Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Amazing little girl call Iris Grace
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අග්‍රගණ්‍යයේ චිත්‍ර ශිල්පීන් එකල සිටම ලෝකයේ බිහිව තිබේ. ඔවුන් බිහිවී ඇත්තේ ඔවුන් විසින් කලාවේදී උපයා ඇති අත්දැකීම් සහ ඔවුන්ගේ කල්පිරීමත් සමගය. කෙසේවුවත් ලෝකයක් තුළ ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පීන් බිහිව ඇත්තේ ඔවුන්ගේ වයසත් සමග බව කිව හැකිය. එවැනි පසුබිමක් තුළ ලෝකයට බිහිවූ කුඩා චිත්‍ර ශිල්පිනියක වන Iris Grace සුවිශේෂත්වයකින් හැඳින්විය හැකිය. අවුරුදු 03ක් වයසැති මෙම කුඩා දියණිය ලෝකයට බිහිවූ බොහෝ චිත්‍ර ශිල්පීන් හට අභියෝගයක් වී ඇති බවටද බොහෝ දෙනා පවසති.

ඇයගේ චිත්රවල නොපෙනෙන අර්ථයක් ඇති බවට බොහෝ ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පීන් පවසා ඇත. එයට හේතු වන්නේ ඇය විසින් සිතුවම් කරනු ලබන චිත්‍ර එකිනෙකට වෙනස් වූ කලාවක් ගන්නා නිසාය. ඇය විසින් සිතුවම් කරනු ලැබූ චිත්‍රය එකතුවක් පසුගිය වසරේ මැද කාලයේදී ප්‍රදර්ශනයක් සඳහා ඉදිරිපත් කර ඇත. එහිදී තිබූ එක් සිතුවමක් සඳහා ඇයට සම්මානයක් ලබා දී ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. අවුරුදු 03ක් වයසැති මෙම කුඩා දැරියගේ හොඳම මිතුරා ලෙස සැලකෙන්නේ ඇයත් සමග ගතකරනා සුරතල් සත්ත්වයා වන (තුලා) පූසාය.

ඇය විසින් සිතුවම් කිරීමේදී මෙම සුරතලාද එම සිතුවම්වල රසය විඳගන්නා බවක් හැඟේ. දියසායම් කලාවෙන් සිතුවම් හැඬගන්වනා Iris Graceගේ විනෝදාංශය වන්නේ නිදාගැනීම බවද පවසයි. ඇය දහවල් කාලය තුළදී සිතුවම් ඇඳීම කරන අතර, ඇයට එය එපා වුවහොත් ඇය සිටින තැනම සිට නිදාගන්නා බව ඇගේ දෙමාපියන් එක්තරා පුවත්පත් සාකච්ඡාවකදී පවසා ඇත. තම දෙමාපියන්ට නොතිබෙන නිර්මාණ හැකියාවක් ඇති ඇය පිළිබඳව බොහෝ විදෙස් මාධ්‍ය මෙන්ම පුවත්පත්ද වාර්තා කර ඇත.

ඇගේ නිර්මාණය හැකියාව සහ ඇයගේ ජීවිතය පිළිබඳවද එක් කතුවරයෙක් විසින් ග්රන්ථයක් නිර්මාණය කර ඇති අතර, එය මෙම වර්ෂයේ පෙබරවාරි මාසයේදී එළිදැක්වීමට නියමිතය. එහි අඩංගු වන්නේ ඇගේ නිර්මාණ ශක්තිය පිළිබඳව සහ ඇගේ ධනාත්මක මනස පිළිබඳවයි. එය ඔස්ට්‍රේලියාවේ ඇතැම් පාසල් වලට පවා නිර්දේශ කරන බව එහි කතුවරයා පවසා ඇතැයි සඳහන් වෙයි.

[QUOTE="tcgunarathena, post: 19592718, member: 52394"] [SIZE="6"]අග්‍රගණ්‍යයේ චිත්‍ර ශිල්පීන් එකල සිටම ලෝකයේ බිහිව තිබේ. ඔවුන් බිහිවී ඇත්තේ ඔවුන් විසින් කලාවේදී උපයා ඇති අත්දැකීම් සහ ඔවුන්ගේ කල්පිරීමත් සමගය. කෙසේවුවත් ලෝකයක් තුළ ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පීන් බිහිව ඇත්තේ ඔවුන්ගේ වයසත් සමග බව කිව හැකිය. එවැනි පසුබිමක් තුළ ලෝකයට බිහිවූ කුඩා චිත්‍ර ශිල්පිනියක වන Iris Grace සුවිශේෂත්වයකින් හැඳින්විය හැකිය. අවුරුදු 03ක් වයසැති මෙම කුඩා දියණිය ලෝකයට බිහිවූ බොහෝ චිත්‍ර ශිල්පීන් හට අභියෝගයක් වී ඇති බවටද බොහෝ දෙනා පවසති. ඇයගේ චිත්රවල නොපෙනෙන අර්ථයක් ඇති බවට බොහෝ ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පීන් පවසා ඇත. එයට හේතු වන්නේ ඇය විසින් සිතුවම් කරනු ලබන චිත්‍ර එකිනෙකට වෙනස් වූ කලාවක් ගන්නා නිසාය. ඇය විසින් සිතුවම් කරනු ලැබූ චිත්‍රය එකතුවක් පසුගිය වසරේ මැද කාලයේදී ප්‍රදර්ශනයක් සඳහා ඉදිරිපත් කර ඇත. එහිදී තිබූ එක් සිතුවමක් සඳහා ඇයට සම්මානයක් ලබා දී ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. අවුරුදු 03ක් වයසැති මෙම කුඩා දැරියගේ හොඳම මිතුරා ලෙස සැලකෙන්නේ ඇයත් සමග ගතකරනා සුරතල් සත්ත්වයා වන (තුලා) පූසාය. ඇය විසින් සිතුවම් කිරීමේදී මෙම සුරතලාද එම සිතුවම්වල රසය විඳගන්නා බවක් හැඟේ. දියසායම් කලාවෙන් සිතුවම් හැඬගන්වනා Iris Graceගේ විනෝදාංශය වන්නේ නිදාගැනීම බවද පවසයි. ඇය දහවල් කාලය තුළදී සිතුවම් ඇඳීම කරන අතර, ඇයට එය එපා වුවහොත් ඇය සිටින තැනම සිට නිදාගන්නා බව ඇගේ දෙමාපියන් එක්තරා පුවත්පත් සාකච්ඡාවකදී පවසා ඇත. තම දෙමාපියන්ට නොතිබෙන නිර්මාණ හැකියාවක් ඇති ඇය පිළිබඳව බොහෝ විදෙස් මාධ්‍ය මෙන්ම පුවත්පත්ද වාර්තා කර ඇත. ඇගේ නිර්මාණය හැකියාව සහ ඇයගේ ජීවිතය පිළිබඳවද එක් කතුවරයෙක් විසින් ග්රන්ථයක් නිර්මාණය කර ඇති අතර, එය මෙම වර්ෂයේ පෙබරවාරි මාසයේදී එළිදැක්වීමට නියමිතය. එහි අඩංගු වන්නේ ඇගේ නිර්මාණ ශක්තිය පිළිබඳව සහ ඇගේ ධනාත්මක මනස පිළිබඳවයි. එය ඔස්ට්‍රේලියාවේ ඇතැම් පාසල් වලට පවා නිර්දේශ කරන බව එහි කතුවරයා පවසා ඇතැයි සඳහන් වෙයි.[/SIZE] [IMG]http://i.telegraph.co.uk/multimedia/archive/03071/iris-painting_3071027k.jpg[/IMG] [IMG]http://a.abcnews.go.com/images/Health/ht_iris_grace_painter_cat_jc_140930_16x9_992.jpg[/IMG] [IMG]http://i.telegraph.co.uk/multimedia/archive/03071/iris-thula-outside_3071041k.jpg[/IMG] [IMG]http://i.dailymail.co.uk/i/pix/2014/10/12/1413149585951_wps_11_Heart_warming_Friendship_.jpg[/IMG] [IMG]http://i.telegraph.co.uk/multimedia/archive/02588/Grace-Halmshaw_2588248b.jpg[/IMG] [IMG]http://i.telegraph.co.uk/multimedia/archive/03071/iris-thula-cat-_3071049k.jpg[/IMG] [IMG]http://assets.inhabitots.com/wp-content/uploads/2014/09/Iris-Grace-Painting2.jpg[/IMG] [IMG]http://i.telegraph.co.uk/multimedia/archive/03071/iris-thula-play_3071043k.jpg[/IMG] [IMG]https://kylegroup.files.wordpress.com/2014/05/10338658_849523188395724_4917545019284001485_o.jpg[/IMG] [IMG]https://ak-hdl.buzzfed.com/static/2014-09/26/5/enhanced/webdr11/enhanced-30017-1411723490-13.jpg[/IMG] [IMG]https://irisgrace.files.wordpress.com/2015/01/dance-to-the-oboe.jpg[/IMG] [IMG]https://killingbirdswithstones.files.wordpress.com/2013/06/iris-grace-halmshaw-paintings-01.jpg[/IMG] [IMG]https://s-media-cache-ak0.pinimg.com/originals/ae/0b/de/ae0bdea9192dd1c426a4cf4a8c8fd176.jpg[/IMG] [IMG]https://irisgrace.files.wordpress.com/2013/03/blue-grace2.jpg?w=495[/IMG] [IMG]https://killingbirdswithstones.files.wordpress.com/2013/06/iris-grace-halmshaw-paintings-03.jpg[/IMG] [IMG]https://irisgrace.files.wordpress.com/2014/08/painting-a-lullaby.jpg[/IMG] [IMG]http://rbk.h-cdn.co/assets/cm/14/51/548fa0f9c5212_-_rbk-iris-grace-tiddle-tom.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom