Amazing HD 1080/60i vid of my house!

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    මූට බැනල කෑ ගහල වැඩක් නැහැ. - රෙප් දීලත් වැඩක් නැහැ.
    මූව දන්න කෙනෙක් ඉන්නව නම් මනෝ වෛද්‍යවරයෙක්ට යොමු කරන එකයි වැදගත්. මූ තනියම ජීවත්වෙන එකෙක් වගෙයි. පවුලක් අම්මෙක් තාත්තෙක් නෑයෙක් , ජීවතුන් අතර ඉන්න එකෙක් නෙවෙයි වගේ.
    මූට අනුකම්පා කරපල්ල.

    ඔය උගේ වැඩ වලින් උඹලට පණිවිඩයක් දෙනවා-ඌ උදව් ඉල්ලන්නේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,238
    86,437
    113
    ආශ්චර්යමත් රටක
    මූට බැනල කෑ ගහල වැඩක් නැහැ. - රෙප් දීලත් වැඩක් නැහැ.
    මූව දන්න කෙනෙක් ඉන්නව නම් මනෝ වෛද්‍යවරයෙක්ට යොමු කරන එකයි වැදගත්. මූ තනියම ජීවත්වෙන එකෙක් වගෙයි. පවුලක් අම්මෙක් තාත්තෙක් නෑයෙක් , ජීවතුන් අතර ඉන්න එකෙක් නෙවෙයි වගේ.
    මූට අනුකම්පා කරපල්ල.

    ඔය උගේ වැඩ වලින් උඹලට පණිවිඩයක් දෙනවා-ඌ උදව් ඉල්ලන්නේ.

    sirawata.. :yes::yes: math kiyanne okamai.. paw tamai.. :(:(:dull::dull: