Amazing Opportunity - මිලියනපතියන් සමග FREE Las Vegas රවුමක් යමුද?

ChapaRash

Member
Sep 1, 2018
25
5
0
Amazing Opportunity - මිලියනපතියන් සමග FREE Las Vegas රවුමක් යමුද?

ඉතින් යාලුවනේ ඔන්න මම එළකිරියේ ඉන්න අපේ set එකට තේරෙන්න sinhala blog කටුවක් අටවා ගත්තා. මේක හැදුවේ blogger වලින්. ඒක නිසා site design එක ගැන හිතන්න එපා. ඕන වුනේ අවැසි message එක share කරන්න.

මේක ගොඩ දාගත්තොත් මල්ල කරේ. ගිහිල්ලම බලන්නකෝ මොකද්ද මේ හරුපේ කියල....හැබැයි හරියට මුල ඉදල අගට කියවන්න. එතකොට හැමදේම වැටහෙයි

ඔන්න ලින්ක් එක.

https://las-vegas-money.blogspot.com
 

samantharls

Active member
  • Sep 2, 2006
    155
    27
    28
    මචන් හරි අපූරුයි තවත් එකෙක් ඉන්නවා උඹත් අව එක හොදය එලකිරියට
    මොකද දැන් අපිතුන්දෙනෙක් ඉන්නවා සහයෝගයට
    මමත් මේ මාස කීපයක් තිස්සේ ඕක කියල දෙනවා තවම එළකිරියේ කට්ටියට එච්චර පැහැදිලි නැහැ මේ මොකද්ද කියල
    උබත් ඒ ගැනම ගෙනාපු එක හොඳයි මචෝ
    මොකද අපේ කට්ටිය තව ටිකක් මේ Wealthy Affiliate Program කියන එක ගැන අවබෝද කරගනීවි

    ඒ වගේම මම උබටත් සුබ පතනවා

    ඒ වගේම අපේ කට්ටියටත් LAS Vegas යන්න කොහොම උනත් internet money කියන්නේ මොකද්ද ඒවා හොයන්නේ කොහොමද කියන එක ඉගෙන ගත්තෝත්
    වගේම මාසයකට ඩොලර් වලින් උපයන්න පුළුවන් උනොත්
    ඉතිරි ටික උන් අපිට බැන බැන හරි යාවී


    එක ඉස්තීරයි

    මෙන්න මගේ thread එක
    https://www.elakiri.com/forum/showthread.php?t=1863702

    thanks මචන් ලොකු සහයෝගයක් උබත් අව එක
     
    Last edited: