 54,285 ක මුදල රුපියල් 125,000 දක්වා වැඩි වීමට නියමිතයි. නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට රුපියල් 63,500ක වැටුපක් මේ වනවිට හිමි වනවා. එය රුපියල් 135,000 දක්වා වැඩි කිරීමට තීරණය කර ඇති අතර ඇමතිවරයෙකුට සහ රාජ්‍ය ඇමතිවරයෙකුට දැනට හිමි වන රුපියල් 65,000 ක වැටුප රුපියල් 140,000 ක් දක්වා ඉහල දැමීමට නියමිතයි. මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට රුපියල් ලක්ෂයක කාර්යාල දීමනාවක් ද හිමිවනවා. එක් මන්ත්‍රීවරයෙකුට හිමිවන දුරකතන දීමනාව රුපියල් 50,000ක්. රුපියල් 10,000ක ප්‍රවාහන දීමනාවක් ද ඔවුන්ට හිමිවන අතර අවමය රුපියල් 30,000ක් වන, දුර ප්‍රමාණය අනුව වෙනස් වන ඉන්ධන දීමනාවක් ද එක් මන්ත්‍රීවරයෙකුට හිමි වනවා. මීට අමතරව නියෝජ්‍ය, රාජ්‍ය සහ කැබිනට් අමාත්‍යවරුන්ට ඔවුන්ගේ අමාත්‍යංශයෙන් දුරකතන පහසුකම් සඳහා ද වෙනම ගෙවීම් කරන බවයි වාර්තා වන්නේ. කොළඹ සිටින නියෝජ්‍ය, රාජ්‍ය සහ කැබිනට් අමාත්‍යවරයෙකුට අමාත්‍යංශය මගින් අවමය ඉන්ධන ලීටර් 600ක් ද ලබා දෙනවා. කොළඹින් බැහැරව සිටින අයෙකුට හිමිවන ඉන්ධන ප්‍රමාණය ලීටර් 700ක්. 2006 වසරේදී පාර්ලිමේන්තුවේදී ගත් තීරණයකට අනුව මෙලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කිරීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.[/SIZE] [SIZE="2"]neth news[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom