Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Today at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
Amazing Israel Part 5 - Yom Kippur War !!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෑ මචං USA, Russia කියන්නෙ Israel වලට වඩා 10 0000 ගුණයක් හැම අතින්ම ප්රභල රටවල්.

Israel වල කොයි තරම් මොළ කාරයො හිටියත් ඉන්න මිනිස්සු ඩිංගෙනුයි resources පොඩ්ඩෙනුයි අර රටවල් එක්ක හැරෙන්නවත් බැහැ

USA support එකට හේතු ගොඩක් තියෙනවා 2ක් ගත්තොත්

1- ඊශ්රායලය කාරයො වැඩ්ඩො කියලා ඇමරිකාව කලින්ම දැනගෙන හිටියා. මේ අයගෙ military research, technological research වලින් ඇමරිකාව ත් අම්බානක් වාසි ලබනවා.

2- සිතල යුද්ධය

රුසියාව මුස්ලිම් රටවල් ගොඩක් එක්ක සෙට් වෙලා හිටියේ. ඇමරිකාවටත් ඕනෙ උනා මැදපෙරදිග තමන්ට පක්ශපාති රටක්. ඒ තමයි ඊශ්රායලය

හැබැයි අපි හැමෝම දන්නේ ඊශ්රායල් ඇමරිකා ලව් එක විතයි

අනික් රටවල් එක්ක රුසියාවෙ තියෙන ලව් එක ගැන කවුරුත් මුකූ....ත්ම කියන්නෙ නැහැ.

සිරියාව කියන්නෙ රුසියන් කාරයො පදිංචි වෙලා රුසියන් සිරියන් marriages හිටං වෙච්ච රටක්. රුසියන් හමුදාව සිරියන් හමුදාව එලිපිට train කරපු තැනක්.

ඒව ගැන කිසි කතාවක් නෑ කාගෙන්වත්

[QUOTE="Zeus, post: 19027294, member: 49649"] [SIZE=3][COLOR=Green]නෑ මචං USA, Russia කියන්නෙ Israel වලට වඩා 10 0000 ගුණයක් හැම අතින්ම ප්රභල රටවල්. Israel වල කොයි තරම් මොළ කාරයො හිටියත් ඉන්න මිනිස්සු ඩිංගෙනුයි resources පොඩ්ඩෙනුයි අර රටවල් එක්ක හැරෙන්නවත් බැහැ USA support එකට හේතු ගොඩක් තියෙනවා 2ක් ගත්තොත් 1- ඊශ්රායලය කාරයො වැඩ්ඩො කියලා ඇමරිකාව කලින්ම දැනගෙන හිටියා. මේ අයගෙ military research, technological research වලින් ඇමරිකාව ත් අම්බානක් වාසි ලබනවා. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green][SIZE=3][COLOR=Green]2- සිතල යුද්ධය රුසියාව මුස්ලිම් රටවල් ගොඩක් එක්ක සෙට් වෙලා හිටියේ. ඇමරිකාවටත් ඕනෙ උනා මැදපෙරදිග තමන්ට පක්ශපාති රටක්. ඒ තමයි ඊශ්රායලය [/COLOR][/SIZE] හැබැයි අපි හැමෝම දන්නේ ඊශ්රායල් ඇමරිකා ලව් එක විතයි අනික් රටවල් එක්ක රුසියාවෙ තියෙන ලව් එක ගැන කවුරුත් මුකූ....ත්ම කියන්නෙ නැහැ. සිරියාව කියන්නෙ රුසියන් කාරයො පදිංචි වෙලා රුසියන් සිරියන් marriages හිටං වෙච්ච රටක්. රුසියන් හමුදාව සිරියන් හමුදාව එලිපිට train කරපු තැනක්. ඒව ගැන කිසි කතාවක් නෑ කාගෙන්වත් [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom