Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Amazon.com to Srilanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කට්ටිය ඉතින් දන්නවා ඇති මම මේ කියන්න යන එක ගැන

මේ කියන්නේ ඉතින් දන්නේ නැති අයට දැනගන්න

අපි ඉතින් ගොඩක් අය ebay එකෙන් items ගෙනාවට amazon එකෙන් ගෙන්නනේ නැ නේ,මොකද එයාලා ගොඩක් අය ලංකාවට ෂිප් කරන්නේ නැහැ,එක්කෝ ශිප්පින්ග් ෆී එක ගොඩාක් වැඩි

ebay එකට වඩා qulity items amazon එකේ තියෙනව කියල මට හිතෙනවා මොකද ගොඩක් ඉන්නේ US sellers ල නේ

දැන් kapruka එකෙන් amazon items අපිට ගෙන්න ගන්න පුළුවන්

හැබැයි මේකට අපිට පොඩි duty එකක් වගේම අපි ගන්න item එකෙන් 5% ක මුදලක් එයාලා තියාගන්නවා

කරන්න තියෙන්නේ පොඩි දෙයක්

එයාලගේ site එකට ගිහිල්ල අපිට ඔනී amazon item එකේ URL එක paste කරහම එයාල දවසක් විතර අරගෙන අපිට කොච්චර price ekak යනවද කියල කියනවා

http://www.kapruka.com/globalshop/price_check.jsp

මම MC එකේ බැලුව skull candy මේ handfree එක LKR9000ක් කියල කිව්වා

එත් kapruka හරහා amazon එකෙන් ගෙන්නවා නම් යන්නේ LKR.6300ක් වගේ යන්නේ

amazon එකෙන් direct gennawa නම් LKR.11500 ක් විතර යනවා

එක නිසා මට හිතෙනවා මේක kapruka හරහා ගෙන්න ගන්න එක වාසි කියල

කට්ටිය ට්රයි ekak දීල බලන්න

දැන් ඉතින් මට කාගහගන එන්න එපා මම kapruka මගුලක් promote කරනවා කියල

අනේ මට නම් එහෙම අමාරුවක් නැ

සිංහලුන්ට අඩුවට කරන්න පුළුවන් විදිහක් දැක්ක නිසයි මේක දැම්මේ

[QUOTE="vinura kithmal, post: 21563031, member: 516297"] [B][SIZE="3"]කට්ටිය ඉතින් දන්නවා ඇති මම මේ කියන්න යන එක ගැන මේ කියන්නේ ඉතින් දන්නේ නැති අයට දැනගන්න අපි ඉතින් ගොඩක් අය ebay එකෙන් items ගෙනාවට amazon එකෙන් ගෙන්නනේ නැ නේ,මොකද එයාලා ගොඩක් අය ලංකාවට ෂිප් කරන්නේ නැහැ,එක්කෝ ශිප්පින්ග් ෆී එක ගොඩාක් වැඩි ebay එකට වඩා qulity items amazon එකේ තියෙනව කියල මට හිතෙනවා මොකද ගොඩක් ඉන්නේ US sellers ල නේ දැන් kapruka එකෙන් amazon items අපිට ගෙන්න ගන්න පුළුවන් හැබැයි මේකට අපිට පොඩි duty එකක් වගේම අපි ගන්න item එකෙන් 5% ක මුදලක් එයාලා තියාගන්නවා කරන්න තියෙන්නේ පොඩි දෙයක් එයාලගේ site එකට ගිහිල්ල අපිට ඔනී amazon item එකේ URL එක paste කරහම එයාල දවසක් විතර අරගෙන අපිට කොච්චර price ekak යනවද කියල කියනවා [img]http://i.imgur.com/yCGvLSk.png?1[/img] [URL="http://www.kapruka.com/globalshop/price_check.jsp"]http://www.kapruka.com/globalshop/price_check.jsp[/URL] මම MC එකේ බැලුව skull candy මේ handfree එක LKR9000ක් කියල කිව්වා එත් kapruka හරහා amazon එකෙන් ගෙන්නවා නම් යන්නේ LKR.6300ක් වගේ යන්නේ [img]http://i.imgur.com/YhcedTY.png?1[/img] amazon එකෙන් direct gennawa නම් LKR.11500 ක් විතර යනවා :shocked: [img]http://i.imgur.com/XFli7XT.png?1[/img] එක නිසා මට හිතෙනවා මේක kapruka හරහා ගෙන්න ගන්න එක වාසි කියල කට්ටිය ට්රයි ekak දීල බලන්න දැන් ඉතින් මට කාගහගන එන්න එපා මම kapruka මගුලක් promote කරනවා කියල අනේ මට නම් එහෙම අමාරුවක් නැ සිංහලුන්ට අඩුවට කරන්න පුළුවන් විදිහක් දැක්ක නිසයි මේක දැම්මේ [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom