Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
Amazing Israel Part 5 - Yom Kippur War !!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුස්ලිම්වරු මේ තරම් ඊශ්‍රායලයට අකමැති හේතුව දැන් ඔයගොල්ලො දන්නවා….අරාබිකරයේ තියෙන එකම මුස්ලිම් නොවන පුංචි ඊශ්‍රායලය,

ඉස්ලාමීය අන්තවාදයට විරුද්ධව කරපු අපූරු සටන් ගැන අපි කලින් කතා කළා.

මේ කියන්න යන කතාව හොඳට තේරෙන්න නං [1 ලිපිය] කියවලා එන්න වෙනවා

හැබැයි ඒ හැම යුද්ධයකදීම ඊශ්‍රායලය යුදෙව්වන් උපරිම සූදානමින් හිටියා. ඒත් මෙදාපාර නං වැඩේ ගැස්සුනා

කලින් පාරවල් වල තමන්ට වෙච්ච නස්පැත්තිය නිසා, අවුරුදු ගණනාවක් මහන්සි වෙලා හොඳ යුධ සැළසුමක්

හදන්න අරාබීයො සමත් වෙනවා.

6 Day War එකේදි ඊශ්‍රායලය විශාල අරාබි රටවල් 4 ක හමුදා දවස් 6 කින් පරාද කරපු හැටි අපි කලින් කතා

කළා. මේකෙදි අරාබි රටවල හමුදා බුරුතු පිටින් ඝාතනය වුණා. අරාබි ගුවන් හමුදා නැත්තටම වාගේ නැති

වුණා. ඊජිප්තු හමුදා නායකයා සියදිවි නසාගත්තා. ඊජිප්තු ජනාධිපති heart attack එකකින් මැරුණා.

ඉතිං අඩුම තරමේ, අරාබි Air Force එක ආපහු හදාගන්නකං වත්, තවත් attack එකක් එයි කියල ඊශ්‍රායලය

හිතුවෙ නැහැ. ඒත් ඊජිප්තුවෙ අලුත් ජනාධිපති (Anwar Sadat), මේ තරම් කල් මුස්ලිම්වරු ආභරණය විදිහට

තියාගත්තු මොළේ කියන එක හොඳට පාවිච්චි කරන්න ගත්තා.

අවුරුදු 6 කට පස්සෙ එන Yom Kippur සටනේ, අරාබි planes තිබුණෙම නැති තරම් !

මෙයා කපටි උපක්‍රම පාවිච්චි කරලා ඊශ්‍රායල බුද්ධි අංශ (Mossad) නොමඟ යවලා විශාල සේනාවක් සුවස් ඇළෙ ඊජිප්තු ඉවුරට රැස් කරගන්නවා.

හැබැයි 6 Day එකේදි කාපු කෑම නිසා මේ පාර ඊජිප්තුවත් එක්ක එකතු වෙන්නේ සිරියාව විතරයි.

ඊශ්‍රායලය කියන්නෙ මිනිස්සු අඩු, ලංකාවටත් වඩා පුංචි රටක්. රටේ යුද්ධ වලට යන්නෙත් සිවිල් වැසියොම

තමයි. ඉතිං ඒ නිසා යුධ පෙරමුනට එකට යන්න නං Mossad එකෙන් අඩුම තරමේ පැය 48 warning එකක් වත් ලැබෙන්න ඕනෙ.

ඒත් මේ පාර ලැබෙන්නෙ පැය 6ක warning එකක් විතරයි !

ඒ වෙලත් 6 Day එකේදි වගේ, ඊශ්‍රායලට මුලින්(pre-emptive) පහර දෙන්න මේ පාර බෑ .

මොකද මේ පාරත් එහෙම කළොත් ඇමරිකාවෙ support එක ඊශ්‍රායලයට නැති වෙන්න ඉඩ තිබ්බා.

ඉතිං ඔක්තෝබර් 6 වෙනිදා..යුදෙව්වන්ගේ ශුද්ධ වූ Yom Kippur දිනයේ ම ඊජිප්තුවත් සිරියාවත් දෙපැත්තෙන්

දැඩි ප්‍රහාර එල්ල කරන්න ගත්තා…….

ඒත් සූවස් වගේ ලොකු ඇළක උස ඉවුරු උඩින් ඊජිප්තු යුධ ටැංකි Sinai වලට එගොඩ කරන්නේ කොහොමද ?....

මේකට හරි ලස්සන උත්තරයක් තරුණ ඊජිප්තු ඉංජිනේරුවෙක් හොයාගෙන තිබුණා.

අපි දන්නවා වැලි ගොඩකට හෝස් එකකින් වතුර විදිනකොට වැලි හේදිලා දෙපැත්තට යනවා. මේ ක්‍රමය පාවිච්චි කරලා

සූවස් ඇළෙන්ම වතුර අරගෙන high pressure එකෙන් කඳු වැටි වලට එල්ල කරලා පාරවල්කපන්න මේ අය සමත් වුණා.

මේ කපපු පාරවල් දිගේ ආපු ඊජිප්තු යුධ ටැංකි සහ හමුදා, Sinai වල ඊශ්‍රායල හමුදා වලට එළව එළව පහර දෙන්න ගත්තා.

මේ attack එකට මුහුණ දෙන්න ඊශ්‍රායලය ගුවන් හමුදා planes (IAF) Sinai වලට ඉක්මණින් එන්න ගත්තා.

හැබැයි මේ දේ ඊජිප්තුවෝ කල් තියා දැකලා තිබුණා. Planes වලට පහර දෙන්න අලුත්ම භාණ්ඩයක්

රුසියාවෙන් දීලා තිබුණා.

ඒ තමයි SAM (Surface to Air Missile) . Sinai ඉවුරට ගොඩ බැහැපු සියලූම ඊජිප්තු හමුදා, යුධ ටැංකි හිටියේ, ඉවුරෙන් එහා පැත්තේ(ඉජිප්තු ඉවුරේ) තිබුණු

මේ SAM sites වල cover එක යටතේ.

ඒ නිසා ඊජිප්තු හමුදා වලට attack කරන්න ආපු ගොඩක් ඊශ්‍රායල planes වලට SAM වලින් බැට කන්න සිද්ධ වුණා.

ඊශ්‍රායල යේ අන්තිම රුම්පුව තමන්ගේ යුධ ටැංකි සේනාව ඉදිරියට යවන එක විතරයි. හැබැයි මේ දේත් ඊජිප්තුවෝ දුර තියා හිතලා තිබුණා.

මේ අය ගාව රුසියාවෙන් ගත්තු නවීනතම portable Anti-Tank missiles (Sagger) තිබුණා.

මේක මනුස්සයෙක් ට උණත් බෑග් එකක එල්ලගෙන ගිහිල්ලා ඕනෑම තැනක deploy කරලා. launch කරන්න පුළුවන් portable මිසයිලයක්..

ඉතිං මේ Sagger missile එක ඊශ්‍රායලය යුධ ටැංකි වලට හිතාගන්න බැරි විනාශයක් කරනවා.

සිරියාව පැත්තෙත් ත්ත්වය ඒ තරම් සතුටුදායක වුණෙ නැහැ.

සිරියාවට රෑටත් දකින්න පුළුවන් නවීනතම night visions රුසියාවෙන් දීලා තිබුණා. ඒත් ඊශ්‍රායලයට මේ මුකුත්

තිබුණෙ නැහැ. මේ ගැන අපි මුල්ම ලිපියෙ කතා කළා මතකත් ඇති.

Sinai වගේ නෙවෙයි, Golan Heights තිබුණෙ ඊශ්‍රායලය නගර වලට ගොඩාක් ලඟින්. ඉතිං මෙහේදී

තමන්ගේ යුධ ටැංකි වලට අල්ලගෙන ඉන්න බැරි උනොත්. පරාද වෙලා ආපහු යන්න රටක් තමන්ට ඉතුරු

වෙන්නෙ නැහැ.

ඉතිං රුසියන් ආයුධ එක්ක වෙන කවදාටවත් වඩා දරුණු තර්ජනයක් එල්ල කරන්න අරාබීන් සමත් වෙනවා.

ඊශ්‍රායලයට මේ වළෙන් ගොඩ එන්න නං අලුතින්ම හිතන්න සිද්ධ වුණා. ඒත් නිර්මාණශීලීව හිතන එක

යුදෙව්වොන්ගේ ලේ වලටම කිඳා බැහැලා තිබුණු දෙයක්.

සිරියාවට කොයි තරම් තාක්ෂණයෙන් උසස් ආයුධ තිබුණත් ඊශ්‍රායලීය ටැංකි සෙබලු ගොඩාක් කාර්යක්ශම සහ

accurate උනා. ඒ වගේම හිතේ ලොකු ගැම්මක් මේ අයට තිබුණා. මේ තියෙන්නෙ ඊශ්‍රායලීය යුධ ටැංකියක

කොටලා තිබුණ වැකියක්.

මේ වෙලාවෙ front දෙකක සටන් කරනවට වඩා තමන්ට වඩාත්ම ලඟින් තිබුණු Golan Heights සටනට වැඩි බරක් දෙන්න

ඊශ්‍රායල නායකයෝ තීරණය කරනවා.

තමන් ඉන්න යුධ ටැංකි විනාශ වෙන වාරයක් වාරයක් පාසා පිළිස්සුම් තුවාලත් එක්කම ප්‍රතිකාර අරගෙන නැවත නැවත front එකට ඇවිල්ලා

ටැංකි 6 ක විතර මාරු වෙවී එක දිගට යුද්ධ කරපු ඊශ්‍රායල සෙබලුත් හිටියා.

(Zvika Greengold)

ඉතිං මේ හයියත් එක්කම සිරියානු හමුදා තල්ලු කරගෙන ඉස්සරහට යන්න ඊශ්‍රායලය සමත් වුණා. එහෙම

ඇවිල්ලා සිරියාවේ අගනුවරට(Damascus) Shell වෙඩි වරුසා වස්සවන්න ගත්තා. Damascus බේරගන්න ඉරාක වගේම ජෝර්දාන යෙන් පවා සේනා ගෙන්නන්න වුණා.

හොඳටම බය වෙච්ච සිරියානු නායකයා(Assad), තමන්ව බේරගන්න කියලා ඊජිප්තුවට ආයාචනා කරන්න ගත්තා.

ඉතිං තමන්ගේ සගයව බේරගන්න කියලා SAM Coverage එකෙන් ඉදිරියට ඇවිල්ලා සටන් කරන්න. ඊජිප්තුවට සිද්ධ වෙනවා.

සිය ගණනක් ඊජිප්තු යුධ ටැංකි දූවිළි කාගෙන ඊශ්‍රායලය පැත්තට එන්න ගත්තා. ඒ

එන යුධ ටැංකි SAM වල ආරක්ශාවෙන් එළියට ආපු හැටියෙම අඳුන ගන්න ඊශ්‍රායල නායකයොන්ගෙ උකුසු

ඇස් වලට පුළුවන් වෙනවා.

තමන්ට ලැබුණු chance එකෙන් ඉක්මණටම ප්‍රයෝජන ගන්න ගොදුර ඩැහැගන්න එන රජාලියෙක් වගේ IAF එක විදුලි වේගයෙන් එනවා

(illustrative photo)

ඉතිං මේ විදිහට එළියට ආපු ඊජිප්තු සේනා ඊශ්‍රායල ගුවන් ප්‍රහාර, යුධ ටැංකි ප්‍රහාර වලින් ඇඹරිලා පොඩි වෙලා

යන්න පටන් ගන්නවා. ඊජිප්තු ටැංකි 260ක් පැය ගණනක් ඇතුලත විනාශ වෙද්දි ඊශ්‍රායල ටැංකි 20 ක් නැති

වෙනවා.

ඊශ්‍රායලය ආක්‍රමණය (offensive) කරන්න හිතාගෙන සටනට ආවත්, මෙතනින් එහාට තමන තමන්ගේ පණ බේරගෙන්න හැටි හිතන්න(defensive)

ඊජිප්තුවටයි සිරියාවයට සිද්ධ වෙනවා.

ඊශ්‍රායල ඉතිහාසයේ බිහිවුණ හොඳම යුධ සැලසුම් ශිල්පියෙක් වෙන Ariel Sharon ගැන අපි කතා කළා.

කොහොමත් ඉගෙනීමට ලැදි යුදෙව්වෙක් වගේ මෙයත් Army එකෙන් retire වෙලා උපාධියක් හදාරමින් තමයි හිටියේ.

මීට කලිනුත් දෙපාරක්ම (1956 වගේම 1967... 6 Day War) Sinai ආක්‍රමණය කරලා ඊජිප්තුවට දොඹෙන් යන්න

දුන්න කෙනෙක් තමයි මේ.

ඉතිං ඊශ්‍රායල රජයේ ඉල්ලීම නිසා ඉගෙන ගන්න එක පැත්තක දාලා මෙයා ආපහු ගේමට බහින්න තීරණය

කළා. ගෙයින් එලියට බහිනකොට මෙයාගෙ යාළුවෙක් අහනවා “Sharon.. අපි කොහොමද මේකෙන් ගොඩ

එන්නේ ? “ මෙයා උත්තර දෙනවා

"You don't know? We will cross the Suez Canal and the war will end over there."

මේ කියන දේ ගැන, කියවන ඔයාලා වගේම ඒ යාළුවටත් ඒවෙලෙ තේරුනෙ නැහැ. ඒත් එලියට බහිද්දිම

කරන්න ඕනෙ මොකක්ද කියලා Sharon ගාව අමුතුම plan එකක් තිබුණා.

මොන තරම් අවදානම් උනත් සිවිල් කාර් එකෙන් වැඩි ආරක්ශාවක් නැතුවම ඉක්මණට Sinai front එකට

යනවා.

SInai front එක අල්ලගෙන හිටපු ඊජිප්තු ටැංකි ඔක්කොම එක්ක ඊශ්‍රායලයට හැප්පෙන්න අමාරුයි. මේකට අපූරු විසඳුමක් තිබුණා.

ඊජිප්තු සේනා අතරේ gap එකක් හොයාගන්න ඊශ්‍රායලිකයෝ සමත් වෙනවා. මේක තමයි Sharon බලාගෙන හිටපු chance එක.

කෙලින්ම ඊජිප්තු ටැංකි එක්ක හැප්පෙනවා වෙනුවට මේ gap එකෙන් රිංගලා සූවස් ඇළ

cross කරලා උතුරටයි දකුණටයි විහිදිලා ගිහිල්ලා SAM sites විනාශ කරන හැටි ගැන හිතන්න ගන්නවා.

ඒත් මේ gap එක හරහා හමුදාවක් එගොඩ කරන්නෙ කොහොමද ?

ඔය ප්රශ්නය ඊශ්‍රායල නායකයෝ ඔය ප්රශ්නය විසඳලා තිබුණෙ මීට අවුරුද්දකටත් කලින්

මේ වෙනකොටත් ඊශ්‍රායලයේ ඉඳන් මෙන්න මේ අමුතු භාණ්ඩයක්, යුධ ටැංකි උඩින්, Suez ඉවුර දිහාවට

එමිනුයි තිබුණෙ.

මේක mobile පාලමක්. කවදාහරි ඊජිප්තුවත් එක්ක යුද්ධෙකදී තමන්ට සුවස් ඇළ cross කරන්න වෙන බව

මේ අය දුර තියා දැකලා තිබුණා. ඒ නිසාම අවුරුද්දකට කලින් මේ mobile bridge හදලයි තිබුණේ.

ඉතිං ටික දවසකට පස්සේ Sharon ලා අල්ලගත්තු gap එක හරහා පාලම හයි කරපු ඊශ්‍රායලය, තමන්ගේ

හමුදා සෙට් පිටින් සූවස් ඇළෙන් එහා පැත්තට එවන්න පටන් ගන්නවා.

[QUOTE="Zeus, post: 19023016, member: 49649"] [SIZE=3][COLOR=#008000][FONT=Arial]මුස්ලිම්වරු මේ තරම් ඊශ්‍රායලයට අකමැති හේතුව දැන් ඔයගොල්ලො දන්නවා….අරාබිකරයේ තියෙන එකම [/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=#1155cc][FONT=Arial]මුස්ලිම් නොවන[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=#008000][FONT=Arial] පුංචි ඊශ්‍රායලය, ඉස්ලාමීය අන්තවාදයට විරුද්ධව කරපු අපූරු සටන් ගැන අපි කලින් කතා [/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=#008000][FONT=Arial]කළා. [/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]මේ කියන්න යන කතාව හොඳට තේරෙන්න නං [[URL="http://www.elakiri.com/forum/showthread.php?t=1622022"]1 ලිපිය[/URL]] කියවලා එන්න වෙනවා :) [/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial][IMG]http://www.mediafire.com/convkey/018e/6py5511j02dtdfxzg.jpg[/IMG][/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]හැබැයි ඒ හැම යුද්ධයකදීම ඊශ්‍රායලය යුදෙව්වන් උපරිම සූදානමින් හිටියා. ඒත් මෙදාපාර නං වැඩේ ගැස්සුනා :shocked:[/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]කලින් පාරවල් වල තමන්ට වෙච්ච නස්පැත්තිය නිසා, අවුරුදු ගණනාවක් මහන්සි වෙලා හොඳ යුධ සැළසුමක්[/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]හදන්න අරාබීයො සමත් වෙනවා. [/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]6 Day War එකේදි ඊශ්‍රායලය විශාල අරාබි [/FONT][/COLOR][COLOR=#1155cc][FONT=Arial]රටවල් 4 ක [/FONT][/COLOR][COLOR=#008000][FONT=Arial]හමුදා [/FONT][/COLOR][COLOR=#1155cc][FONT=Arial]දවස් 6[/FONT][/COLOR][COLOR=#008000][FONT=Arial] කින් පරාද කරපු හැටි අපි කලින් කතා[/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]කළා. මේකෙදි අරාබි රටවල හමුදා බුරුතු පිටින් ඝාතනය වුණා. අරාබි ගුවන් හමුදා නැත්තටම වාගේ නැති[/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]වුණා. ඊජිප්තු හමුදා නායකයා සියදිවි නසාගත්තා. ඊජිප්තු ජනාධිපති heart attack එකකින් මැරුණා. [/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]ඉතිං අඩුම තරමේ, අරාබි Air Force එක ආපහු හදාගන්නකං වත්, තවත් attack එකක් එයි කියල ඊශ්‍රායලය[/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]හිතුවෙ නැහැ. ඒත් ඊජිප්තුවෙ අලුත් ජනාධිපති [/FONT][/COLOR][SIZE=2][COLOR=#008000][FONT=Arial](Anwar Sadat)[/FONT][/COLOR][/SIZE][COLOR=#008000][FONT=Arial], මේ තරම් කල් මුස්ලිම්වරු ආභරණය විදිහට[/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]තියාගත්තු මොළේ කියන එක හොඳට පාවිච්චි කරන්න ගත්තා. [/FONT][/COLOR] [/SIZE][LEFT][SIZE=3][COLOR=#008000][FONT=Arial][IMG]http://www.mediafire.com/convkey/6057/flc7d0kc91mblcpzg.jpg[/IMG][/FONT][/COLOR][/SIZE][/LEFT] [SIZE=3] [COLOR=#008000][FONT=Arial]අවුරුදු 6 කට පස්සෙ එන Yom Kippur සටනේ, අරාබි planes තිබුණෙම නැති තරම් ![/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]මෙයා කපටි උපක්‍රම පාවිච්චි කරලා ඊශ්‍රායල බුද්ධි අංශ[/FONT][/COLOR][COLOR=#008000][FONT=Arial] [SIZE=2](Mossad)[/SIZE][/FONT][/COLOR][COLOR=#008000][FONT=Arial] නොමඟ යවලා විශාල සේනාවක් සුවස් ඇළෙ ඊජිප්තු ඉවුරට රැස් කරගන්නවා. හැබැයි 6 Day එකේදි කාපු කෑම නිසා මේ පාර ඊජිප්තුවත් එක්ක එකතු[/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]වෙන්නේ සිරියාව විතරයි. [/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]ඊශ්‍රායලය කියන්නෙ මිනිස්සු අඩු, [/FONT][/COLOR][COLOR=#1155cc][FONT=Arial]ලංකාවටත් වඩා පුංචි රටක්[/FONT][/COLOR][COLOR=#008000][FONT=Arial]. රටේ යුද්ධ වලට යන්නෙත් සිවිල් වැසියොම[/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]තමයි. ඉතිං ඒ නිසා යුධ පෙරමුනට එකට යන්න නං Mossad එකෙන් අඩුම තරමේ පැය 48 warning එකක් වත් ලැබෙන්න ඕනෙ. [/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]ඒත් මේ පාර ලැබෙන්නෙ [/FONT][/COLOR][COLOR=#1155cc][FONT=Arial]පැය [/FONT][/COLOR][COLOR=#1155cc][FONT=Arial]6[/FONT][/COLOR][COLOR=#008000][FONT=Arial]ක warning එකක් විතරයි ! [/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]ඒ වෙලත් 6 Day එකේදි වගේ, ඊශ්‍රායලට මුලින්[/FONT][/COLOR][SIZE=2][COLOR=#008000][FONT=Arial](pre-emptive)[/FONT][/COLOR][/SIZE][COLOR=#008000][FONT=Arial] පහර දෙන්න මේ පාර බෑ .[/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]මොකද මේ පාරත් එහෙම කළොත් ඇමරිකාවෙ support එක ඊශ්‍රායලයට නැති වෙන්න ඉඩ තිබ්බා. [/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]ඉතිං ඔක්තෝබර් 6 වෙනිදා..යුදෙව්වන්ගේ ශුද්ධ වූ Yom Kippur දිනයේ ම ඊජිප්තුවත් සිරියාවත් දෙපැත්තෙන්[/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]දැඩි ප්‍රහාර එල්ල කරන්න ගත්තා…….[/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial][IMG]http://www.mediafire.com/convkey/aa1f/wumcuqx4y28ff1qzg.jpg[/IMG][/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]ඒත් සූවස් වගේ ලොකු ඇළක [/FONT][/COLOR][COLOR=#1155cc][FONT=Arial]උස[/FONT][/COLOR][COLOR=#008000][FONT=Arial] ඉවුරු උඩින් ඊජිප්තු යුධ ටැංකි Sinai වලට එගොඩ කරන්නේ කොහොමද ?.... මේකට හරි ලස්සන උත්තරයක් තරුණ ඊජිප්තු ඉංජිනේරුවෙක් හොයාගෙන තිබුණා. :yes:[/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]අපි දන්නවා වැලි ගොඩකට හෝස් එකකින් වතුර විදිනකොට වැලි හේදිලා දෙපැත්තට යනවා. මේ ක්‍රමය [/FONT][/COLOR][COLOR=#008000][FONT=Arial]පාවිච්චි කරලා සූවස් ඇළෙන්ම වතුර අරගෙන high pressure එකෙන් කඳු වැටි වලට එල්ල කරලා පාරවල්[/FONT][/COLOR][COLOR=#008000][FONT=Arial]කපන්න මේ අය සමත් වුණා. [/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial][IMG]http://www.mediafire.com/convkey/b66c/dcxpw4ad3q60pc0zg.jpg[/IMG][/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]මේ කපපු පාරවල් දිගේ ආපු ඊජිප්තු යුධ ටැංකි සහ හමුදා, Sinai වල ඊශ්‍රායල හමුදා වලට එළව එළව පහර [/FONT][/COLOR][COLOR=#008000][FONT=Arial]දෙන්න ගත්තා.[/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]මේ attack එකට මුහුණ දෙන්න ඊශ්‍රායලය ගුවන් හමුදා planes [/FONT][/COLOR][SIZE=2][COLOR=#008000][FONT=Arial]([/FONT][/COLOR][/SIZE][SIZE=2][COLOR=#ff9900][FONT=Arial]IAF[/FONT][/COLOR][/SIZE][SIZE=2][COLOR=#008000][FONT=Arial]) [/FONT][/COLOR][/SIZE][COLOR=#008000][FONT=Arial]Sinai වලට ඉක්මණින් එන්න ගත්තා.[/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]හැබැයි මේ දේ ඊජිප්තුවෝ කල් තියා දැකලා තිබුණා. Planes වලට පහර දෙන්න අලුත්ම භාණ්ඩයක් [/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]රුසියාවෙන් දීලා තිබුණා. [/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]ඒ තමයි SAM [/FONT][/COLOR][COLOR=#008000][FONT=Arial][SIZE=2](Surface to Air Missile)[/SIZE] [/FONT][/COLOR][COLOR=#008000][FONT=Arial]. Sinai ඉවුරට ගොඩ බැහැපු සියලූම ඊජිප්තු හමුදා, යුධ ටැංකි හිටියේ, ඉවුරෙන් එහා පැත්තේ[/FONT][/COLOR][SIZE=2][COLOR=#008000][FONT=Arial](ඉජිප්තු ඉවුරේ)[/FONT][/COLOR][/SIZE][COLOR=#008000][FONT=Arial] තිබුණු මේ SAM sites වල cover එක යටතේ. [/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial][IMG]http://www.mediafire.com/convkey/e3c1/176d0ghedd7i11kzg.jpg[/IMG][/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]ඒ නිසා ඊජිප්තු හමුදා වලට attack කරන්න ආපු ගොඩක් ඊශ්‍රායල planes වලට SAM වලින් බැට කන්න සිද්ධ [/FONT][/COLOR][COLOR=#008000][FONT=Arial]වුණා.[/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]ඊශ්‍රායල යේ අන්තිම රුම්පුව තමන්ගේ යුධ ටැංකි සේනාව ඉදිරියට යවන එක විතරයි. හැබැයි මේ දේත් [/FONT][/COLOR][COLOR=#008000][FONT=Arial]ඊජිප්තුවෝ දුර තියා හිතලා තිබුණා. මේ අය ගාව රුසියාවෙන් ගත්තු නවීනතම portable Anti-Tank missiles [/FONT][/COLOR][SIZE=2][COLOR=#008000][FONT=Arial](Sagger)[/FONT][/COLOR][/SIZE][COLOR=#008000][FONT=Arial] තිබුණා. [/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]මේක මනුස්සයෙක් ට උණත් බෑග් එකක එල්ලගෙන ගිහිල්ලා ඕනෑම තැනක deploy කරලා. launch කරන්න පුළුවන් portable මිසයිලයක්.. [/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial][IMG]http://www.mediafire.com/convkey/4fff/4jrri8haav8f982zg.jpg[/IMG][/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]ඉතිං මේ Sagger missile එක ඊශ්‍රායලය යුධ ටැංකි වලට හිතාගන්න බැරි විනාශයක් කරනවා.[/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]සිරියාව පැත්තෙත් ත්ත්වය ඒ තරම් සතුටුදායක වුණෙ නැහැ. [/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]සිරියාවට [/FONT][/COLOR][COLOR=#1155cc][FONT=Arial]රෑටත් දකින්න පුළුවන්[/FONT][/COLOR][COLOR=#008000][FONT=Arial] නවීනතම night visions රුසියාවෙන් දීලා තිබුණා. ඒත් [/FONT][/COLOR][COLOR=#1155cc][FONT=Arial]ඊශ්‍රායලයට මේ මුකුත්[/FONT][/COLOR] [COLOR=#1155cc][FONT=Arial]තිබුණෙ නැහැ. [/FONT][/COLOR][COLOR=#008000][FONT=Arial]මේ ගැන අපි මුල්ම ලිපියෙ කතා කළා මතකත් ඇති.[/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]Sinai වගේ නෙවෙයි, Golan Heights තිබුණෙ ඊශ්‍රායලය නගර වලට ගොඩාක් ලඟින්. ඉතිං මෙහේදී[/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]තමන්ගේ යුධ ටැංකි වලට අල්ලගෙන ඉන්න බැරි උනොත්. පරාද වෙලා ආපහු යන්න රටක් තමන්ට ඉතුරු[/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]වෙන්නෙ නැහැ.[/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial][IMG]http://www.mediafire.com/convkey/12b9/i77bh5fibx7p76qzg.jpg[/IMG][/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial] ඉතිං රුසියන් ආයුධ එක්ක වෙන කවදාටවත් වඩා දරුණු තර්ජනයක් එල්ල කරන්න අරාබීන් සමත් වෙනවා.[/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]ඊශ්‍රායලයට මේ වළෙන් ගොඩ එන්න නං අලුතින්ම හිතන්න සිද්ධ වුණා. ඒත් නිර්මාණශීලීව හිතන එක[/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]යුදෙව්වොන්ගේ ලේ වලටම කිඳා බැහැලා තිබුණු දෙයක්. [/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]සිරියාවට කොයි තරම් තාක්ෂණයෙන් උසස් ආයුධ තිබුණත් ඊශ්‍රායලීය ටැංකි සෙබලු ගොඩාක් කාර්යක්ශම සහ[/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]accurate උනා. ඒ වගේම හිතේ ලොකු ගැම්මක් මේ අයට තිබුණා. මේ තියෙන්නෙ ඊශ්‍රායලීය යුධ ටැංකියක[/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]කොටලා තිබුණ වැකියක්. [/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial][IMG]http://www.mediafire.com/convkey/f90f/n26p2pbylqhj53nzg.jpg[/IMG][/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]මේ වෙලාවෙ front දෙකක සටන් කරනවට වඩා තමන්ට වඩාත්ම ලඟින් තිබුණු Golan Heights සටනට වැඩි බරක් දෙන්න ඊශ්‍රායල නායකයෝ තීරණය කරනවා. [/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]තමන් ඉන්න යුධ ටැංකි විනාශ වෙන වාරයක් වාරයක් පාසා පිළිස්සුම් තුවාලත් එක්කම ප්‍රතිකාර අරගෙන නැවත නැවත front එකට ඇවිල්ලා ටැංකි 6 ක විතර මාරු වෙවී එක දිගට යුද්ධ කරපු ඊශ්‍රායල සෙබලුත් හිටියා.[/FONT][/COLOR] [SIZE=2][COLOR=#008000][FONT=Arial](Zvika Greengold)[/FONT][/COLOR][/SIZE] [COLOR=#008000][FONT=Arial]ඉතිං මේ හයියත් එක්කම සිරියානු හමුදා තල්ලු කරගෙන ඉස්සරහට යන්න ඊශ්‍රායලය සමත් වුණා. එහෙම[/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]ඇවිල්ලා සිරියාවේ අගනුවරට[/FONT][/COLOR][COLOR=#008000][FONT=Arial][SIZE=2](Damascus)[/SIZE] [/FONT][/COLOR][COLOR=#008000][FONT=Arial]Shell වෙඩි වරුසා වස්සවන්න ගත්තා. [/FONT][/COLOR][COLOR=#1155cc][FONT=Arial]Damascus බේරගන්න ඉරාක වගේම ජෝර්දාන යෙන් පවා සේනා ගෙන්නන්න වුණා.[/FONT][/COLOR][COLOR=#008000][FONT=Arial] හොඳටම බය වෙච්ච සිරියානු නායකයා[/FONT][/COLOR][SIZE=2][COLOR=#008000][FONT=Arial](Assad)[/FONT][/COLOR][/SIZE][COLOR=#008000][FONT=Arial], [/FONT][/COLOR][COLOR=#008000][FONT=Arial]තමන්ව බේරගන්න කියලා ඊජිප්තුවට ආයාචනා කරන්න ගත්තා. [/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]ඉතිං තමන්ගේ සගයව බේරගන්න කියලා SAM Coverage එකෙන් ඉදිරියට ඇවිල්ලා සටන් කරන්න. ඊජිප්තුවට සිද්ධ වෙනවා. සිය ගණනක් ඊජිප්තු යුධ ටැංකි දූවිළි කාගෙන ඊශ්‍රායලය පැත්තට එන්න ගත්තා. ඒ[/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]එන යුධ ටැංකි SAM වල ආරක්ශාවෙන් එළියට ආපු හැටියෙම අඳුන ගන්න ඊශ්‍රායල නායකයොන්ගෙ උකුසු[/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]ඇස් වලට පුළුවන් වෙනවා. [/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]තමන්ට ලැබුණු chance එකෙන් ඉක්මණටම ප්‍රයෝජන ගන්න ගොදුර ඩැහැගන්න එන රජාලියෙක් වගේ IAF එක විදුලි වේගයෙන් එනවා[/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial][IMG]http://www.mediafire.com/convkey/a0b3/fv448mz84mf5bv1zg.jpg[/IMG][/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial] [SIZE=2](illustrative photo)[/SIZE][/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]ඉතිං මේ විදිහට එළියට ආපු ඊජිප්තු සේනා ඊශ්‍රායල ගුවන් ප්‍රහාර, යුධ ටැංකි ප්‍රහාර වලින් ඇඹරිලා පොඩි වෙලා[/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]යන්න පටන් ගන්නවා. ඊජිප්තු ටැංකි [/FONT][/COLOR][COLOR=#1155cc][FONT=Arial]260[/FONT][/COLOR][COLOR=#008000][FONT=Arial]ක් පැය ගණනක් ඇතුලත විනාශ වෙද්දි ඊශ්‍රායල ටැංකි 20 ක් නැති[/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]වෙනවා. [/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]ඊශ්‍රායලය ආක්‍රමණය [/FONT][/COLOR][SIZE=2][COLOR=#008000][FONT=Arial](offensive)[/FONT][/COLOR][/SIZE][COLOR=#008000][FONT=Arial] කරන්න හිතාගෙන සටනට ආවත්, මෙතනින් එහාට තමන තමන්ගේ පණ බේරගෙන්න හැටි හිතන්න[/FONT][/COLOR][SIZE=2][COLOR=#008000][FONT=Arial](defensive) [/FONT][/COLOR][/SIZE][COLOR=#008000][FONT=Arial] ඊජිප්තුවටයි සිරියාවයට සිද්ධ වෙනවා. [/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]ඊශ්‍රායල ඉතිහාසයේ බිහිවුණ හොඳම යුධ සැලසුම් ශිල්පියෙක් වෙන Ariel Sharon ගැන අපි කතා කළා. [/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]කොහොමත් ඉගෙනීමට ලැදි යුදෙව්වෙක් වගේ මෙයත් Army එකෙන් retire වෙලා උපාධියක් හදාරමින් තමයි [/FONT][/COLOR][COLOR=#008000][FONT=Arial]හිටියේ. [/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial][IMG]http://www.mediafire.com/convkey/b517/c63by89kv7aq4n9zg.jpg[/IMG][/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]මීට කලිනුත් [/FONT][/COLOR][COLOR=#1155cc][FONT=Arial]දෙපාරක්ම [/FONT][/COLOR][SIZE=2][COLOR=#008000][FONT=Arial](1956 වගේම 1967... 6 Day War)[/FONT][/COLOR][/SIZE][COLOR=#008000][FONT=Arial] Sinai ආක්‍රමණය කරලා ඊජිප්තුවට දොඹෙන් යන්න[/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]දුන්න කෙනෙක් තමයි මේ. [/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]ඉතිං ඊශ්‍රායල රජයේ ඉල්ලීම නිසා ඉගෙන ගන්න එක පැත්තක දාලා මෙයා ආපහු ගේමට බහින්න තීරණය[/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]කළා. ගෙයින් එලියට බහිනකොට මෙයාගෙ යාළුවෙක් අහනවා “Sharon.. අපි කොහොමද මේකෙන් ගොඩ[/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]එන්නේ ? “ මෙයා උත්තර දෙනවා [/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]"You don't know? We will cross the Suez Canal and the war will end over there."[/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]මේ කියන දේ ගැන, කියවන ඔයාලා වගේම ඒ යාළුවටත් ඒවෙලෙ තේරුනෙ නැහැ. ඒත් එලියට බහිද්දිම [/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]කරන්න ඕනෙ මොකක්ද කියලා Sharon ගාව අමුතුම plan එකක් තිබුණා. [/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]මොන තරම් අවදානම් උනත් සිවිල් කාර් එකෙන් වැඩි ආරක්ශාවක් නැතුවම ඉක්මණට Sinai front එකට[/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]යනවා. [/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]SInai front එක අල්ලගෙන හිටපු ඊජිප්තු ටැංකි ඔක්කොම එක්ක ඊශ්‍රායලයට හැප්පෙන්න අමාරුයි. මේකට අපූරු විසඳුමක් තිබුණා.[/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]ඊජිප්තු සේනා අතරේ gap එකක් හොයාගන්න ඊශ්‍රායලිකයෝ සමත් වෙනවා. මේක තමයි Sharon බලාගෙන හිටපු chance එක. කෙලින්ම ඊජිප්තු ටැංකි එක්ක හැප්පෙනවා වෙනුවට මේ gap එකෙන් රිංගලා සූවස් ඇළ[/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]cross කරලා උතුරටයි දකුණටයි විහිදිලා ගිහිල්ලා SAM sites විනාශ කරන හැටි ගැන හිතන්න ගන්නවා.[/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial][IMG]http://www.mediafire.com/convkey/96bc/031478z1bx9ms68zg.jpg[/IMG][/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]ඒත් මේ gap එක හරහා හමුදාවක් එගොඩ කරන්නෙ කොහොමද ? [/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]ඔය ප්රශ්නය ඊශ්‍රායල නායකයෝ ඔය ප්රශ්නය විසඳලා තිබුණෙ මීට අවුරුද්දකටත් කලින් [/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]මේ වෙනකොටත් ඊශ්‍රායලයේ ඉඳන් මෙන්න මේ අමුතු භාණ්ඩයක්, යුධ ටැංකි උඩින්, Suez ඉවුර දිහාවට[/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]එමිනුයි තිබුණෙ. [/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial][IMG]http://www.mediafire.com/convkey/29f8/q2l92badis84athzg.jpg[/IMG][/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]මේක mobile පාලමක්. කවදාහරි ඊජිප්තුවත් එක්ක යුද්ධෙකදී තමන්ට සුවස් ඇළ cross කරන්න වෙන බව[/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]මේ අය දුර තියා දැකලා තිබුණා. ඒ නිසාම අවුරුද්දකට කලින් මේ mobile bridge හදලයි තිබුණේ.[/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]ඉතිං ටික දවසකට පස්සේ Sharon ලා අල්ලගත්තු gap එක හරහා පාලම හයි කරපු ඊශ්‍රායලය, තමන්ගේ[/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial]හමුදා සෙට් පිටින් සූවස් ඇළෙන් එහා පැත්තට එවන්න පටන් ගන්නවා. [/FONT][/COLOR] [COLOR=#008000][FONT=Arial][IMG]https://lh4.googleusercontent.com/BxUaun-Aalsm7V970Nen3og-189F4rBC1hCPPj8hINhnBLCJag7dcAtt7XHXlLduLPiaoElh9zMa-0GCoOxPiDmaQRr4P6Xg3WDEBmEcbOFnjxvqInnjpAYkVmhMaJajIVo=s1600[/IMG] [/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom