Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Amazon වලින් මාසයට $1000 හොයන්න..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Part II Amazon වලින් මාසයට $1000 හොයන්න..

දැන් බලමු Traffic ගන්න විදිය.

මේක නම් හැම වෙබ්ස්යිට් එකටම පොදුයි. මුලින්ම බලමු traffic ගන්න ක්‍රම,

Organic Traffic - අමාරුම සහ අවශ්‍යම දේ මේක.

Social media Taffic - හොඳ ෆ්බ් පේජ් එකක් නම්, සල්ලි ආකරයක්.

Forums - ඉස්සර නම් මේක තමයි උඩින් හිටියේ. දැන් ඉතින්, බ්ලොග්ස්, Social media නිසා පොඩ්ඩක් යටින් ඉන්නෙ.

Q and A websites. - මේකත් Amazonවෙබ්සිටෙ වලට හොඳ method එකක්.

Guest post and Blog Commenting - මේක Building වල නො 2 වගෙ තියන එකක්. හොඳ ක්‍රමයක්.

මං මෙතනදි White hat Methods තමයි recommend කරන්නෙ. මොකද ඊලඟ google update එකෙදි මොන විදියට වෙබ්සිටෙ එකට බලපානවද දන්නෙ නෑ. ඒ නිසා කෙටි පාරවල් හොයන්නෙ නැතුව, ස්තිර මාර්ගයක යන්න.

Organic Traffic - Adsence උනත්, මොන වෙබ්සිටෙ එකක් උනත් වැඩිම ඵලදායී තාවයක්, Conversion Rate එකක් තියෙන්නෙ මේ ක්‍රමය මගින් traffic ආවොත් තමයි. OnPage SEO ටික Yoast එකේ තියන විදියට කරන්න. අනිවාර්යෙන් Internal Link Building කරන්න. Advance Methods නම් තියනව. ඒ වගේම අත්දැකීමෙන් ගත්ත දේවල් තියනව. ගොඩක් වෙලාවට නිචේ එක අනුව පොඩි පොඩි වෙනස්කම් වෙනව. අපි හදන ස්යිට් එකේ Content 100% Original, Yoast එකෙන් අනිත් Optimization ටික කරනව, Internal Link Building කරල තියෙන්නෙ, හොඳ Keyword Density එකක් තියනව ඒක නිසා ගොඩක් Onsite SEO ටික සම්පූර්ණයි. Offsite විදියට Building තමයි තියෙන්නේ. අමාරුම ඒක තමයි.

Google Webmaster tools - චන්නගේ Article එක බලන්න

Social Media - මේකත් හැම වෙබ්සිටෙ එකටම වටිනව. Target Traffic ගන්න පුලුවන් නම් ගොඩක් හොඳයි. මගේ මුල්ම Sale එක උනේ Fb Group එකක comment එකක් දාලා. මෙතනදි තමයි අර කලින් හදපු Accounts ඕන වෙන්නෙ. රියල් විදියටම ඉන්නව නම්, පස්සෙ කාලෙක Account එක විකුනන්න උනත් පුලුවන්. USA Friends ල ඉන්න FB account එකක් $150 වඩා විකුනන්න පුලුවන්. අපේ නිචී එක අනුව(mattress) අපිට ගොඩක් වටින්නෙ pinterest එක. ඒ වගේ නිචේ එක අනුවත් Social Media Methods වෙනස් වෙනව. අපි විහිලුවට ගත්තට Social media වලින් ගොඩක් මුදල් හොයන්න පුලුවන්. අවාසනාවට ලන්කාවෙ ඉන්නෙ ජන්ගි පෙන්නල ලයික් හිඟාකන අය තමයි. Adsence වගේ ස්යිට් එකක් කරනව නම්, Likes 50000 වගේ තියන පේජ් එකකින් උනත් හොන්ද ගානක් උපයන්න පුලුවන්. හැබැයි Real usersla වෙන්න ඕන. Like Buy කරාට වැඩක් නෑ.

අමතර- හොන්ද FB Page එකක් තියනවනම් Fiverr GIG එකක් උනත් දාන්න පුලුවන්. Likes 5000 වගෙ තිබුනත් $5 පොස්ට් එකක් Share කරගන්න අය ඉන්නව.

Social Media ගැනත් ඉතින් වෙනමම කතා කරන්න ඕන. තනියම ඉගන්න ගන්න එක තමයි හොඳම. කරන්නන් වාලේ පේජ් එකක් කරන්නෙ නැතුව, User interaction එක වැඩි වෙන විදියට (taking about කියන්නෙ) පොස්ට් දාල, videos දාල, discription දාල හරියට කරගෙන ගියොත් ගොඩම තමයි.

ටිකක් ලස්සන ගෑනු ලමයෙක්ගෙ Account එකක් හොයාගන්න. USA නම් හොඳයි. Fake එකක් හදල චාටෙර් නොවෙන විදියට,සතියට State Updates 3 වගෙ එන විඩියට account එකක් maintain කරන් යන්න. (පරන account එකක නම වෙනස් කරා නම් බ්ලොක් වෙන එකෙන් වලකින්න පුලුවන්.) දවසට 30 වගෙ friendsla කරගෙන යන්න. තමන්ගෙ නිචෙ එකට අදාලව තියන FB group එකක Membersla කරගෙන යන්න. Gruop වල comment කරන්න. පොඩ්ඩක් active වෙන්න. ඒ වගෙ account එක maintain කරානම් හරි.

ඒ වගේම group වලට එකත් වෙන්න. නිචේ එකට අදාල නම් අනිව එක පෝස්ට් එකකින් ලොකු traffic එකක් සයිට් එකට එනව. ගොඩාක් මෙම්බෙර්ස්ල ඉන්න group ඕන නෑ. එතකොට පෝස්ට් එක ගොඩක් පහලට යනව. කොයි වෙලාවකවත් ස්පම් කරන්න එපා.

ෆොරම්ස් ගැන කතා කලොත්, දැනට වැඩියම භාවිතා නොවෙන, නමුත් ස්තිර traffic එකක් ගන්න පුලුවන් ක්‍රමයක්. මෙතනදි භාවිතා වෙන ක්‍රම කීපයක් තියනවා. මුලින්ම පුලුවන්, තමන්ගෙ නිචේ එකට අදාලව තියන forums බලල සම්භන්ද වෙන්න.මේකෙ හදන account එකත් කලින් එව වගේම real විදියට හදන්න ඕන. මුලින් අනිත් අයට උදව් කරල තැනක් හදාගන්න බලන්න. ස්පඈම් කරන්න යන්න එපා. ලින්ක් share කරන්න එපා. සාමන්‍ය විඩියට උදව් කරන්න. සමහර forum වල සමහර features active කරන්නෙ කල් ගියාම. උදා - බ්ලැක් හැට් එකේ පොස්ට් 15 දැම්මම තමයි. මැස්සේජස් active වෙන්නේ. ඇත්තටම අපි කරන්න ඕන අපේ නිචේ එකට අදාලව අනිත් අය අහන ප්‍රශ්ණ වලට උත්තර දෙන එක. මේ වගේ ප්‍රශ්ණ.

"I am not sleeping well. Any ideas to help??"

"Just moved house. Looking for a new bed and mattress. Suggestions?"

"What is the best memory foam mattress?"

මෙතනදි forum 10ක account 10ක් හැදුවොත් 4ක් විතර වෙන අයගෙ නම් වලින් හදන්න. ඒ කියන්නේ. අපේ වෙබ්සිටෙ එකට කිසිම සම්බන්දයක් නැති විදියට.

මේ හැම එකක්ම record කර ගන්න spread sheet එකකට. එතකොට අපිට දැනගන්න පුලුවන් අවසාන result eka එක. එකම දවසෙ හැම එකම කරන්න යන්න එපා. හෙමින් හෙමින් ඉස්සරහට යන්න. ඒකයි මන් මුලින් කිව්වෙ මේකට කාලය යනව කියල.

- Date/Time

- Site name

- Type (e.g. forum)

- Live? (i.e. is the link live?)

- Target page (on your blog)

- Site URL

ප්‍රශ්ණ වලට උත්තර දෙනකොට ගොඩක් personal වෙන්න. හැමවෙලාවෙම වෙබ්ස්යිට් එක promote කරන්න යන්නම එපා. වෙන වැදගත් ප්‍රසිද්ද වෙබ් ස්යිට් වල ලින්ක් පවා දෙන්න. උදා - Wikipedia

වෙබ්ස්යිට් එකේ owner විඩියට answer කරන කොට මේ වගේ දේවල් කියන්න.

- Long responses with a link within the post.

- Short responses with a link to your relevant blog post as further reading. E.g. "Great question. Hard to answer this on a forum so I put together a blog post for you here..."

- Answers where you disagree with the original question. E.g. "no you don't need to spend $1000 on a mattress, here are some you can buy for less than $200" - මෙතනදි කරන්නෙ, දාල තියන පොස්ට් එකට විරුදධ අපේ මතය ඉදිරිපත් කරන එක. Blog Comment වලදිත් මේ විදිය use කරන්න පුලුවන්.

- Answers where you agree with the question and post a link to your best post. E.g. "Choosing a good mattress is really important, I get much more sleep since choosing mine. I personally have a [brand name here] but have written about some other options here: [your link]

වෙන කෙනෙක් විදියට answer කරන කොට මේ විදියට කියන්න.

- I was looking for [niche name] recently. I bought a [product name] thanks to a recommendation from [your blog post about this]

- Great question. I did a lot of research on this. Here are some useful posts I found [link to your site and an authority site like Wikipedia/news sites]

- I've done a lot of research on this. Here's what I found: [copy part of your article] and then link to your article at the end

- Start a new thread entirely and say you are researching a product and what do people think of [your buying guide]

ඉතින්, මේ ටික කරද්දි අනිවා සලෙ එකක් වත් වෙනව. හැබැයි ඉතින් වෙබ් සයිට් එක පටන් ගත්ත ගමන් profit බලාපොරොත්තු වෙන්න එපා. අපේ වැරැද්ද තමයි ඉවසන්න බැරි එක.

Q and A වෙබ්ස්යිට් වලටත් Forums වගේම කරන්න. හොඳ Results ගන්න පුලුවන්. කොයිමවෙලාවකවත් ස්පෑම් නම් කරන්න එපා.

Guest Post වලදි තමන්ට අදාල නිචෙ එකේ අනිත් වෙබ් ස්යිට් වල ගෙස්ට් පොස්ට් service එක දෙනවනම් ලින්ක් එකක් දාගන්න chance එක තියනව. මේක Adsence වලට සැහෙන්න වැදගත්. මොකද Link Building කරාම වෙබ්සිටෙ එකේ රැන්ක් එක වැඩි වෙලා Organic Traffic වැඩි වෙනව.

කොහොමද Guest Post දෙන තමන්ගේ නිචේ එකේ Website එකක් හොයා ගන්නේ. ගොඩක් අය google එකේ සේර්ච් කරන්න හරියට දන්නෙ නෑ. ඒ නිසා හරියට තොරතුරු ගන්න දන්නෙ නෑ. අපිට පුලුවන් මෙහෙම සේර්ච් කරන්න

"[YOUR TOPIC]" + "write for us"

"[YOUR TOPIC]" + "contribute"

මේකෙන් කරන්නෙ, අපෙ නිචෙ එකට අදාලව "write for us" කියන words ටික තියන pages පෙන්නන එක. මේ වගේ Google Search Methods හොයල use කරන්න. උදා හරනයක් විදියට search query එකක් දෙන්න පුලුවන්, back pain කියන words, title එකේ තියන Articles තියන වෙබ්සිටෙස් මොනවද කියල.

http://computers.tutsplus.com/tutorials/how-to-find-anything-online-with-advanced-search-techniques--cms-21154

Guest Post ලියද්දි අපිට පුලුවන් Health Niche එකේ වෙබ්ස්යිට් එකට Back pain එක ගැන පොස්ට් එකක් දාල Best Mattress for Backpain කියන Article එකට ලින්ක් එකක් ගන්න. ඒ වගේම Home Decoration වගේ නිචේ එකක Mattress ගැන ලියන්න.

මේ විදියට වැඩටික කරගෙන ගියොත් මාස 6ක් වගේ යනකොට සයිට් එක හොඳ තැනකට එනවා. මට අමතක උනා Amazon Associates Account එකක් හදන විදිය කියන්න. ඇත්තටම එකේ කියන්න තරම් දෙයක් නෑ. මෙතනින් Register වෙන්න පුලුවන් - https://affiliate-program.amazon.com/

Adsence වල වගේ ඇඩ් එකේ Code එක දෙනව. Website එකට දාගන්න තමයි තියෙන්නේ. මීට අමතරව Product එකේ ලින්ක් එක කෙලින්ම ගන්නත් පුලුවන්. සාමන්‍යෙ දැනුමක් තියන කෙනෙක්ට මේක ලොකු දෙයක් නෙවෙයි. හැමදේම කියල දෙන්න ඕන නෑ.

ඇත්තටම මේ guide එක නිකන් හැඳින්වීමක් වගේ. ලැබෙන ප්‍රතිචාර අනුව තව දේවල් ලියන්න බලාපොරොත්තුවක් තියනව. මේ මගෙ පලවෙනි tutorial එක. ලියද්දි අදහස් ගලපගන්න අමාරුයි. ඕන ඒවයි එපා ඒවයි හැමදේම ලියල ඇති. විශේෂයෙන් කියන්න ඕන FB එකේ මැසේජ් දාල නම් විස්තර අහන්න එපා. අපි හැමදේම මෙතන කතා කරමු. එතකොට හැමෝටම දැනුම බෙදාගන්න පුලුවන්.

Post Credit: Pasan Vidumal

මම කලේ මේ පෝස්ට් එකේ Photos ටික ආයේ Upload කරලා පෝස්ට් එක එලකිරි එකේ අයට ප්‍රයෝජනයක් ගන්න පුලුවන් විදියට දාපු එක විතරයි.

Elakiri.com

[QUOTE="forbidden, post: 21236206, member: 318459"] [b]Part II Amazon වලින් මාසයට $1000 හොයන්න..[/b] [SIZE=4][B]දැන් බලමු Traffic ගන්න විදිය. [/B] මේක නම් හැම වෙබ්ස්යිට් එකටම පොදුයි. මුලින්ම බලමු traffic ගන්න ක්‍රම, Organic Traffic - අමාරුම සහ අවශ්‍යම දේ මේක. Social media Taffic - හොඳ ෆ්බ් පේජ් එකක් නම්, සල්ලි ආකරයක්. Forums - ඉස්සර නම් මේක තමයි උඩින් හිටියේ. දැන් ඉතින්, බ්ලොග්ස්, Social media නිසා පොඩ්ඩක් යටින් ඉන්නෙ. Q and A websites. - මේකත් Amazonවෙබ්සිටෙ වලට හොඳ method එකක්. Guest post and Blog Commenting - මේක Building වල නො 2 වගෙ තියන එකක්. හොඳ ක්‍රමයක්. මං මෙතනදි White hat Methods තමයි recommend කරන්නෙ. මොකද ඊලඟ google update එකෙදි මොන විදියට වෙබ්සිටෙ එකට බලපානවද දන්නෙ නෑ. ඒ නිසා කෙටි පාරවල් හොයන්නෙ නැතුව, ස්තිර මාර්ගයක යන්න. [B]Organic Traffic [/B]- Adsence උනත්, මොන වෙබ්සිටෙ එකක් උනත් වැඩිම ඵලදායී තාවයක්, Conversion Rate එකක් තියෙන්නෙ මේ ක්‍රමය මගින් traffic ආවොත් තමයි. OnPage SEO ටික Yoast එකේ තියන විදියට කරන්න. අනිවාර්යෙන් Internal Link Building කරන්න. Advance Methods නම් තියනව. ඒ වගේම අත්දැකීමෙන් ගත්ත දේවල් තියනව. ගොඩක් වෙලාවට නිචේ එක අනුව පොඩි පොඩි වෙනස්කම් වෙනව. අපි හදන ස්යිට් එකේ Content 100% Original, Yoast එකෙන් අනිත් Optimization ටික කරනව, Internal Link Building කරල තියෙන්නෙ, හොඳ Keyword Density එකක් තියනව ඒක නිසා ගොඩක් Onsite SEO ටික සම්පූර්ණයි. Offsite විදියට Building තමයි තියෙන්නේ. අමාරුම ඒක තමයි. Google Webmaster tools - චන්නගේ Article එක බලන්න [B]Social Media - [/B]මේකත් හැම වෙබ්සිටෙ එකටම වටිනව. Target Traffic ගන්න පුලුවන් නම් ගොඩක් හොඳයි. මගේ මුල්ම Sale එක උනේ Fb Group එකක comment එකක් දාලා. මෙතනදි තමයි අර කලින් හදපු Accounts ඕන වෙන්නෙ. රියල් විදියටම ඉන්නව නම්, පස්සෙ කාලෙක Account එක විකුනන්න උනත් පුලුවන්. USA Friends ල ඉන්න FB account එකක් $150 වඩා විකුනන්න පුලුවන්. අපේ නිචී එක අනුව(mattress) අපිට ගොඩක් වටින්නෙ pinterest එක. ඒ වගේ නිචේ එක අනුවත් Social Media Methods වෙනස් වෙනව. අපි විහිලුවට ගත්තට Social media වලින් ගොඩක් මුදල් හොයන්න පුලුවන්. අවාසනාවට ලන්කාවෙ ඉන්නෙ ජන්ගි පෙන්නල ලයික් හිඟාකන අය තමයි. Adsence වගේ ස්යිට් එකක් කරනව නම්, Likes 50000 වගේ තියන පේජ් එකකින් උනත් හොන්ද ගානක් උපයන්න පුලුවන්. හැබැයි Real usersla වෙන්න ඕන. Like Buy කරාට වැඩක් නෑ. අමතර- හොන්ද FB Page එකක් තියනවනම් Fiverr GIG එකක් උනත් දාන්න පුලුවන්. Likes 5000 වගෙ තිබුනත් $5 පොස්ට් එකක් Share කරගන්න අය ඉන්නව. Social Media ගැනත් ඉතින් වෙනමම කතා කරන්න ඕන. තනියම ඉගන්න ගන්න එක තමයි හොඳම. කරන්නන් වාලේ පේජ් එකක් කරන්නෙ නැතුව, User interaction එක වැඩි වෙන විදියට (taking about කියන්නෙ) පොස්ට් දාල, videos දාල, discription දාල හරියට කරගෙන ගියොත් ගොඩම තමයි. ටිකක් ලස්සන ගෑනු ලමයෙක්ගෙ Account එකක් හොයාගන්න. USA නම් හොඳයි. Fake එකක් හදල චාටෙර් නොවෙන විදියට,සතියට State Updates 3 වගෙ එන විඩියට account එකක් maintain කරන් යන්න. (පරන account එකක නම වෙනස් කරා නම් බ්ලොක් වෙන එකෙන් වලකින්න පුලුවන්.) දවසට 30 වගෙ friendsla කරගෙන යන්න. තමන්ගෙ නිචෙ එකට අදාලව තියන FB group එකක Membersla කරගෙන යන්න. Gruop වල comment කරන්න. පොඩ්ඩක් active වෙන්න. ඒ වගෙ account එක maintain කරානම් හරි. ඒ වගේම group වලට එකත් වෙන්න. නිචේ එකට අදාල නම් අනිව එක පෝස්ට් එකකින් ලොකු traffic එකක් සයිට් එකට එනව. ගොඩාක් මෙම්බෙර්ස්ල ඉන්න group ඕන නෑ. එතකොට පෝස්ට් එක ගොඩක් පහලට යනව. [B]කොයි වෙලාවකවත් ස්පම් කරන්න එපා.[/B] [B]ෆොරම්ස් ගැන කතා කලොත්, [/B]දැනට වැඩියම භාවිතා නොවෙන, නමුත් ස්තිර traffic එකක් ගන්න පුලුවන් ක්‍රමයක්. මෙතනදි භාවිතා වෙන ක්‍රම කීපයක් තියනවා. මුලින්ම පුලුවන්, තමන්ගෙ නිචේ එකට අදාලව තියන forums බලල සම්භන්ද වෙන්න.මේකෙ හදන account එකත් කලින් එව වගේම real විදියට හදන්න ඕන. මුලින් අනිත් අයට උදව් කරල තැනක් හදාගන්න බලන්න. [B]ස්පඈම් කරන්න යන්න එපා[/B]. ලින්ක් share කරන්න එපා. සාමන්‍ය විඩියට උදව් කරන්න. සමහර forum වල සමහර features active කරන්නෙ කල් ගියාම. උදා - බ්ලැක් හැට් එකේ පොස්ට් 15 දැම්මම තමයි. මැස්සේජස් active වෙන්නේ. ඇත්තටම අපි කරන්න ඕන අපේ නිචේ එකට අදාලව අනිත් අය අහන ප්‍රශ්ණ වලට උත්තර දෙන එක. මේ වගේ ප්‍රශ්ණ. "I am not sleeping well. Any ideas to help??" "Just moved house. Looking for a new bed and mattress. Suggestions?" "What is the best memory foam mattress?" මෙතනදි forum 10ක account 10ක් හැදුවොත් 4ක් විතර වෙන අයගෙ නම් වලින් හදන්න. ඒ කියන්නේ. අපේ වෙබ්සිටෙ එකට කිසිම සම්බන්දයක් නැති විදියට. මේ හැම එකක්ම record කර ගන්න spread sheet එකකට. එතකොට අපිට දැනගන්න පුලුවන් අවසාන result eka එක. එකම දවසෙ හැම එකම කරන්න යන්න එපා. හෙමින් හෙමින් ඉස්සරහට යන්න. ඒකයි මන් මුලින් කිව්වෙ මේකට කාලය යනව කියල. - Date/Time - Site name - Type (e.g. forum) - Live? (i.e. is the link live?) - Target page (on your blog) - Site URL ප්‍රශ්ණ වලට උත්තර දෙනකොට ගොඩක් personal වෙන්න. හැමවෙලාවෙම වෙබ්ස්යිට් එක promote කරන්න යන්නම එපා. වෙන වැදගත් ප්‍රසිද්ද වෙබ් ස්යිට් වල ලින්ක් පවා දෙන්න. උදා - Wikipedia වෙබ්ස්යිට් එකේ owner විඩියට answer කරන කොට මේ වගේ දේවල් කියන්න. - Long responses with a link within the post. - Short responses with a link to your relevant blog post as further reading. E.g. "Great question. Hard to answer this on a forum so I put together a blog post for you here..." - Answers where you disagree with the original question. E.g. "no you don't need to spend $1000 on a mattress, here are some you can buy for less than $200" - මෙතනදි කරන්නෙ, දාල තියන පොස්ට් එකට විරුදධ අපේ මතය ඉදිරිපත් කරන එක. Blog Comment වලදිත් මේ විදිය use කරන්න පුලුවන්. - Answers where you agree with the question and post a link to your best post. E.g. "Choosing a good mattress is really important, I get much more sleep since choosing mine. I personally have a [brand name here] but have written about some other options here: [your link] වෙන කෙනෙක් විදියට answer කරන කොට මේ විදියට කියන්න. - I was looking for [niche name] recently. I bought a [product name] thanks to a recommendation from [your blog post about this] - Great question. I did a lot of research on this. Here are some useful posts I found [link to your site and an authority site like Wikipedia/news sites] - I've done a lot of research on this. Here's what I found: [copy part of your article] and then link to your article at the end - Start a new thread entirely and say you are researching a product and what do people think of [your buying guide] ඉතින්, මේ ටික කරද්දි අනිවා සලෙ එකක් වත් වෙනව. හැබැයි ඉතින් වෙබ් සයිට් එක පටන් ගත්ත ගමන් profit බලාපොරොත්තු වෙන්න එපා. අපේ වැරැද්ද තමයි ඉවසන්න බැරි එක. Q and A වෙබ්ස්යිට් වලටත් Forums වගේම කරන්න. හොඳ Results ගන්න පුලුවන්. [B]කොයිමවෙලාවකවත් ස්පෑම් නම් කරන්න එපා.[/B] [B]Guest Post[/B] වලදි තමන්ට අදාල නිචෙ එකේ අනිත් වෙබ් ස්යිට් වල ගෙස්ට් පොස්ට් service එක දෙනවනම් ලින්ක් එකක් දාගන්න chance එක තියනව. මේක Adsence වලට සැහෙන්න වැදගත්. මොකද Link Building කරාම වෙබ්සිටෙ එකේ රැන්ක් එක වැඩි වෙලා Organic Traffic වැඩි වෙනව. [B]කොහොමද Guest Post දෙන තමන්ගේ නිචේ එකේ Website එකක් හොයා ගන්නේ[/B]. ගොඩක් අය google එකේ සේර්ච් කරන්න හරියට දන්නෙ නෑ. ඒ නිසා හරියට තොරතුරු ගන්න දන්නෙ නෑ. අපිට පුලුවන් මෙහෙම සේර්ච් කරන්න "[YOUR TOPIC]" + "write for us" "[YOUR TOPIC]" + "contribute" මේකෙන් කරන්නෙ, අපෙ නිචෙ එකට අදාලව "write for us" කියන words ටික තියන pages පෙන්නන එක. මේ වගේ Google Search Methods හොයල use කරන්න. උදා හරනයක් විදියට search query එකක් දෙන්න පුලුවන්, back pain කියන words, title එකේ තියන Articles තියන වෙබ්සිටෙස් මොනවද කියල. [URL]http://computers.tutsplus.com/tutorials/how-to-find-anything-online-with-advanced-search-techniques--cms-21154[/URL] Guest Post ලියද්දි අපිට පුලුවන් Health Niche එකේ වෙබ්ස්යිට් එකට Back pain එක ගැන පොස්ට් එකක් දාල Best Mattress for Backpain කියන Article එකට ලින්ක් එකක් ගන්න. ඒ වගේම Home Decoration වගේ නිචේ එකක Mattress ගැන ලියන්න. මේ විදියට වැඩටික කරගෙන ගියොත් මාස 6ක් වගේ යනකොට සයිට් එක හොඳ තැනකට එනවා. මට අමතක උනා Amazon Associates Account එකක් හදන විදිය කියන්න. ඇත්තටම එකේ කියන්න තරම් දෙයක් නෑ. මෙතනින් Register වෙන්න පුලුවන් - [URL]https://affiliate-program.amazon.com/[/URL] Adsence වල වගේ ඇඩ් එකේ Code එක දෙනව. Website එකට දාගන්න තමයි තියෙන්නේ. මීට අමතරව Product එකේ ලින්ක් එක කෙලින්ම ගන්නත් පුලුවන්. සාමන්‍යෙ දැනුමක් තියන කෙනෙක්ට මේක ලොකු දෙයක් නෙවෙයි. හැමදේම කියල දෙන්න ඕන නෑ. [B]ඇත්තටම මේ guide එක නිකන් හැඳින්වීමක් වගේ. ලැබෙන ප්‍රතිචාර අනුව තව දේවල් ලියන්න බලාපොරොත්තුවක් තියනව. මේ මගෙ පලවෙනි tutorial එක. ලියද්දි අදහස් ගලපගන්න අමාරුයි. ඕන ඒවයි එපා ඒවයි හැමදේම ලියල ඇති. විශේෂයෙන් කියන්න ඕන FB එකේ මැසේජ් දාල නම් විස්තර අහන්න එපා. අපි හැමදේම මෙතන කතා කරමු. එතකොට හැමෝටම දැනුම බෙදාගන්න පුලුවන්. Post Credit:[URL="https://plus.google.com/+WKPasanVidumal"] Pasan Vidumal[/URL] [/B][/SIZE][CENTER][SIZE=4][B]මම කලේ මේ පෝස්ට් එකේ Photos ටික ආයේ Upload කරලා පෝස්ට් එක එලකිරි එකේ අයට ප්‍රයෝජනයක් ගන්න පුලුවන් විදියට දාපු එක විතරයි. [URL="http://www.elakiri.com/"]Elakiri.com[/URL] [/B][/SIZE][SIZE=4][B]:yes::yes::yes::yes:[/B][/SIZE] [SIZE=4][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom