Amazon භාණ්ඩ ආනයනයේදී tax එක ගැන පැහැදිලි කිරිමක්..

super077

Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    අපි Amazon එකෙන් ගන්න භාණ්ඩයක්, ඇමසන් එකේ සදහන් වෙලා තියෙන විදියටම Estimated Import Fees deposit එක ඇතුලෙම අපිට ගන්න පුළුවන්ද? මේකෙ සදහන් වෙලා තියෙන import fee එකට අමතරව වෙන tax එහෙම වදින්නේ නෑ නේද?

    Ex : Price : $569.00
    AmazonGlobal Shipping:$82.04
    Estimated Import Fees deposit: $93.24

    Total :$744.28

    Amazon.jpg
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    අපි Amazon එකෙන් ගන්න භාණ්ඩයක්, ඇමසන් එකේ සදහන් වෙලා තියෙන විදියටම Estimated Import Fees deposit එක ඇතුලෙම අපිට ගන්න පුළුවන්ද? මේකෙ සදහන් වෙලා තියෙන import fee එකට අමතරව වෙන tax එහෙම වදින්නේ නෑ නේද?

    Ex : Price : $569.00
    AmazonGlobal Shipping:$82.04
    Estimated Import Fees deposit: $93.24

    Total :$744.28

    View attachment 159153
    Ow aye kisi fee ekak gewanna ne gedarata item eka enakanma Amazon eken handle karanawa okkoma
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    Ow aye kisi fee ekak gewanna ne gedarata item eka enakanma Amazon eken handle karanawa okkoma
    ඔවු
    උන් කියලා තියනවා ඔය එස්ටිමේට් කරලා තියන ටැක්ස් එකට වඩා ලොකු ගානක් ගියෝතින් ඒ ගාන Amazon එකෙන් දරා ගන්නවා කියලා, අඩුවෙන් ගියොත් ඉතිරි ගාන refund කරනවා කියලා.
     
    • Like
    Reactions: kepu and super077

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,293
    4,092
    113
    අපි Amazon එකෙන් ගන්න භාණ්ඩයක්, ඇමසන් එකේ සදහන් වෙලා තියෙන විදියටම Estimated Import Fees deposit එක ඇතුලෙම අපිට ගන්න පුළුවන්ද? මේකෙ සදහන් වෙලා තියෙන import fee එකට අමතරව වෙන tax එහෙම වදින්නේ නෑ නේද?

    Ex : Price : $569.00
    AmazonGlobal Shipping:$82.04
    Estimated Import Fees deposit: $93.24

    Total :$744.28

    View attachment 159153
    ඔය කැම් එක අවුල් මචන් ,reviews balapan youtube eke
     
    spikyfox_LOL

    Junior member
  • Sep 14, 2021
    79
    57
    18
    As far as I know you won't have to pay any money other than the import fees deposit. Even If the actual tax is more than the estimated tax deposit of amazon you won't have to pay it. Amazon will take care of it and if the actual tax is less than the deposit you Wil be refunded the extra amount.

    Btw if you're going to order something this expensive try to buy it from Amazon. Not other sellers on Amazon. Just my opinion
     
    • Like
    Reactions: super077

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    ඔය කැම් එක අවුල් මචන් ,reviews balapan youtube eke
    උබ කියන්නේ Canon EOS 2000D එකද නැත්නම් Canon rebel T7 ඒකද? නැත්නම් මේගානට ගන්න තියෙන හොදම එක මොකක්ද?

    Issara amazon eken lankawata ship dunne ne neda? dan deelada? :confused:
    දැන් නම් ලංකාවට ship කරන අයිටම් මේ විදියට tax එකත් එක්කම පෙන්නනවා
    ------ Post added on Feb 2, 2022 at 2:50 PM

    As far as I know you won't have to pay any money other than the import fees deposit. Even If the actual tax is more than the estimated tax deposit of amazon you won't have to pay it. Amazon will take care of it and if the actual tax is less than the deposit you Wil be refunded the extra amount.

    Btw if you're going to order something this expensive try to buy it from Amazon. Not other sellers on Amazon. Just my opinion
    what does that mean? Do you mean try Amazon Store ?

    ------ Post added on Feb 2, 2022 at 2:53 PM
     
    Attachments

    • gol.jpg
      gol.jpg
      29.4 KB · Views: 66
    Last edited:
    • Like
    Reactions: spikyfox_LOL

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,417
    1
    101,323
    113
    34
    Kalutara
    එක පාරක් ඩොලර් 700 ගානක් ගෙවන්න දෙන්නේ නෑනේ ලංකාවේ බැංකු වලින්.