Amazon.com to LK

sunjayasri

Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    Amazon.com වලින් ලංකාවට ඕඩර් කරපුවහම shipping වලටම මචන් බඩුව වගේ දෙගුණයක මිල යනවනෙ.. :( කෙලින්ම වගේ ගෙන්වගන්න ක්‍රමයක් නැද්ද මචංල..?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    උබව අවුරුදු 4කින් විතර දැක්කේ මේ පැත්තේ ඉන්නව බන්..මොකෝ දැන් වැඩිය එන්නේ නැද්ද බන් මේ පැත්තේ:confused:

    ඔවු මචන් වැඩිය EK එන්න බැරි උනා ටික කාලයක්.:yes: ඉස්සර හිටිය අය ගොඩක් අඩුයි නේ බන් දැන් සයිට් එකෙත්
     
    • Like
    Reactions: Rangau2

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Masayak yanawa tab walata ehema anith ewanam echchara yanne na.mage portable hard ekata sathi 2i giye.headphone eka dawas 10n awa

    මම අර කාර් එකේ arm rest එක ඕඩර් කරා මචන් දවස් 60ක් ගියා හරියටම :yes:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඔවු මචන් වැඩිය EK එන්න බැරි උනා ටික කාලයක්.:yes: ඉස්සර හිටිය අය ගොඩක් අඩුයි නේ බන් දැන් සයිට් එකෙත්
    ඔව් බන් ගොඩක් අය නෑ...අපිත් ඉන්නව බන් ඔන්න ඔහේ..කොහොමද ජීවිතේ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඔව් බන් ගොඩක් අය නෑ...අපිත් ඉන්නව බන් ඔන්න ඔහේ..කොහොමද ජීවිතේ

    :D ඔහේ ඉන්නේවා මචෝ...ෆුල් සනීපෙන්

    දැන් මොකෝ කරන්නේ???