Amawaka Lyrics - අමාවක ගීතයේ පද පෙළ දැක්කේ නැද්ද?? දැක්කොත් ආස හිතෙයි

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    Amawaka Song Lyrics මෙතනින්

    මෙහි සටන් කරද්දි
    අවි ආයුධ ඕනෙමයි
    තාම අතීතයන් මතක් මරද්දි මතක කලින් තිබු මූනමයි
    කෙනෙකුට මත්ද්‍රව්‍යයක් වෙන දෙයක් තවකුට සුවද දුපමයි
    ඔය එකෙක්වත් ඇහුවෙ නැ මන් හොදින්ද කියා ඇහුවෙම ඕප දූපමයි

    Song Title : Amawaka (අමාවක)
    Performed by : @KingLotuss
    Directed by : @KingLotuss
    Music Produced : @DILUBeats
    Mix and Master : @DILUBeats