Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Amazon Affiliate Guide A-Z 2018 [Part 2]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Amazon Affiliate ගැන Thread එකේ Part 2 එක මේ. කලින් එක බලපු එක නැති අය මෙතනින් ගිහින් බලන්න.

කලින් නවත්තපු තැනින් පටන් ගමු. Keyword Research එක කරල ඉවරයි නෙහ් දැන්. Content Creation එකට කලින් අනිවාර්යෙන්ම මේ ටිකත් කරලම ඉන්න.

Competitor Analysis

1. අපි Keyword ටික හදා ගත්තට පස්සේ බලන්න ඕනි, ඒ Keyword අනිත් Affiliate Site කොහොමද Use කරලා තියෙන්නේ, ඒ Niche එකේ Mega Authority Sites ඒ Keywords සම්පූර්ණයෙන්ම taken over කරලද කියලා.

2. ඊට පස්සේ ඒ සයිට් වල සයිස් එක. ඒ කිව්වේ Design/Loading Speed and Content Count එක. කොච්චර Word ගානක් Use කරලා තියෙනවද කියලා.මොකද අපිට Overtake කරන්න තියෙන්නේ මේ සයිට්. ඉතින් මේවා ගොඩක් අඩු අගයක් ගන්න කොට අපිට සයිට් එක රෑන්ක් කරගන්න එක ලේසි වෙනවා.

3. මේක තමා අන්තිම ලොකු ස්ටෙප් එක, අපි බලන්න ඕනි ඒ සයිට් වල Referring Domains & Backlink Quality එක.

PBN වලින් රෑන්ක් කරලා තියෙන සයිට් ගොඩක් වෙලාවට ඒ ලින්ක්ස් හංගල තියෙන්නේ. ඒවා මෙහෙම හොයන්න බැහැ. ඒක ටිකක් ලොකු Process එකක්.

Site Structure

ඊලගට Site Structure එක. අපි හදන සයිට් එක සුපිරියටම User Friendly වෙන්න ඕනි. Easy To Navigate, Fast Loading, Good Readability,No Ads, no big size images, light colors ( white and black prefer)

Amazon Affiliate Disclosure එක සයිට් එකේ Footer එකේ අනිවා දාන්න ඕනි. පහල දාලා තියෙනවා Download කරගන්න.. මේකම කරන්න එපා. තමන්ට ඕන විදහට හදා ගෙන යූස් කරන්න.

Disclosure /Policy /Terms

Content Structure

දැන් තමා වැදගත්ම කෑල්ල. මේක හරියට නැත්තන් මොනා කරත් වැඩක් නැහැ.Content ඔයාටම ලියන්න පුලුවන්. (ඇත්දැකීම් සහ කඩ්ඩ සුපිරියට පුලුවන් නම්) නැත්තම් ඉතින් Outsource කරන්න වෙනවා. සුපිරියටම ලියාගන්න නම් $100-$300 වැය කරන්න වෙනවා.(හැබැයි ඔයාගේ Word Count/Quality of Content එක අනුව මේ ගාන වෙනස් වෙන්න පුලුවන් $1000 වගේ වෙනකන් උනත්) Native Content Writersල යූස් කරන්න පුලුවන් තරම් Try කරන්න. spun articles, re written articles යූස් කරන්න එපා. මහන්සිය වතුරේ.

අපි හිතමු දැන් ඔයා ගාව Keywords 10ක් තියෙනවා. ඔය Keywords 10ට ඔයා Article 10ක් ලියනවා. එකකට Word 2000ක් වගේ, ඔක්කොම එතකොට Word 20,000ක් තියෙනවා, හැබැයි ඉතින් මේ දාන්න ඕන Words ගාන වෙනස් වෙනවා අපි උඩ කරපු Competitor Analysis එක අනුව. Unique Content Count වැඩි වෙන්න වැඩි වෙන්න ඔයාගේ සයිට් එක රෑන්ක් වීමේ සම්භාවිතාව ඉහල යනවා.

Tip- දාන මුල් Articles හතර පහ වගේ Natural දාන්න. මොකද Google එච්චරම කැමති නැහැ

Affiliate Content වලට.

Content Creation/Creating Review Page Content

Before Start Follow the 10 Point Checklist

1. Use the product.

2. If you can't use it, base it on other reviews (but be honest)

3. Let your own personality shine through (don't be corporate)

4. A review is not a sales page.

5. Don't forget who you are writing for.

6. Mention the pros (but also the cons)

7. Include all media types(text,images,infographics,videos)

8. Don't forget to interlink the articles.

9. Don't forget the call to action (but be subtle)

10. Keep AIDA in mind (attention,interest,desire,action)

Article Structure

1. Introduction - 100 to 200 words intro about product type and about your guide

2. Comparison table - around 6 to 8 products insert using comparison table plugin

3. Mini reviews on each product- 150-200 words for each individual product

4. Buyers guide - A series of smaller sub-sections for what you need to know when buying this type of product

5. Additional information -500-600 words of additional content

6. Conclusion - Another 100-200 words wrapping up the article

ඔය ටික කරාම Word Count එක 2000ක් වගෙ වෙන හොද Content එකක් හදාගන්න පුලුවන් වෙයි.

ඊලග පෝස්ට් එක SEO ගැන. ඒ Post එකනම් ටිකක් දිග වෙයි. ලගදි නම් දාන්න වෙන එකක් නැහැ. ටිකක් කල් යාවී. SEO ගැන දන්නේ නැති අය Basic SEO ගැනවත් හොයාගෙන ඉන්න. මොකද ලොකූ පැහැදිලි කිරීමකට යන්නෙ නැහැ. අවශ්‍යම ටික විතරයි කියන්නේ. Amazon Affiliate පටන් ගන්න අය ඉන්නවන්ම් දැන් පටන් ගත්ත නම් හරි. SEO Post එකෙන් මේ ත්‍රේඩ් එක ඉවර කරනවා.

[QUOTE="Super Hot, post: 23284657, member: 557284"] [CENTER][COLOR="DarkOrange"][SIZE="3"][B]Amazon Affiliate ගැන Thread එකේ Part 2 එක මේ. කලින් එක බලපු එක නැති අය [URL="http://www.elakiri.com/forum/showthread.php?p=23260617"]මෙතනින් [/URL]ගිහින් බලන්න.[/B][/SIZE][/COLOR] [IMG]https://i.imgur.com/GtOPhY3.jpg[/IMG][/CENTER] [COLOR="Black"][SIZE="3"]කලින් නවත්තපු තැනින් පටන් ගමු. Keyword Research එක කරල ඉවරයි නෙහ් දැන්. Content Creation එකට කලින් අනිවාර්යෙන්ම මේ ටිකත් කරලම ඉන්න.[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="3"][B][U]Competitor Analysis[/U][/B][/SIZE][/COLOR] [SIZE="3"]1. අපි Keyword ටික හදා ගත්තට පස්සේ බලන්න ඕනි, ඒ Keyword අනිත් Affiliate Site කොහොමද Use කරලා තියෙන්නේ, ඒ Niche එකේ Mega Authority Sites ඒ Keywords සම්පූර්ණයෙන්ම taken over කරලද කියලා. 2. ඊට පස්සේ ඒ සයිට් වල සයිස් එක. ඒ කිව්වේ Design/Loading Speed and Content Count එක. කොච්චර Word ගානක් Use කරලා තියෙනවද කියලා.මොකද අපිට Overtake කරන්න තියෙන්නේ මේ සයිට්. ඉතින් මේවා ගොඩක් අඩු අගයක් ගන්න කොට අපිට සයිට් එක රෑන්ක් කරගන්න එක ලේසි වෙනවා. 3. මේක තමා අන්තිම ලොකු ස්ටෙප් එක, අපි බලන්න ඕනි ඒ සයිට් වල Referring Domains & Backlink Quality එක.[/SIZE] [IMG]https://i.imgur.com/eaQTwKd.jpg?1[/IMG] [IMG]https://i.imgur.com/YVk67Cl.jpg?1[/IMG] [SIZE="3"]PBN වලින් රෑන්ක් කරලා තියෙන සයිට් ගොඩක් වෙලාවට ඒ ලින්ක්ස් හංගල තියෙන්නේ. ඒවා මෙහෙම හොයන්න බැහැ. ඒක ටිකක් ලොකු Process එකක්.[/SIZE] [SIZE="3"][B][U][COLOR="Red"]Site Structure[/COLOR][/U][/B][/SIZE] [SIZE="3"][COLOR="Black"]ඊලගට Site Structure එක. අපි හදන සයිට් එක සුපිරියටම User Friendly වෙන්න ඕනි. Easy To Navigate, Fast Loading, Good Readability,No Ads, no big size images, light colors ( white and black prefer) [/COLOR][/SIZE] [IMG]https://i.imgur.com/MB7bgdS.jpg?1[/IMG] [SIZE="3"]Amazon Affiliate Disclosure එක සයිට් එකේ Footer එකේ අනිවා දාන්න ඕනි. පහල දාලා තියෙනවා Download කරගන්න.. මේකම කරන්න එපා. තමන්ට ඕන විදහට හදා ගෙන යූස් කරන්න.[/SIZE] [URL="https://ufile.io/do3x3"]Disclosure /Policy /Terms [/URL] [SIZE="3"][COLOR="Red"][U][B]Content Structure [/B][/U][/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Black"]දැන් තමා වැදගත්ම කෑල්ල. මේක හරියට නැත්තන් මොනා කරත් වැඩක් නැහැ.Content ඔයාටම ලියන්න පුලුවන්. (ඇත්දැකීම් සහ කඩ්ඩ සුපිරියට පුලුවන් නම්) නැත්තම් ඉතින් Outsource කරන්න වෙනවා. සුපිරියටම ලියාගන්න නම් $100-$300 වැය කරන්න වෙනවා.(හැබැයි ඔයාගේ Word Count/Quality of Content එක අනුව මේ ගාන වෙනස් වෙන්න පුලුවන් $1000 වගේ වෙනකන් උනත්) Native Content Writersල යූස් කරන්න පුලුවන් තරම් Try කරන්න. spun articles, re written articles යූස් කරන්න එපා. මහන්සිය වතුරේ. අපි හිතමු දැන් ඔයා ගාව Keywords 10ක් තියෙනවා. ඔය Keywords 10ට ඔයා Article 10ක් ලියනවා. එකකට Word 2000ක් වගේ, ඔක්කොම එතකොට Word 20,000ක් තියෙනවා, හැබැයි ඉතින් මේ දාන්න ඕන Words ගාන වෙනස් වෙනවා අපි උඩ කරපු Competitor Analysis එක අනුව. Unique Content Count වැඩි වෙන්න වැඩි වෙන්න ඔයාගේ සයිට් එක රෑන්ක් වීමේ සම්භාවිතාව ඉහල යනවා.[/COLOR][/SIZE] Tip- [COLOR="black"][SIZE="3"][B][I]දාන මුල් Articles හතර පහ වගේ Natural දාන්න. මොකද Google එච්චරම කැමති නැහැ Affiliate Content වලට.[/I][/B][/SIZE][/COLOR] [SIZE="3"][COLOR="Red"][B][U] Content Creation/Creating Review Page Content[/U][/B][/COLOR][/SIZE] [COLOR="Black"][SIZE="3"][B]Before Start Follow the 10 Point Checklist [/B][/SIZE][/COLOR] [SIZE="3"][I][COLOR="Orange"]1. Use the product. 2. If you can't use it, base it on other reviews (but be honest) 3. Let your own personality shine through (don't be corporate) 4. A review is not a sales page. 5. Don't forget who you are writing for. 6. Mention the pros (but also the cons) 7. Include all media types(text,images,infographics,videos) 8. Don't forget to interlink the articles. 9. Don't forget the call to action (but be subtle) 10. Keep AIDA in mind (attention,interest,desire,action)[/COLOR] [/I][/SIZE] [COLOR="black"][SIZE="3"][B]Article Structure [/B][/SIZE][/COLOR] [SIZE="3"]1. Introduction - 100 to 200 words intro about product type and about your guide 2. Comparison table - around 6 to 8 products insert using comparison table plugin 3. Mini reviews on each product- 150-200 words for each individual product 4. Buyers guide - A series of smaller sub-sections for what you need to know when buying this type of product 5. Additional information -500-600 words of additional content 6. Conclusion - Another 100-200 words wrapping up the article[/SIZE] [SIZE="3"]ඔය ටික කරාම Word Count එක 2000ක් වගෙ වෙන හොද Content එකක් හදාගන්න පුලුවන් වෙයි.[/SIZE] [SIZE="3"][COLOR="black"][B]ඊලග පෝස්ට් එක SEO ගැන. ඒ Post එකනම් ටිකක් දිග වෙයි. ලගදි නම් දාන්න වෙන එකක් නැහැ. ටිකක් කල් යාවී. SEO ගැන දන්නේ නැති අය Basic SEO ගැනවත් හොයාගෙන ඉන්න. මොකද ලොකූ පැහැදිලි කිරීමකට යන්නෙ නැහැ. අවශ්‍යම ටික විතරයි කියන්නේ. Amazon Affiliate පටන් ගන්න අය ඉන්නවන්ම් දැන් පටන් ගත්ත නම් හරි. SEO Post එකෙන් මේ ත්‍රේඩ් එක ඉවර කරනවා. [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom