Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Amazing Facts !!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ ඇඟේ හිරිගඩු පිපෙන්නෙ ඇයි කියල කවදාවත් හිතිලා තියෙනවද ?

හිතිල නැත්නං ඉතිං තව කියවල වැඩක් නෑ. මේ Thread එකේ තියෙන්නෙ ඔක්කොම ඒ වගේ කරුණූ

GOOSEBUMP EVOLUTION

විද්‍යාවට අනුව නං මිනිස්සු පැවත එන්නෙ වඳුරන්ගෙන්. කාලෙත් එක්ක නැට්ට හැලිල උස මහත වෙනස් වෙලා. කොන්ද කෙලින් වෙලා නොයෙකුත් වෙනස් කම් වලට මිනිස්සු භාජනය උනා. ඔය වැඩ ටික වෙන්න ඉතිං අවුරුදු මිලියන ගාණක් ගත උනා.

අවුරුදු මිලියන ගානක පරිනාමනයත් එක්ක මිනිස්සු අනික් සත්තුන්ට වඩා ගොඩක් වෙනස් උනත්. ඒ කාලෙ ඉඳත් තිබ්බ සමහර ලක්ෂණ අදටත් මිනිස්සුන්ගෙ දකින්න ලැබෙනවා.

ඔය හිරිගඩු පිපෙන එකත් අවුරුදු ලක්ශ ගානක එපිට ඉඳන් අපිට උරුම දෙයක් කියල දන්නවද ?

ඕකෙදි වෙන්නෙ අපේ ඇඟේ රෝම අවට මාංශපේශි එකට තද වෙන එක. ඒකෙන් ඒ රෝමය තව හොඳට කෙලින් විහිදෙනවා. මුළු ඇඟේම රෝම එහෙම කෙලින් උනාම ඒකෙන් ඇඟට හොඳ ආවරණයකුත් ලැබෙනවා. ඒ හේතුව නිසා ඇඟේ උණුසුම රැකෙනවා

ඒත් මිනිස්සුන්ට මේකෙන් ඒ තරම් වැඩක් නෑ !

මේ වැඩේ හොඳට වෙන්නෙ වඳුරො චිම්පන්සි වගේ හොඳට ඇඟේ රෝම තියෙන සත්තුන්ටයි. අපිට ඒ තරම් ප්‍රයෝජනයක් නෑ. අපිට වෙන එකම වෙනස ඉතිං ඇඟේ හම අංඥකොරොස් වෙන එක විතරයි.

නමුත් හිරිගඩු පිපෙන්නෙ සීතලට විතරද ? නෑ ඇයි බයට ? හැඟුම්බර වෙලාවට ?

දැකල තියෙනවද සමහර සත්තු බය උනාමත් උංගෙ ඇඟේ මවිල් කෙලින් වෙලා බිහිසුනු පෙනුමක් එනවා ? පූසන්ගෙ නැට්ට. ඉත්තෑවොන්ගෙ කූරු එහෙම.

ඔය ආරක්ශක ක්රමයම මිනිස්සුන්ටත් ඒ කාලෙ ඉඳන්ම උරුම වෙලා තිබුණා.

නමුත් කාලෙත් එක්ක රෝම් කියන එක අඩු වෙලා දැන් හිරිගඩු පිපුනාම වෙන්නෙ හමේ පෙනුම කැත වෙන එක විතරයි. ඒකට කවුරුත් බය වෙන්නෙ නෑ හිරිකිත හිතෙනව මිසක්

ATOMIC COLLAPSE

අපේ ඇඟේ පරමාණු ගොඩක් තිබුණත් ඒවයෙ සම්පූර්ණ ආකෘතියට අනුව ඝනකම් සහිත න්‍යශ්ටිය ඉතාම කුඩායි.

ඒක හරියට ලොකු පල්ලියක ඉන්න පුංචිම පුංචි මැස්සෙක් වගේ.

අපේ ඇඟේ තියෙන න්‍යශ්ටි ඔක්කොම එකතු කරල කම්ප්‍රෙස් කළොත් ඒ ඔක්කොගෙම පරිමාව වෙන්නෙ

පැත්තක් 1/500 cm වුණ ඝනකයක් තරම් !

හිතනවට වඩා අපි හැමෝගෙම ඔලු හිස්

අපි හිතුවට අපේ ඇහැ වැඩ කරන්නෙ සාමාන්‍ය කැමරාවක් වගේ නෙවෙයි

අපේ ඇහෙන් මොලේට යන්නෙ සීමිත තොරතුරු ටිකක් විතරයි. එලිය, හෙවනැල්ල, වස්තූන්වල දාර වගේ තොරතුරු.

ඒ තොරතුරු පාවිච්චියට අරන් මොළෙ තමයි ඉතුරු ඔක්කොම හිස් තැන් පුරවල ආකෘතියක් හදන්නෙ. ඒක ඇත්ත ලෝකෙ දකින්න ලැබෙන වස්තු වලට වඩා පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. හිතන්නත් අමාරුයි නේද ???

ඔය ක්‍රමය නිසා නරක වගේම හොඳකුත් තියෙනවා.

හොඳ තමයි

අපේ ඇහැ සාමාන්යෙන් චලනය වෙන්නෙ කට්ට කට්ට නෙ ? නමුත් ඒක නිසා දෙයක් බලන්න අමාරු වෙලා තියෙනවද ? නෑ නෙ ? ඔය හේතුව නිසාම TV වල ඉක්මනට වැටෙන පින්තූර අපි සජීවි චලනය වෙන ඒව විදිහට දකින්නෙ.

නමුත් ඕකෙ නරක තමයි අපේ ඇහැ අපිව රවට්ටන එක.

උදාහරණයක් ගත්තොත් අපිට රාත්‍රී හඳ පේන්නෙ ටිකක් ලොකුවටනෙ. ඒක වැරදියි. (ලු)

ඇත්තම කිව්වොත් හරිනං අපිට ඒක පේන්න ඕනෙ පන්චර් එකකින් විදපු සිදුරක් අතේ දුරින් වගේ අල්ලගෙන ඉන්නකොට පේන තරමෙ ප්‍රමානෙට.

ඔය නිසා තමයි සමහර වෙලාවට අපි ඇත්තට දකිනවට වඩා ෆොටෝ ඒක සෑහෙන්න වෙනස් වෙන්නෙ. පුංචි වෙන්නෙ

PS: දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවං හඳට ඔහොම නං අපි එදිනෙදා දකින ඒව කොහොම වෙනස් ඇද්ද කියල. නමුත් කලින් කිව්ව වගේ මෙතනදි වැඩි බොරුව කරන්නෙ මොළෙ. එයා එයාට ලැබෙන සීමිත තොරතුරු වලින් තමයි අර ආකෘතිය හදන්නෙ. නමුත් අපි නිතර දකින ඒව අපි එක එක කෝන වලින් දැකල තියෙනවා. අල්ලල තියෙනවා. ඉතිං මුලදි මොලෙන් හදපු ආකෘතිය වැරදියි නං අපේ මොලේ අර අමතර කරුණුත් එකතු කරල වඩාත් සාර්ථක ආකෘතියක් හදනවා ඇති.

SENSORY TALLY

අපිට තියෙන්නෙ සංවේදක 5ක් විතරද ??? නෑ

රත් වෙච්ච යකඩයක් ලඟට අත ගෙනිච්චාම අපිට ඒ යකඩෙ රස්නෙ දැනෙන්නෙ හමේ පිහිටලා තියෙන තාප සංවේදක නිසා. ඒක අපි දන්න අනික් දේවල් 5 ට අමතර දෙයක්.

අපි උඩු යටිකුරු වෙලා ද ඉන්නෙ කියල දැනෙන්නෙ අමතර සංවේදකයක් නිසා

ඇස් පියාගෙන නහය අල්ලන්න ට්‍රයි එකක් දෙන්න අපිට රේඩාර් ඕනෙද ? නෑ. අපේ මොලෙන් ඇඟේ ශේප් එක ප්‍රමාණය ඉබේම ගණනය කරල තීරණය කරනවා නහය තියෙන්නෙ මෙන්න මෙතන කියල.

ලයිට් නැති වෙලාවටත් අපිට අතින් බත් කන්න අමාරු නැත්තෙ අන්න ඒ සංවේදක 5 ට අමතරව පිහිටල තියෙන තවත් සංවේදක නිසා.

source : - http://www.guardian.co.uk/science/2013/jan/27/20-human-body-facts-science

[QUOTE="Zeus, post: 14639715, member: 49649"] [SIZE=3][B][COLOR=Green][B]අපේ ඇඟේ හිරිගඩු පිපෙන්නෙ ඇයි කියල කවදාවත් හිතිලා තියෙනවද ? [/B][/COLOR][/B][/SIZE] [COLOR=RoyalBlue][B]හිතිල නැත්නං ඉතිං තව කියවල වැඩක් නෑ. මේ Thread එකේ තියෙන්නෙ ඔක්කොම ඒ වගේ කරුණූ :P [/B][/COLOR] [B][B]GOOSEBUMP [URL="http://www.guardian.co.uk/science/evolution"]EVOLUTION[/URL][/B][/B] [IMG]http://static.guim.co.uk/sys-images/Guardian/Pix/pictures/2013/1/24/1359045687627/body-goosebumps-002.jpg[/IMG] [COLOR=Green]විද්‍යාවට අනුව නං මිනිස්සු පැවත එන්නෙ වඳුරන්ගෙන්. කාලෙත් එක්ක නැට්ට හැලිල උස මහත වෙනස් වෙලා. කොන්ද කෙලින් වෙලා නොයෙකුත් වෙනස් කම් වලට මිනිස්සු භාජනය උනා. ඔය වැඩ ටික වෙන්න ඉතිං අවුරුදු මිලියන ගාණක් ගත උනා. [/COLOR] [B][SIZE=3][COLOR=Green]අවුරුදු මිලියන ගානක පරිනාමනයත් එක්ක මිනිස්සු අනික් සත්තුන්ට වඩා ගොඩක් වෙනස් උනත්. ඒ කාලෙ ඉඳත් තිබ්බ සමහර ලක්ෂණ අදටත් මිනිස්සුන්ගෙ දකින්න ලැබෙනවා. :yes: ඔය හිරිගඩු පිපෙන එකත් අවුරුදු ලක්ශ ගානක එපිට ඉඳන් අපිට උරුම දෙයක් කියල දන්නවද ? ඕකෙදි වෙන්නෙ අපේ ඇඟේ රෝම අවට මාංශපේශි එකට තද වෙන එක. ඒකෙන් ඒ රෝමය තව හොඳට කෙලින් විහිදෙනවා. මුළු ඇඟේම රෝම එහෙම කෙලින් උනාම ඒකෙන් ඇඟට හොඳ ආවරණයකුත් ලැබෙනවා. ඒ හේතුව නිසා ඇඟේ උණුසුම රැකෙනවා:yes: ඒත් මිනිස්සුන්ට මේකෙන් ඒ තරම් වැඩක් නෑ ! මේ වැඩේ හොඳට වෙන්නෙ වඳුරො චිම්පන්සි වගේ හොඳට ඇඟේ රෝම තියෙන සත්තුන්ටයි. අපිට ඒ තරම් ප්‍රයෝජනයක් නෑ. අපිට වෙන එකම වෙනස ඉතිං ඇඟේ හම අංඥකොරොස් වෙන එක විතරයි. :yes: නමුත් හිරිගඩු පිපෙන්නෙ සීතලට විතරද ? නෑ ඇයි බයට ? හැඟුම්බර වෙලාවට ? දැකල තියෙනවද සමහර සත්තු බය උනාමත් උංගෙ ඇඟේ මවිල් කෙලින් වෙලා බිහිසුනු පෙනුමක් එනවා ? පූසන්ගෙ නැට්ට. ඉත්තෑවොන්ගෙ කූරු එහෙම. ඔය ආරක්ශක ක්රමයම මිනිස්සුන්ටත් ඒ කාලෙ ඉඳන්ම උරුම වෙලා තිබුණා. නමුත් කාලෙත් එක්ක රෝම් කියන එක අඩු වෙලා දැන් හිරිගඩු පිපුනාම වෙන්නෙ හමේ පෙනුම කැත වෙන එක විතරයි. ඒ[SIZE=3]ක[SIZE=3]ට [SIZE=3]ක[SIZE=3]වු[SIZE=3]රු[SIZE=3]ත් [SIZE=3]බ[SIZE=3]ය [SIZE=3]වෙන්[SIZE=3]නෙ [SIZE=3]නෑ [SIZE=3]හි[SIZE=3]රි[SIZE=3]කි[SIZE=3]ත [SIZE=3]හි[SIZE=3]තෙ[SIZE=3]න[SIZE=3]ව [SIZE=3]මි[SIZE=3]සක්[/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/COLOR][/SIZE] :P [/B] ------------------------------------------------------------------------------------------------------------------------------------------------ [B][B]ATOMIC COLLAPSE [/B][/B] [SIZE=3][COLOR=Green][B]අපේ ඇඟේ පරමාණු ගොඩක් තිබුණත් ඒවයෙ සම්පූර්ණ ආකෘතියට අනුව ඝනකම් සහි[SIZE=3]ත[/SIZE] න්‍යශ්ටිය ඉතාම කුඩායි. [/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green][B]ඒක හරියට ලොකු පල්ලියක ඉන්න පුංචිම පුංචි මැස්සෙක් වගේ. [/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green][B]අපේ ඇඟේ තියෙන න්‍යශ්ටි ඔක්කොම එකතු කරල කම්ප්‍රෙස් කළොත් ඒ ඔක්කොගෙම පරිමාව වෙන්නෙ [/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green][B]පැත්තක් 1/500 cm වුණ ඝනකයක් තරම් ![/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green][B][SIZE=3]හි[SIZE=3]ත[SIZE=3]න[SIZE=3]ව[SIZE=3]ට ව[SIZE=3]ඩා[/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/B][/COLOR][/SIZE][COLOR=Green][B] අ[SIZE=3]පි [SIZE=3]හැ[SIZE=3]මෝ[SIZE=3]ගෙ[SIZE=3]ම ඔ[SIZE=3]ලු [SIZE=3]හිස් [SIZE=3]:P [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/B][/COLOR] ------------------------------------------------------------------------------------------------------------------------------------------------ [IMG]http://www.scientificamerican.com/media/inline/lamb-evolutions-eyes-slide-show_1_thumb.jpg[/IMG] [SIZE=3][COLOR=Green][B]අපි හිතුවට අපේ ඇහැ වැඩ කරන්නෙ සාමාන්‍ය කැමරාවක් වගේ නෙවෙයි :no:[/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green][B]අපේ [COLOR=RoyalBlue]ඇහෙන් මොලේට යන්නෙ සීමිත තොරතුරු ටිකක්[/COLOR] විතරයි. එලිය, හෙවනැල්ල, වස්තූන්වල දාර වගේ තොරතුරු. [/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green][B]ඒ තොරතුරු පාවිච්චියට අරන් [COLOR=RoyalBlue]මොළෙ තමයි ඉතුරු ඔක්කොම හිස් තැන් පුරවල ආකෘතියක් හදන්නෙ[/COLOR]. ඒක ඇත්ත ලෝකෙ දකින්න ලැබෙන වස්තු වලට වඩා පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. හිතන්නත් අමාරුයි නේද ??? [/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green][B]ඔය ක්‍රමය නිසා නරක වගේම හොඳකුත් තියෙනවා. [/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green][B][SIZE=3]හො[SIZE=3]ඳ [SIZE=3]ත[SIZE=3]ම[SIZE=3]යි[/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green][B]අපේ ඇහැ [SIZE=3]සා[SIZE=3]මාන්[SIZE=3]යෙන් [SIZE=3]ච[SIZE=3]ල[SIZE=3]න[SIZE=3]ය [SIZE=3]වෙන්[SIZE=3]නෙ [SIZE=3]කට්[SIZE=3]ට [SIZE=3]කට්[SIZE=3]ට [SIZE=3]නෙ ? [SIZE=3]න[SIZE=3]මු[SIZE=3]ත් ඒ[SIZE=3]ක[SIZE=3] [SIZE=3]නි[SIZE=3]සා [SIZE=3]දෙ[SIZE=3]යක් [SIZE=3]බ[SIZE=3]ලන්[SIZE=3]න අ[SIZE=3]මා[SIZE=3]රු [SIZE=3]වෙ[SIZE=3]ලා [SIZE=3]ති[SIZE=3]යෙ[SIZE=3]න[SIZE=3]ව[SIZE=3]ද ? [SIZE=3]නෑ [SIZE=3]නෙ ? ඔ[SIZE=3]ය [SIZE=3]හේ[SIZE=3]තු[SIZE=3]ව [SIZE=3]නි[SIZE=3]සා[SIZE=3]ම T[SIZE=3]V [SIZE=3]ව[SIZE=3]ල ඉක්[SIZE=3]ම[SIZE=3]න[SIZE=3]ට [SIZE=3]වැ[SIZE=3]ටෙ[SIZE=3]න [SIZE=3]පින්[SIZE=3]තූ[SIZE=3]ර අ[SIZE=3]පි [SIZE=3]ස[SIZE=3]ජී[SIZE=3]වි [SIZE=3]ච[SIZE=3]ල[SIZE=3]න[SIZE=3]ය [SIZE=3]වෙ[SIZE=3]න ඒ[SIZE=3]ව [SIZE=3]වි[SIZE=3]දි[SIZE=3]හ[SIZE=3]ට [SIZE=3]ද[SIZE=3]කින්[SIZE=3]නෙ[SIZE=3]. [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/B][/COLOR][/SIZE][SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE] [B][SIZE=3][COLOR=Green]නමුත් ඕකෙ නරක තමයි අපේ ඇහැ අපිව රවට්ටන එක. උදාහරණයක් ගත්තොත් අපිට රාත්‍රී හඳ පේන්නෙ ටිකක් ලොකුවටනෙ. ඒක වැරදියි. (ලු) ඇත්තම කිව්වොත් හරිනං අපිට ඒක පේන්න ඕනෙ පන්චර් එකකින් විදපු සිදුරක් අතේ දුරින් වගේ අල්ලගෙන ඉන්නකොට පේන තරමෙ ප්‍රමානෙට. [/COLOR][/SIZE][/B] [SIZE=3][COLOR=RoyalBlue][B]ඔය නිසා තමයි සමහර වෙලාවට අපි ඇත්තට දකිනවට වඩා ෆොටෝ ඒක සෑහෙන්න වෙනස් වෙන්නෙ. පුංචි වෙන්නෙ :yes: [/B][/COLOR][/SIZE][SIZE=3] [/SIZE][COLOR=Green] PS: දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවං හඳට ඔහොම නං අපි එදිනෙදා දකින ඒව කොහොම වෙනස් ඇද්ද කියල. නමුත් කලින් කිව්ව වගේ මෙතනදි වැඩි බොරුව කරන්නෙ මොළෙ. එයා එයාට ලැබෙන සීමිත තොරතුරු වලින් තමයි අර ආකෘතිය හදන්නෙ. නමුත් අපි නිතර දකින ඒව අපි එක එක කෝන වලින් දැකල තියෙනවා. අල්ලල තියෙනවා. ඉතිං මුලදි මොලෙන් හදපු ආකෘතිය වැරදියි නං අපේ මොලේ අර අමතර කරුණුත් එකතු කරල වඩාත් සාර්ථක ආකෘතියක් හදනවා ඇති. :) [/COLOR] ------------------------------------------------------------------------------------------------------------------------------------------------ [B][B]SENSORY TALLY[/B][/B] [COLOR=Green][SIZE=3]අ[SIZE=3]පිට තියෙ[/SIZE]න්නෙ [B][COLOR=RoyalBlue]සංවේදක 5ක් විතරද ??? නෑ[/COLOR][/B] [B]රත් වෙච්ච යකඩයක් ලඟට අත ගෙනිච්චාම අපිට ඒ යකඩෙ රස්නෙ දැනෙන්නෙ හමේ පිහිටලා තියෙන තාප සංවේදක නිසා. ඒක අපි දන්න අනික් දේවල් 5 ට අමතර දෙයක්. අපි උඩු යටිකුරු වෙලා ද ඉන්නෙ කියල දැනෙන්නෙ අමතර සංවේදකයක් නිසා ඇස් පියාගෙන නහය අල්ලන්න [SIZE=3]ට්ර[SIZE=3]යි[/SIZE][/SIZE] එකක් දෙන්න අපිට රේඩාර් ඕනෙද ? නෑ. අපේ මොලෙන් ඇඟේ ශේප් එක ප්‍රමාණය ඉබේම ගණනය කරල තීරණය කරනවා නහය තියෙන්නෙ මෙන්න මෙතන කියල. ලයිට් නැති වෙලාවටත් අපිට අතින් බත් කන්න අමාරු නැත්තෙ අන්න ඒ සංවේදක 5 ට අමතරව පිහිටල තියෙන තවත් සංවේදක නිසා. :yes:[/B] [/SIZE][/COLOR] source : - [URL]http://www.guardian.co.uk/science/2013/jan/27/20-human-body-facts-science[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom