Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
Amazing Israel Part 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැදපෙරදිග දූවිලි ගොඩකින් පටන් අරන් අවුරුදු 60 කදී පුංචි රටක් හදලා ඒ රට විශාල අරාබි ආක්‍රමණ 3 කින්ම රැකගෙන විද්‍යාවෙන් හා තාක්ෂණයෙන්

වාර්තා පිට වාර්තා තියමින් යුරෝපා, ඇමරිකාව වගේ රටවල් එක්ක කරට කර ගෙනාපු ගමන ගැන අපි කලින් ලිපි වල කතා කළා මතක ඇති.

මේ කතාව හොඳට තේරෙන්න නං අනිවාර්යෙන්ම පළවෙනි ලිපිය බලල එන්න වෙනවා

(http://www.elakiri.com/forum/showthread.php?t=1622022)

ඒත් යුදෙව්වො මේ තරම් දක්ෂ උනේ කොහොමද ?

අපි දන්නවා මැදපෙරදිග රටවල් තාමත් රැකෙන්නෙ තෙල් විකුණලා. ඒ රටවල සංවර්ධනයට, තාක්ෂණික දියුණුවට ගොඩක් දායක වෙන්නේ

පිට රටින් ආපු මිනිස්සු මිසක් මුස්ලිම්වරු නෙවෙයි.

ඒත්…...යුදෙව්වො කියන්නෙත් සෑහෙන තරම් මුස්ලිම්වරු වගේම ජාතියක් තමයි.

ඌරු මස් නොකෑම, හලාල් වෙනුවට Kosher, පුංචි කාලෙදිම “අහවල්” කොටස අයින් කිරීම.

අරාබි වගේම දකුණේ ඉඳන් වමට කියවන හීබෲ භාෂාව. කොටින්ම මුස්ලිම්වරු

වගේම පුංචි තප්පියකුත්(kippah) මේ අය පලඳිනවා. මුස්ලිම්වරුන් ගෙ අල්- කුර්ආන්

එක වගේ සමහරු තමන්ගෙ යුදෙව් බයිබලය (Torah) දිවි හිමියෙන් අදහනවා.

ඉස්ලාමය, ක්‍රිස්තියානි/කතෝලික ආගම පටන් ගත්තෙත් යුදෙව් ආගමෙන් ම තමයි.

එහෙනං යුදෙව්වො මේ තරම් ඉදිරියෙන් ඉන්නෙ කොහොමද ? මේ තරම් සහජ ඥානයකට උරුමකම්

කියන්නෙ කොහොමද ? ඒකට ඒ අයගෙ ආගම සංස්කෘතිය දායක උනාද ?

ඉස්ලාමයේ ඉගෙනීමට, දැනුම හොයාගෙන යෑමට කොයි තරම් උනන්දු කළත් වැඩක් වෙලා නෑ.

ලෝකය පුරා බිලියන ගණනින් මුස්ලිම්වරු පැතිරිලා හිටියත් ඒ ගොඩක් රටවල අධ්‍යාපනයට

ඒ තරම් දායකත්වයක් මේ අයගෙන් ලැබෙන්නෙ නැහැ.

නමුත් යුරෝපීය යුදෙව්වෝ ඒ රටවල දැනුම, සාරය උරාගත්තා. ගත්තා ට වඩා ආපහු ලෝකෙට දුන්නා.

තමන් අධ්‍යාපනයක් නොලබන එක, ළමයින්ට උගන්නන්නෙ නැති එක මහා පවක් විදිහට

යුදෙව් ආගමික නීති පොත් වල ත් කියවෙනවා.

මේ නිසාම යුරෝපය පුරා, විසිරිලා හිටපු යුදෙව්වන් ඒ හැම රටකම අධ්‍යාපනයේ පුරෝගාමියෝ වුණා.

උගතුන් අතරින් කැපිලා පෙනුන ගොඩ දෙනෙක් යුදෙව්වන්ම වුණා.

ඒ විද්‍යාවට හා තාක්ෂණයට තමන්ගෙ තිබුණූ හපන්කම, පලස්තීනයේ කාන්තාරය ජයගන්න මේ අයට

ලොකු ‘පිටිවහලක්’ වුණා.

මේ ගැන හරියට කියන්න නම්, මේගොල්ලෝ පලස්තීනයට සංක්‍රමණය වෙච්ච තැන ඉඳල ම කතාව පටන් ගන්න වෙනවා.

මේ කියන්න යන්නෙ යුදෙව්වෝ, මැදපෙරදිග පලස්තීන කාන්තාරය දිනීමේ අපූරු කතාන්දරයයි…..!

- පලස්තීනය -

මේ අය යුරෝපයේ ඉඳන් එනකොට පලස්තීනය කියන්නෙ වතුර නැති නිසරු පසක් තිබුණු කටුක කාන්තාරයක්. ඒ විතරක් නෙවෙයි ගල් වලින් පිරිලා….

වතුර තිබිච්ච තැනුත් වගුරුබිම් වෙලා මැලේරියා මදුරුවෝ බ්රේක්ඩාන්ස් දාගෙන හිටපු තැනක්. මුස්ලිම්වරු යුදෙව්වන්ට විකුණනන්නෙ ඒ වගේ ප්‍රදේශ විතරයි.

ඒ පැතිවල කාටවත් ජීවත්වෙන්න බැහැ කියලයි මුස්ලිම්වරු හිතුවෙ.

නමුත් මේ කාන්තාරයේ දූවිලි තුළින් කලින් තිබුණු තමන්ගෙ රාජ්‍යය ආපහු මතු කරන්න, යුදෙව්වො අවුරුදු 2000 ක් තිස්සේ හීන දැක්කා.

කොයි තරම් නොවටිනා උනත් මුස්ලිම්වරු ඉල්ලපු වැඩි ගණනට ඉඩම් ටික ගත්තා.

ඒත් මැලේරියා “බෝනස්” එකත් එක්කම මිලදී අරගෙන පදිංචි වුණ මේ අයගෙන් ⅓ ක්ම මේ රෝගයට ගොදුරු වුණා.

ඇඟේපතේ වැඩ, ගොවිතැන්, ගොඩනැගිලි ඉදිකිරීම් ගැන කිසි අත්දැකීමක් යුදෙව්වොන්ට තිබුණේ නැහැ.

මේ අයගේ ලී ගෙවල් හුලඟට කඩා වැටුනා, ගොවිතැන් අසාර්ථක වුණා.

ඊශ්‍රායලය සිහිනය පටන්ගන්නත් කලින් ම වැනසිලා යන ලකුණු පේන්න ගත්තා…..

හැබැයි මේගොල්ලෝ අතෑරියේ නෑ. අක්කරෙන් අක්කරේ නිසරු පස හෝදලා ලවණ ගතිය අඩු කළා. ගල් අයින් කළා, ගිණි අව්වේ උදලු අරන් වැඩට බැස්සා.

වගුරුබිම් වලට එන ජල මාර්ග අවහිර කරලා ගොවිතැනට පාවිච්චි කළා. මේ නිසා වතුර එකතවුණ තැන් අඩු වුණා. මදුරුවන් ගහනය අඩු වුණා.

(මේ අයගේ මදුරු මර්ධන වැඩසටහන කොයි තරම් සාර්ථක උනාද කියනවනං, ඒ ගැන ඉගෙන ගන්න ජාත්‍යන්තර සංවිධානයක් පවා ඊශ්‍රායලයට ආවා)

මේ විදිහට පලස්තීනය මැලේරියාවෙන් නිදහස් කරන ගමන්ම කාන්තාරයේ වගා කරන හැටි ගැන හිතන්න ගත්තා.

මේ වැඩේට සුදුසු වගා ක්‍රම, යුදෙව් ජීව විද්‍යාඥයන් අතින් නිර්මාණය වෙන්න ගත්තා.

මේ හැමදේටම යුදෙව්වෝ අරගෙන ආපු විද්‍යාත්මක දැනුම ගොඩාක් ප්‍රයෝජනවත් වුණා.

හැබැයි තාක්ෂණය අතින් මොන තරම් දියුණු උණත්, මේගොල්ලො තමන්ගෙ උරුමය අමතක කළේ නෑ

විද්‍යාවෙන් ඉදිරියට යන ගමන්, තවත් කට්ටියක් යුදෙව් ඉතිහාසය හරහා ආපස්සට ගවේශනය කරන්න ගත්තා.

මීට අවුරුදු 2000 ට කලින් හිටපු යුදෙව්වන්, කාන්තාරයේ වගා කරපු ගස් මොනවද කියල හොයන්න තමන්ගෙ බයිබලය (Torah) පවා අධ්‍යනය කළා.

දිවා රෑ නොබලා මේ අය හෙලපු දහඩිය මහන්සිය නිසා ඩිංග ඩිංග බඹරය යන්තමින් යුදෙව්වන්ගෙ පැත්තට කැරකැවෙන්න ගත්තා.

මහ පොළොවේ රහස්, ටිකෙන් ටික මේ අයට තේරෙන්න ගත්තා

වනාන්තරයෙන් කාන්තාරය වට කරන මේ අපූරු ආක්‍රමණය අදටත් ඊශ්‍රායලය ඇතුලෙ සිද්ධ වෙමින් පවතිනවා.

මුළු ලෝකෙන්ම කලින් තිබුණට වඩා ගස් වැඩි කරගත්තු රටවල් 2 න් එකක් බවට පත් වෙනවා.

අද ඊශ්‍රායලය තමන්ගෙ අස්වැන්නෙන් 70% අපනයනය 'හිටං' කරනවා.

ඊශ්‍රායලීය විද්‍යාඥයින් කාන්තාරයටම විශේෂයෙන් සකසපු අළුත්ම බෝග ජාති පවා හඳුන්වා දෙන්න පටන් ගත්තා,

ලෙඩ රෝග වලට ඔරොත්තු දෙන තක්කාලී වර්ග (cherry tomato by Hazera Genetics) සහ ලුණු සහිත වතුරෙන්

උනත් වවන්න පුළුවන්, කාන්තාරයටම සකසපු අල වර්ග වගේ ගොඩාක් වටින බෝග නිර්මාණය කරන්න ගත්තා.

මුස්ලිම් රටවලට ඊශ්‍රායලයත් එක්ක ලොකු ලොකු ප්‍රශ්න තියෙන බව ඕනෙ කෙනෙක් දන්නවා

ඒත් ඊශ්‍රායලිකයෝ ලෝකෙට දුන්න වැඩිදියුණු කළ මේ බෝග නං කිසි ප්‍රශ්නයක් නැතුව, පසු කාලීනව,

ඊජිප්තුව, ජෝර්දානය සහ මොරොක්කෝවත් වගා කරන්න ගත්තා.

මේ විදිහට වගාවන් සරු කරගෙන යද්දි ස්වභාවධර්මයෙනුත් අලුත් අලුත් අභියෝග එල්ල වෙන්න ගත්තා.

කෘමි උවදුරු පලිබෝධ උවදුරු මතු වෙන්න පටන් ගත්තා.

ඒත් මේ තරම් අමාරුවෙන් ගහක් වවාගන්න තරමට සකසපු පොළොවක්, කෘමිනාශක ගහලා විනාශ කරන්න යුදෙව්වන් කැමතිවුණේ නෑ.

මේකට පරිසර හිතකාමී පිළිතුරක් හොයන එක නැවතත් ඊශ්‍රායලීය විද්යාඥයින්ටම බාර වුණා. මේගොල්ලො විසෙන් විස නසන්න

එහෙම නැත්නම් කෘමි උවදුරට කෘමීන්ගෙන්ම උත්තර දෙන්න පටන් ගත්තා.

මේ සමාගම, කෘමීන්ගෙ පිරිමි සත්තු අල්ලගෙන ඒගොල්ලො වඳ කරලා පරිසරයට නැවත මුදාහැරියා.

ඒ වඳ පිරිමි සත්තු නිසා ක්‍රමයෙන් අර කෘමීන්ගේ ජනගහනය අඩු වෙන්න ගත්තා. මේ ක්‍රමය දැන් රටවල් 32 ක භාවිතා වෙනවා.

යුදෙව් ඉතිහාස පොත් වලට අනුව, ආදී කාලයේ ඊශ්‍රායලිකයෝ වාතයේ තියෙන ජල වාෂ්ප එකතු කරගන්න

ගල් විශේෂයක් පාවිච්චි කළා

අද මේ අය මේ වැඩේට නවීන ප්ලාස්ටික plate එකක් පාවිච්චි කරනවා. ජල පරිභෝජනය 50%අඩු කරලා,

උපරිම ජල වාෂ්ප එකතු කරගන්න විදිහට මේ plate එකේ හැඩ තල, මිනුම් හදලා තියෙන්නෙත්

ඊශ්‍රායල විද්‍යාඥයන් අතින්ම තමයි.(“Tal-Ya” නැත්නම් “God’s Dew”)

මේ අය කවදා හරි ලෝකයේම ආහාර හිඟය(world hunger)නැත්තටම නැති කරලා දැම්මොත් ඒ ගැන පුදුම

වෙන්න දෙයක් නැහැ

ඉතින් මේ විදිහට ඊශ්‍රායලිකයන්, ස්වභාවධර්මයේ ගැට ලිහපු අවස්ථා ගොඩාක් තියෙනවා.

ලිපිය දිග වැඩි වුණ නිසා ඒ විස්තර ගොඩක් අයින් කරන්න වුණා  .

ඒ ගැන ඔයාලම හොයලා බලන්න

(Bee pollination, Owls for mice, Grain Pro, Biofuel, dairy farm control)

වර්තමාන ඊශ්‍රායලය තමන්ගෙ වතුර ප්‍රමාණයෙන් 75% පිරිසිදු කරලා නැවත පාවිච්චි කරනවාමේක ලෝක වාර්ථාවක් !

දෙවෙනියට ඉන්න ස්පාඤඤය 10% ක් විතරයි නැවත පාවිච්චි කරන්නෙ.

කොටින්ම මේගොල්ලො මුහුදු ජලය පවා පිරිසිදු කරලා බොන්න ගන්නවා.

ඊශ්‍රායලය මේ වතුර ජෝර්දානයට පලා එන සිරියානු මුස්ලිම් සරණාගතයින්ට ලබා දෙන්නත් කටයුතු කරනවා

දැන් අපේ ලංකාව පවා රුපියල් (මිලියන නෙවෙයි) බිලියන ගණන් වලට ඊශ්‍රායලීය water treatment, water management systems මිලදී ගන්නවා.

[QUOTE="Zeus, post: 18141331, member: 49649"] [SIZE=3][COLOR=#008000][FONT=Arial]මැදපෙරදිග දූවිලි ගොඩකින් පටන් අරන් අවුරුදු 60 කදී පුංචි රටක් හදලා ඒ රට විශාල අරාබි ආක්‍රමණ 3 කින්ම රැකගෙන විද්‍යාවෙන් හා තාක්ෂණයෙන්[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#008000][FONT=Arial]වාර්තා පිට වාර්තා තියමින් යුරෝපා, ඇමරිකාව වගේ රටවල් එක්ක[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#008000][FONT=Arial]කරට කර ගෙනාපු ගමන ගැන අපි කලින් ලිපි වල කතා කළා මතක ඇති.[/FONT][/COLOR][/SIZE] [COLOR=RoyalBlue]මේ කතාව හොඳට තේරෙන්න නං[B] [COLOR=DarkOrange]අනිවාර්යෙන්ම[/COLOR][/B] පළවෙනි ලිපිය බලල එන්න වෙනවා [SIZE=2]([URL]http://www.elakiri.com/forum/showthread.php?t=1622022[/URL])[/SIZE][/COLOR] [SIZE=3] [/SIZE][SIZE=3][COLOR=#008000][FONT=Arial][IMG]http://www.mediafire.com/convkey/18cf/za28lna8a0jyfc4zg.jpg[/IMG][/FONT][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][COLOR=#008000][FONT=Arial]ඒත් යුදෙව්වො මේ තරම් දක්ෂ උනේ කොහොමද ? [/FONT][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][COLOR=#008000][FONT=Arial]අපි දන්නවා මැදපෙරදිග රටවල් තාමත් රැකෙන්නෙ තෙල් විකුණලා. ඒ රටවල සංවර්ධනයට, තාක්ෂණික දියුණුවට ගොඩක් දායක වෙන්නේ පිට රටින් ආපු මිනිස්සු මිසක් මුස්ලිම්වරු නෙවෙයි. [/FONT][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][COLOR=#008000][FONT=Arial]ඒත්…...යුදෙව්වො කියන්නෙත් සෑහෙන තරම් මුස්ලිම්වරු වගේම ජාතියක් තමයි.[/FONT][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][COLOR=#008000][FONT=Arial]ඌරු මස් නොකෑම, හලාල් වෙනුවට Kosher, පුංචි කාලෙදිම “අහවල්” කොටස අයින් කිරීම. අරාබි වගේම දකුණේ ඉඳන් වමට කියවන හීබෲ භාෂාව. [/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=#008000][FONT=Arial]කොටින්ම මුස්ලිම්වරු වගේම පුංචි තප්පියකුත්[/FONT][/COLOR][SIZE=2][COLOR=#008000][FONT=Arial](kippah)[/FONT][/COLOR][/SIZE][/SIZE] [SIZE=3][COLOR=#008000][FONT=Arial]මේ අය පලඳිනවා. මුස්ලිම්වරුන් ගෙ අල්- කුර්ආන් එක වගේ සමහරු තමන්ගෙ යුදෙව් බයිබලය[/FONT][/COLOR][SIZE=2][COLOR=#008000][FONT=Arial] (Torah)[/FONT][/COLOR][/SIZE][COLOR=#008000][FONT=Arial] දිවි[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#008000][FONT=Arial]හිමියෙන් අදහනවා. [/FONT][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][COLOR=#008000][FONT=Arial][IMG]http://www.mediafire.com/convkey/f803/7bdmhu2kr294zuvzg.jpg[/IMG][/FONT][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][COLOR=#008000][FONT=Arial]ඉස්ලාමය, ක්‍රිස්තියානි/කතෝලික ආගම පටන් ගත්තෙත් යුදෙව් ආගමෙන් ම තමයි.[/FONT][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][COLOR=#008000][FONT=Arial]එහෙනං යුදෙව්වො මේ තරම් ඉදිරියෙන් ඉන්නෙ කොහොමද ? මේ තරම් සහජ ඥානයකට උරුමකම්[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#008000][FONT=Arial]කියන්නෙ කොහොමද ? ඒකට ඒ අයගෙ ආගම සංස්කෘතිය දායක උනාද ? [/FONT][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][COLOR=#008000][FONT=Arial]ඉස්ලාමයේ ඉගෙනීමට, දැනුම හොයාගෙන යෑමට කොයි තරම් උනන්දු කළත් වැඩක් වෙලා නෑ. [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#008000][FONT=Arial]ලෝකය පුරා බිලියන ගණනින් මුස්ලිම්වරු පැතිරිලා හිටියත් ඒ ගොඩක් රටවල අධ්‍යාපනයට ඒ තරම් දායකත්වයක් මේ අයගෙන් ලැබෙන්නෙ නැහැ.[/FONT][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][COLOR=#008000][FONT=Arial]නමුත් යුරෝපීය යුදෙව්වෝ ඒ රටවල දැනුම, සාරය උරාගත්තා. ගත්තා ට වඩා ආපහු ලෝකෙට දුන්නා. [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#008000][FONT=Arial]තමන් අධ්‍යාපනයක් නොලබන එක, ළමයින්ට උගන්නන්නෙ නැති එක මහා පවක් විදිහට යුදෙව් ආගමික නීති පොත් වල ත් කියවෙනවා. [/FONT][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][COLOR=#008000][FONT=Arial]මේ නිසාම යුරෝපය පුරා, විසිරිලා හිටපු යුදෙව්වන් ඒ හැම රටකම අධ්‍යාපනයේ පුරෝගාමියෝ වුණා. [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#008000][FONT=Arial]උගතුන් අතරින් කැපිලා පෙනුන ගොඩ දෙනෙක් යුදෙව්වන්ම වුණා. [/FONT][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][COLOR=#008000][FONT=Arial]ඒ විද්‍යාවට හා තාක්ෂණයට තමන්ගෙ තිබුණූ හපන්කම, පලස්තීනයේ කාන්තාරය ජයගන්න මේ අයට[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#008000][FONT=Arial]ලොකු ‘පිටිවහලක්’ වුණා.[/FONT][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][COLOR=#008000][FONT=Arial]මේ ගැන හරියට කියන්න නම්, මේගොල්ලෝ පලස්තීනයට සංක්‍රමණය වෙච්ච තැන ඉඳල ම කතාව පටන් ගන්න වෙනවා.[/FONT][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][COLOR=#008000][FONT=Arial]මේ කියන්න යන්නෙ යුදෙව්වෝ, මැදපෙරදිග පලස්තීන කාන්තාරය දිනීමේ අපූරු කතාන්දරයයි…..![/FONT][/COLOR][/SIZE] [SIZE=3] [B][SIZE=4]- පලස්තීනය - [/SIZE][/B] [/SIZE][SIZE=3][COLOR=#008000][FONT=Arial]මේ අය යුරෝපයේ ඉඳන් එනකොට පලස්තීනය කියන්නෙ වතුර නැති නිසරු පසක් තිබුණු කටුක කාන්තාරයක්. ඒ විතරක් නෙවෙයි ගල් වලින් පිරිලා….[/FONT][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][COLOR=#008000][FONT=Arial][IMG]http://www.mediafire.com/convkey/d494/9yr5d88tqmrddl9zg.jpg[/IMG][/FONT][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][COLOR=#008000][FONT=Arial]වතුර තිබිච්ච තැනුත් වගුරුබිම් වෙලා මැලේරියා මදුරුවෝ බ්රේක්ඩාන්ස් දාගෙන හිටපු තැනක්. මුස්ලිම්වරු[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#008000][FONT=Arial]යුදෙව්වන්ට විකුණනන්නෙ ඒ වගේ ප්‍රදේශ විතරයි. ඒ පැතිවල කාටවත් ජීවත්වෙන්න බැහැ කියලයි මුස්ලිම්වරු[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#008000][FONT=Arial]හිතුවෙ.[/FONT][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][COLOR=#008000][FONT=Arial]නමුත් මේ කාන්තාරයේ දූවිලි තුළින් කලින් තිබුණු තමන්ගෙ රාජ්‍යය ආපහු මතු කරන්න, යුදෙව්වො[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#3c78d8][FONT=Arial]අවුරුදු 2000 ක් [/FONT][/COLOR][COLOR=#008000][FONT=Arial]තිස්සේ හීන දැක්කා. කොයි තරම් නොවටිනා උනත් මුස්ලිම්වරු ඉල්ලපු වැඩි ගණනට ඉඩම් ටික[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#008000][FONT=Arial]ගත්තා.[/FONT][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][COLOR=#008000][FONT=Arial]ඒත් මැලේරියා “බෝනස්” එකත් එක්කම මිලදී අරගෙන පදිංචි වුණ මේ අයගෙන් ⅓ ක්ම මේ රෝගයට[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#008000][FONT=Arial]ගොදුරු වුණා. ඇඟේපතේ වැඩ, ගොවිතැන්, ගොඩනැගිලි ඉදිකිරීම් ගැන කිසි අත්දැකීමක් යුදෙව්වොන්ට තිබුණේ නැහැ. මේ අයගේ ලී ගෙවල් හුලඟට කඩා වැටුනා, [/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=#008000][FONT=Arial]ගොවිතැන් අසාර්ථක වුණා.[/FONT][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][COLOR=#008000][FONT=Arial] ඊශ්‍රායලය සිහිනය පටන්ගන්නත් කලින් ම වැනසිලා යන ලකුණු පේන්න ගත්තා…..[/FONT][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][COLOR=#008000][FONT=Arial]හැබැයි මේගොල්ලෝ අතෑරියේ නෑ. අක්කරෙන් අක්කරේ නිසරු පස හෝදලා ලවණ ගතිය අඩු කළා. ගල් අයින් කළා, ගිණි අව්වේ උදලු අරන් වැඩට බැස්සා. [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#008000][FONT=Arial]වගුරුබිම් වලට එන ජල මාර්ග අවහිර කරලා ගොවිතැනට පාවිච්චි කළා. මේ නිසා වතුර එකතවුණ තැන් අඩු වුණා. මදුරුවන් ගහනය අඩු වුණා.[/FONT][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][COLOR=#008000][FONT=Arial][IMG]http://www.mediafire.com/convkey/8a02/emla0he4rt9n9bgzg.jpg[/IMG][/FONT][/COLOR][/SIZE] [SIZE=2][COLOR=#008000][FONT=Arial](මේ අයගේ මදුරු මර්ධන වැඩසටහන කොයි තරම් සාර්ථක උනාද කියනවනං, ඒ ගැන ඉගෙන ගන්න ජාත්‍යන්තර සංවිධානයක් පවා ඊශ්‍රායලයට ආවා)[/FONT][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][COLOR=#008000][FONT=Arial]මේ විදිහට පලස්තීනය මැලේරියාවෙන් නිදහස් කරන ගමන්ම කාන්තාරයේ වගා කරන හැටි ගැන හිතන්න[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#008000][FONT=Arial]ගත්තා. මේ වැඩේට සුදුසු වගා ක්‍රම, යුදෙව් ජීව විද්‍යාඥයන් අතින් නිර්මාණය වෙන්න ගත්තා.[/FONT][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][COLOR=#008000][FONT=Arial]මේ හැමදේටම යුදෙව්වෝ අරගෙන ආපු විද්‍යාත්මක දැනුම ගොඩාක් ප්‍රයෝජනවත් වුණා.[/FONT][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][COLOR=#008000][FONT=Arial][IMG]http://www.mediafire.com/convkey/749e/0ez4nz6oceo1071zg.jpg[/IMG][/FONT][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][COLOR=#008000][FONT=Arial]හැබැයි තාක්ෂණය අතින් මොන තරම් දියුණු උණත්, මේගොල්ලො තමන්ගෙ උරුමය අමතක කළේ නෑ[/FONT][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][COLOR=#008000][FONT=Arial]විද්‍යාවෙන් ඉදිරියට යන ගමන්, තවත් කට්ටියක් යුදෙව් ඉතිහාසය හරහා ආපස්සට ගවේශනය කරන්න ගත්තා.[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#008000][FONT=Arial]මීට අවුරුදු 2000 ට කලින් හිටපු යුදෙව්වන්, කාන්තාරයේ වගා කරපු ගස් මොනවද කියල හොයන්න තමන්ගෙ[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#008000][FONT=Arial]බයිබලය [/FONT][/COLOR][SIZE=2][COLOR=#008000][FONT=Arial](Torah[/FONT][/COLOR][/SIZE][COLOR=#008000][FONT=Arial][SIZE=2]) [/SIZE]පවා අධ්‍යනය කළා. [/FONT][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][COLOR=#008000][FONT=Arial]දිවා රෑ නොබලා මේ අය හෙලපු දහඩිය මහන්සිය නිසා ඩිංග ඩිංග බඹරය යන්තමින් යුදෙව්වන්ගෙ පැත්තට කැරකැවෙන්න ගත්තා. [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#008000][FONT=Arial]මහ පොළොවේ රහස්, ටිකෙන් ටික මේ අයට තේරෙන්න ගත්තා[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#38761d][FONT=Arial][IMG]http://www.mediafire.com/convkey/9ffe/69af3k9afwtfaf5zg.jpg[/IMG][/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#008000][FONT=Arial] වනාන්තරයෙන් කාන්තාරය වට කරන මේ අපූරු ආක්‍රමණය අදටත් ඊශ්‍රායලය ඇතුලෙ සිද්ධ වෙමින් පවතිනවා.[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#008000][FONT=Arial]මුළු ලෝකෙන්ම කලින් තිබුණට වඩා ගස් වැඩි කරගත්තු රටවල් 2 න් එකක් බවට පත් වෙනවා.[/FONT][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][COLOR=#008000][FONT=Arial]අද ඊශ්‍රායලය තමන්ගෙ අස්වැන්නෙන් [/FONT][/COLOR][COLOR=#3c78d8][FONT=Arial]70% [/FONT][/COLOR][COLOR=#008000][FONT=Arial]අපනයනය 'හිටං' කරනවා. [/FONT][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][COLOR=#008000][FONT=Arial]ඊශ්‍රායලීය විද්‍යාඥයින් කාන්තාරයටම විශේෂයෙන් සකසපු අළුත්ම බෝග ජාති පවා හඳුන්වා දෙන්න පටන්[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#008000][FONT=Arial]ගත්තා,[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#008000][FONT=Arial] ලෙඩ රෝග වලට ඔරොත්තු දෙන තක්කාලී වර්ග [/FONT][/COLOR][SIZE=2][COLOR=#008000][FONT=Arial](cherry tomato by Hazera Genetics)[/FONT][/COLOR][/SIZE][COLOR=#008000][FONT=Arial] සහ[/FONT][/COLOR][COLOR=#3c78d8][FONT=Arial] ලුණු සහිත වතුරෙන් [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#008000][FONT=Arial]උනත් වවන්න පුළුවන්, කාන්තාරයටම සකසපු අල වර්ග වගේ ගොඩාක් වටින බෝග නිර්මාණය[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#008000][FONT=Arial]කරන්න ගත්තා.[/FONT][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][COLOR=#38761d][FONT=Arial][IMG]http://www.mediafire.com/convkey/bfe1/flqslegry6j2rdszg.jpg[/IMG][/FONT][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][COLOR=#38761d][FONT=Arial]මු[/FONT][/COLOR][COLOR=#008000][FONT=Arial]ස්ලිම් රටවලට ඊශ්‍රායලයත් එක්ක ලොකු ලොකු ප්‍රශ්න තියෙන බව ඕනෙ කෙනෙක් දන්නවා[/FONT][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][COLOR=#008000][FONT=Arial]ඒත් ඊශ්‍රායලිකයෝ ලෝකෙට දුන්න වැඩිදියුණු කළ මේ බෝග නං කිසි ප්‍රශ්නයක් නැතුව, පසු කාලීනව, ඊජිප්තුව, ජෝර්දානය සහ මොරොක්කෝවත් වගා කරන්න ගත්තා.[/FONT][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][COLOR=#008000][FONT=Arial]මේ විදිහට වගාවන් සරු කරගෙන යද්දි ස්වභාවධර්මයෙනුත් අලුත් අලුත් අභියෝග එල්ල වෙන්න ගත්තා.[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#008000][FONT=Arial]කෘමි උවදුරු පලිබෝධ උවදුරු මතු වෙන්න පටන් ගත්තා.[/FONT][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][COLOR=#008000][FONT=Arial]ඒත් මේ තරම් අමාරුවෙන් ගහක් වවාගන්න තරමට සකසපු පොළොවක්, කෘමිනාශක ගහලා විනාශ කරන්න යුදෙව්වන් කැමතිවුණේ නෑ.[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#008000][FONT=Arial]මේකට පරිසර හිතකාමී පිළිතුරක් හොයන එක නැවතත් ඊශ්‍රායලීය විද්යාඥයින්ටම බාර වුණා. මේගොල්ලො[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#008000][FONT=Arial]විසෙන් විස නසන්න එහෙම නැත්නම් කෘමි උවදුරට කෘමීන්ගෙන්ම උත්තර දෙන්න පටන් ගත්තා.[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#38761d][FONT=Arial][IMG]http://www.mediafire.com/convkey/0fcf/inavcs40a6o5h88zg.jpg[/IMG][/FONT][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][COLOR=#008000][FONT=Arial]මේ සමාගම, කෘමීන්ගෙ පිරිමි සත්තු අල්ලගෙන ඒගොල්ලො වඳ කරලා පරිසරයට නැවත[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#008000][FONT=Arial]මුදාහැරියා. ඒ වඳ පිරිමි සත්තු නිසා ක්‍රමයෙන් අර කෘමීන්ගේ ජනගහනය අඩු වෙන්න ගත්තා. මේ ක්‍රමය දැන් රටවල් 32 ක භාවිතා වෙනවා.[/FONT][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][COLOR=#008000][FONT=Arial]යුදෙව් ඉතිහාස පොත් වලට අනුව, ආදී කාලයේ ඊශ්‍රායලිකයෝ වාතයේ තියෙන ජල වාෂ්ප එකතු කරගන්න[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#008000][FONT=Arial]ගල් විශේෂයක් පාවිච්චි කළා[/FONT][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][COLOR=#38761d][FONT=Arial][IMG]http://www.mediafire.com/convkey/1c95/da7y415fhmohcy8zg.jpg[/IMG][/FONT][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][COLOR=#008000][FONT=Arial]අද මේ අය මේ වැඩේට නවීන ප්ලාස්ටික plate එකක් පාවිච්චි කරනවා. ජල පරිභෝජනය [/FONT][/COLOR][COLOR=#3c78d8][FONT=Arial]50%[/FONT][/COLOR][COLOR=#008000][FONT=Arial]අඩු කරලා,[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#008000][FONT=Arial]උපරිම ජල වාෂ්ප එකතු කරගන්න විදිහට මේ plate එකේ හැඩ තල, මිනුම් හදලා තියෙන්නෙත් ඊශ්‍රායල විද්‍යාඥයන් අතින්ම තමයි.[/FONT][/COLOR][SIZE=2][COLOR=#008000][FONT=Arial](“Tal-Ya” නැත්නම් “God’s Dew”) [/FONT][/COLOR][/SIZE][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][COLOR=#008000][FONT=Arial]මේ අය කවදා හරි ලෝකයේම ආහාර හිඟය[/FONT][/COLOR][SIZE=2][COLOR=#008000][FONT=Arial](world hunger)[/FONT][/COLOR][/SIZE][COLOR=#008000][FONT=Arial]නැත්තටම නැති කරලා දැම්මොත් ඒ ගැන පුදුම[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#008000][FONT=Arial]වෙන්න දෙයක් නැහැ :D[/FONT][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][COLOR=#008000][FONT=Arial]ඉතින් මේ විදිහට ඊශ්‍රායලිකයන්, ස්වභාවධර්මයේ ගැට ලිහපු අවස්ථා ගොඩාක් තියෙනවා. ලිපිය දිග වැඩි වුණ නිසා ඒ විස්තර ගොඩක් අයින් කරන්න වුණා :( . [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#008000][FONT=Arial]ඒ ගැන ඔයාලම හොයලා බලන්න [/FONT][/COLOR][/SIZE] [SIZE=2][COLOR=#008000][FONT=Arial](Bee pollination, Owls for mice, Grain Pro, Biofuel, dairy farm control)[/FONT][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][COLOR=#008000][FONT=Arial]වර්තමාන ඊශ්‍රායලය තමන්ගෙ වතුර ප්‍රමාණයෙන් [/FONT][/COLOR][COLOR=#3c78d8][FONT=Arial]75[COLOR=Green]%[/COLOR][/FONT][/COLOR][FONT=Arial][COLOR=Green] පිරිසිදු කරලා නැවත පාවිච්චි කරනවාමේක ලෝක වාර්ථාවක් ![/COLOR][/FONT][/SIZE] [SIZE=3][COLOR=#008000][FONT=Arial]දෙවෙනියට ඉන්න ස්පාඤඤය 10% ක් විතරයි නැවත පාවිච්චි කරන්නෙ.[/FONT][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][COLOR=#008000][FONT=Arial]කොටින්ම මේගොල්ලො මුහුදු ජලය පවා පිරිසිදු කරලා බොන්න ගන්නවා.[/FONT][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][COLOR=#38761d][FONT=Arial][IMG]http://www.mediafire.com/convkey/4eae/67mib1rddg69k8zzg.jpg[/IMG][/FONT][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][COLOR=#008000][FONT=Arial] ඊශ්‍රායලය මේ වතුර ජෝර්දානයට පලා එන සිරියානු මුස්ලිම් සරණාගතයින්ට ලබා දෙන්නත් කටයුතු කරනවා[/FONT][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][COLOR=#008000][FONT=Arial]දැන් අපේ ලංකාව පවා රුපියල් [/FONT][/COLOR][SIZE=2][COLOR=#008000][FONT=Arial](මිලියන නෙවෙයි)[/FONT][/COLOR][/SIZE][COLOR=#1155cc][FONT=Arial] බිලියන[/FONT][/COLOR][COLOR=#008000][FONT=Arial] ගණන් වලට ඊශ්‍රායලීය water treatment, water management systems මිලදී ගන්නවා.[/FONT][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom