හොදයි. සමාවෙන්න ඕන ත්‍රෙඩ් එක දාන්න පරක්කු වුනාට. අපි වැඩේට බහිමු. අද මම දෙනවා කිවුවේ Amazon Affiliate Theme එකක්.
Ultimate Azon WordPress Theme
හොදයි. මුලින්ම මේ Demo දෙක බලලා එන්න.
පලවෙනි එක Construction සම්බන්ධ Tool එකකට හදපු Niche සයිට් එකක්
Demo Site 1
දෙවෙනි එක Games සම්බන්ධව හදපු Niche සයිට් එකක්
Demo Site 2
හොදයි. ඒ දෙක බැලුවා නේ.
වැඩි විස්තරයක් කියන්න ඕනම නැහැ මේ ගැන. මොකද ගොඩාක් අයට තීම් එකක් Install කරලා පාවිච්චි කරන්න පුලුවන් හැකියාව තියනවා.
සාමාන්‍ය තීම් එකක් Install කරගන්න විදියටම මේකත් Install කරගන්න.
ලයිසන්ස් සම්බන්ධව බිය වෙන්න එපා.
එතන හිස්ව තියන එක ගැන කිවුවේ. මේක මිලදී ගනිපු තීම් එකක්.
මේකට මට වියදම් වුනේ 15$ ක් විතරයි. මේ තීම් එකේ දැනට තියන version එක.
අනාගතයේදී Updates ඕන උනොත් කියන්න.
දෙන්නම්.
මොනවා වුනත් මේක දෙන්නේ නොමිලේ. වැඩක් කරගන්න ඕන කෙනෙක්ට.
මේ Video එකත් බලලා ඉන්න.
ඊලගට Theme එකේ ඕන කරන හැම දේම දීල තියෙන්නේ. ලේසියෙන්ම Customize කරගන්න පුලුවන් තීම් එක.
මමත් Fun එකට වගේ අලුතින් Baby Care Site එකක් හදලා බැලුවා.
එලකිරි වගේ වැඩ.
ඕන කරන අය PM එකක් දාන්න. දෙන්නම්.
ජය ප්‍රාර්ථනා කරනවා හැමෝටම.
බොහොම ස්තූතියි!
හවසට YouTube වලට Subscribersලාව ගන්න ඕන කරන, මම පාවිච්චි කරන්න පටන් ගනිපු method එකක් කියලා දෙන්නම්.
ඉතාමත් සාර්ථකව ප්‍රතිඵල ලැබෙනවා ඇත්තටම චැනල් එක පටන් අරන් දවසක් වුනත්.
ප්‍රතිඵල ලැබෙනකල් හිටියේ ඒක ගැන කියන්න.
ඉතින් ඒ ගැන හවසට දාන්නම්.
අනිත් අයටත් වැදගත් වෙයි කියලා හිතනවානම් Bump එකක් දාගෙන යන්න.

Last edited: