Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Amazon Affiliate Guide A-Z 2018
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Amazon Affiliate ගැන Thread එකක් දාන්න කියලා ගොඩක් අය මගෙන් ඉල්ලලා තිබ්බා. ඔන්න ඒ හැමෝම වෙනුවෙන් මේ ත්‍රේඩ් එක දානවා. A -Zකියලා දාලා තිබ්බට මම හැම එකකම Basic දාන්න යන්නේ නැහැ. මොකද ගොඩක් වැඩ අස්සේ මේක දාන්නේ. Basic දේවල් ගූගල් කරලා හොයා ගන්න.

Starting

Pocket Knife එක මතක තියාගන්න. මොකද සම්පූර්ණ Guide එකම යන්නේ මේ Proddcut එක Example එකක් කරගෙන.

මූලික වශයෙන්,

Domain Name - (Exact Match වෙන Domain එකක් ඕනි නැහැ. Brand Domain Name එකක් හරි Guide/Review වගේ Include වෙන

Domain Name එකක් ගන්න. Ex: bestpockeknife.com pocketknifeguide.com )

Hosting - ( ඕන Relailabel Hosting Package එකක්. Shared Hosting එකක් කමක් නැහැ. පස්සේ Upgrade කරගන්න පුලුවන්.)

Theme - (Very Simple Easy to Navigate Theme එකක් ගන්න. Premium එකක් ඕනි. Free ඒවා හරියන්නෙ නැහැ.)

Plugin - (Yoast/ TablePress / SEO Quake තව අවශ්‍ය වෙන ඒවා ඔබට අනුව)

Logo - (හොද Logo එකක් හදා ගන්න. නැතත් වැඩි අවුලක් නැහැ.)

Niche Selection

මුලින්ම ඕන කරන්නේ Niche එකක් නැත්තම් Product එකක්. පහල Chart එක බලලා ඔයාලගේ Niche එක Select කරගන්න.

මේකේ තියෙන්නෙ එක එක Niche එකට අදාලව හම්බ වෙන Commission Rate එක.Niche එක තොරගන්න කොට පුලුවන් තරම් යටට ගිහින් Micro Niche එකකට යන්න.හොදට විකිනෙන Products තියෙන Niche එකක් තෝරගන්න. $40-$200 අතරේ Sell වෙන Product එකක් තොරගන්න මතක තියාගන්න. මොකද ඊට වඩා අඩු එකක් කරන්න ගියොත් ගොඩක් මහන්සි වෙන්න වෙනවා. ඒත් ඒක ඔයාගේ කැමැත්ත.

Keyword Research

Niche එක තොරගත්තට පස්සේ අපිට තියෙන්නේ Keyword Research එක කරන්න. ගොඩක් අය ඇන ගන්නේ නැත්තම් Confus වෙන්නේ මෙතනදි.

අපිට ඕන Long Tail Commercial Intent තියෙන Keywords කිහිපයක් හොයා ගන්න එක.මොකද අපිට අනික් Keywords වැඩක් නැහැ. High Competition, Informational Keywords අපි Skip කරනවා. මොකද අපිට SEO වලට යට කරන්න ලොකු සල්ලියක් නැහැ. අනික අපි Adsense ටාගට් කරන්නෙත් නැහැ. Exact Keyword එකකට රෑන්ක් වෙන්න ඕනිත් නැහැ. No Need to be #1 in Google (But if you can that's hell of money)

මතක තියාගන්න අපි හදන්නේ Guide or Review Web Site එකක් කියලා. Keyword Research එකට මම Recommend කරන්නේ ahrefs.com

, Google Keyword Planner, LSI Keywords, Google Trends.

දැන් මේ කියන්න යන ටික පොඩ්ඩක් Deep වැඩි වෙන්න පුලුවන්. ඒත් ගොඩක් දුරට පැහැදිලි කරන්න බෑ. දවසක් විතර යනව ඒම කරන්න ගියොත්. ඒ නිසා තේරෙන්නේ නෑ වගේ නම් ගූගල් කරන්න.

Example: “Best pocket knife”

මේක කියලා හිතන්න ඔයාගේ Keyword එක. Google Search කරන්න. මුලින් එන Site 10ට වගේ යන්න. Ahref Use කරලා ඒ Site Check කරන්න. ඒ සයිට් වල Organic Keyword Check කරන්න. Competitor Analysis කරන්න. Referring Domains & Backlink Quality Check කරන්න. Backlinks Site Check කරන්න ( මේ ටික SEO Part, ඒත් මෙතෙන්ට අදාලයි

ෆිල්ටර් කරලා ගන්න Long Tail Keywords. ඔන්න ඔය විදිහට දිගටම කරලා Low Competition/ Long Tail / Good Search Volume. Keyword ටිකක් හදාගන්න.

Some examples:

Best pocket knife under $100

best tactical folding knife 2018

best edc pocket knife 2018

best assisted opening knives

best switchblade knife

best fixed blade camping knife

best carry knife for self defense

දැන් Keywords ටික ලෑස්තියි. දැන් තියෙන්නේ Content ටික ලෑස්ති කරගන්න. ඒ ටික ඊලග පොස්ට් එකෙන් කතා කරමු

[QUOTE="Super Hot, post: 23260617, member: 557284"] [CENTER][COLOR="DarkOrange"][SIZE="3"][B]Amazon Affiliate ගැන Thread එකක් දාන්න කියලා ගොඩක් අය මගෙන් ඉල්ලලා තිබ්බා. ඔන්න ඒ හැමෝම වෙනුවෙන් මේ ත්‍රේඩ් එක දානවා. A -Zකියලා දාලා තිබ්බට මම හැම එකකම Basic දාන්න යන්නේ නැහැ. මොකද ගොඩක් වැඩ අස්සේ මේක දාන්නේ. Basic දේවල් ගූගල් කරලා හොයා ගන්න.[/B][/SIZE][/COLOR] [IMG]https://i.imgur.com/GtOPhY3.jpg[/IMG][/CENTER] [SIZE="4"][B][COLOR="Red"][U]Starting[/U][/COLOR][/B][/SIZE] [SIZE="3"][COLOR="Black"]Pocket Knife එක මතක තියාගන්න. මොකද සම්පූර්ණ Guide එකම යන්නේ මේ Proddcut එක Example එකක් කරගෙන. මූලික වශයෙන්, Domain Name - (Exact Match වෙන Domain එකක් ඕනි නැහැ. Brand Domain Name එකක් හරි Guide/Review වගේ Include වෙන Domain Name එකක් ගන්න. Ex: bestpockeknife.com pocketknifeguide.com ) Hosting - ( ඕන Relailabel Hosting Package එකක්. Shared Hosting එකක් කමක් නැහැ. පස්සේ Upgrade කරගන්න පුලුවන්.) Theme - (Very Simple Easy to Navigate Theme එකක් ගන්න. Premium එකක් ඕනි. Free ඒවා හරියන්නෙ නැහැ.) Plugin - (Yoast/ TablePress / SEO Quake තව අවශ්‍ය වෙන ඒවා ඔබට අනුව) Logo - (හොද Logo එකක් හදා ගන්න. නැතත් වැඩි අවුලක් නැහැ.)[/COLOR][/SIZE] [IMG]https://i.imgur.com/AUAXic4.png[/IMG] [COLOR="Red"][SIZE="4"][B][U]Niche Selection [/U][/B][/SIZE][/COLOR] [SIZE="3"][COLOR="Black"]මුලින්ම ඕන කරන්නේ Niche එකක් නැත්තම් Product එකක්. පහල Chart එක බලලා ඔයාලගේ Niche එක Select කරගන්න.[/COLOR][/SIZE] [IMG]https://cdn.kasareviews.com/20170226133022/new-Amazon-affiliate-fee-structure.jpg[/IMG] [SIZE="3"]මේකේ තියෙන්නෙ එක එක Niche එකට අදාලව හම්බ වෙන Commission Rate එක.Niche එක තොරගන්න කොට පුලුවන් තරම් යටට ගිහින් Micro Niche එකකට යන්න.හොදට විකිනෙන Products තියෙන Niche එකක් තෝරගන්න. $40-$200 අතරේ Sell වෙන Product එකක් තොරගන්න මතක තියාගන්න. මොකද ඊට වඩා අඩු එකක් කරන්න ගියොත් ගොඩක් මහන්සි වෙන්න වෙනවා. ඒත් ඒක ඔයාගේ කැමැත්ත[/SIZE]. [COLOR="Red"][SIZE="4"][B][U]Keyword Research[/U][/B][/SIZE][/COLOR] [SIZE="3"][COLOR="Black"]Niche එක තොරගත්තට පස්සේ අපිට තියෙන්නේ Keyword Research එක කරන්න. ගොඩක් අය ඇන ගන්නේ නැත්තම් Confus වෙන්නේ මෙතනදි.[/COLOR][/SIZE] [IMG]http://3x5yp62s8loz3jw8273enqos16xh.wpengine.netdna-cdn.com/wp-content/uploads/keyword_match_types1-1024x430.png[/IMG] [SIZE="3"]අපිට ඕන Long Tail Commercial Intent තියෙන Keywords කිහිපයක් හොයා ගන්න එක.මොකද අපිට අනික් Keywords වැඩක් නැහැ. High Competition, Informational Keywords අපි Skip කරනවා. මොකද අපිට SEO වලට යට කරන්න ලොකු සල්ලියක් නැහැ. අනික අපි Adsense ටාගට් කරන්නෙත් නැහැ. Exact Keyword එකකට රෑන්ක් වෙන්න ඕනිත් නැහැ. No Need to be #1 in Google (But if you can that's hell of money)[/SIZE] [IMG]http://www.seo-experts.gr/wp-content/uploads/2013/01/long-tail-keywords.jpg[/IMG] [IMG]https://www.digitalvidya.com/wp-content/uploads/2017/06/informative-commercial-keywords.png[/IMG] [SIZE="3"] මතක තියාගන්න අපි හදන්නේ Guide or Review Web Site එකක් කියලා. Keyword Research එකට මම Recommend කරන්නේ ahrefs.com , Google Keyword Planner, LSI Keywords, Google Trends.[/SIZE] [IMG]http://www.mindfulseo.com/best-seo-blog/wp-content/uploads/2018/01/Latent-Semantic-Indexing.png[/IMG] [SIZE="3"]දැන් මේ කියන්න යන ටික පොඩ්ඩක් Deep වැඩි වෙන්න පුලුවන්. ඒත් ගොඩක් දුරට පැහැදිලි කරන්න බෑ. දවසක් විතර යනව ඒම කරන්න ගියොත්. ඒ නිසා තේරෙන්නේ නෑ වගේ නම් ගූගල් කරන්න. [/SIZE] [SIZE="3"]Example: “Best pocket knife” මේක කියලා හිතන්න ඔයාගේ Keyword එක. Google Search කරන්න. මුලින් එන Site 10ට වගේ යන්න. Ahref Use කරලා ඒ Site Check කරන්න. ඒ සයිට් වල Organic Keyword Check කරන්න. Competitor Analysis කරන්න. Referring Domains & Backlink Quality Check කරන්න. Backlinks Site Check කරන්න ( මේ ටික SEO Part, ඒත් මෙතෙන්ට අදාලයි[/SIZE] [IMG]https://i.imgur.com/Ory4IyR.jpg[/IMG] [SIZE="3"]ෆිල්ටර් කරලා ගන්න Long Tail Keywords. ඔන්න ඔය විදිහට දිගටම කරලා Low Competition/ Long Tail / Good Search Volume. Keyword ටිකක් හදාගන්න. Some examples: Best pocket knife under $100 best tactical folding knife 2018 best edc pocket knife 2018 best assisted opening knives best switchblade knife best fixed blade camping knife best carry knife for self defense[/SIZE] [SIZE="3"]දැන් Keywords ටික ලෑස්තියි. දැන් තියෙන්නේ Content ටික ලෑස්ති කරගන්න. ඒ ටික ඊලග පොස්ට් එකෙන් කතා කරමු;)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom