Amazon Chairs

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    Hi friends. amazon eken ergonomic chairs genapu aya innawada? poddak wisthra tikak kiyanna puluwanda gaththa chair ekai kohomada genna gaththa widihai. ekenam tikak decent chairs 200usd aduwen thiyenawa wage eth shipping walata 3X yanawane chair eke ganata wada.

    naththan used herman miller, steelcase, haworth gennana thanak dannawada. ape ayya kalin ekak genawa hena podi ganakata dan ethana naha. mama ethokota oya brand gana danne nathi hinda gaththe naha. 🤪 lol

    lankawe ganna thiyena hoda ewath kiyanna. mage thiyenne damro OCH 043 eka. meloma rahak naha 😕 basic fabric chair eka mita wada sapai.

    TIA ✌️
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,380
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Amazon පු‍ටුවක් කෑලි කැඩෙන්නෙ නැතුව එවන එක තඩි පෙට්ටියක් ඕනි කේස් එකක්නෙ, කෑලි මෙහේදි සෙට් කරගන්ඩ පුලුවන් නම් අවුලක් නෑ..දම්රෝ වගේ ෆැබ්රික් ආසනයක් බලන්ඩ.
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    Amazon පු‍ටුවක් කෑලි කැඩෙන්නෙ නැතුව එවන එක තඩි පෙට්ටියක් ඕනි කේස් එකක්නෙ, කෑලි මෙහේදි සෙට් කරගන්ඩ පුලුවන් නම් අවුලක් නෑ..දම්රෝ වගේ ෆැබ්රික් ආසනයක් බලන්ඩ.
    kali kali enawa aththe neda. :eek: ohh mama eka hithuwe naha. ow tika dawasak balala fabric ekak genwa hoda ewa hoyalama epa wela inne.
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,380
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    kali kali enawa aththe neda. :eek: ohh mama eka hithuwe naha. ow tika dawasak balala fabric ekak genwa hoda ewa hoyalama epa wela inne.
    OCL-020-Blue-1.jpg



    මේ වගේ එකක් හරියයි
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    දම්රෝ OCL 020..බැක් එක Adjust කරන්ඩ බැරි ඒවත් තියෙනව, ඒව ගාන අඩුයි හැබැයි.
    ekath 30k wela. owa issara 5000 withrath thibba. damro ekata gihilla idagenama balannam.
     
    • Like
    Reactions: kinkon