Amazon.com to Srilanka

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,462
    3,461
    113
    සිංහලේ
    කට්ටිය ඉතින් දන්නවා ඇති මම මේ කියන්න යන එක ගැන
    මේ කියන්නේ ඉතින් දන්නේ නැති අයට දැනගන්න

    අපි ඉතින් ගොඩක් අය ebay එකෙන් items ගෙනාවට amazon එකෙන් ගෙන්නනේ නැ නේ,මොකද එයාලා ගොඩක් අය ලංකාවට ෂිප් කරන්නේ නැහැ,එක්කෝ ශිප්පින්ග් ෆී එක ගොඩාක් වැඩි
    ebay එකට වඩා qulity items amazon එකේ තියෙනව කියල මට හිතෙනවා මොකද ගොඩක් ඉන්නේ US sellers ල නේ

    දැන් kapruka එකෙන් amazon items අපිට ගෙන්න ගන්න පුළුවන්
    හැබැයි මේකට අපිට පොඩි duty එකක් වගේම අපි ගන්න item එකෙන් 5% ක මුදලක් එයාලා තියාගන්නවා

    කරන්න තියෙන්නේ පොඩි දෙයක්
    එයාලගේ site එකට ගිහිල්ල අපිට ඔනී amazon item එකේ URL එක paste කරහම එයාල දවසක් විතර අරගෙන අපිට කොච්චර price ekak යනවද කියල කියනවා

    yCGvLSk.png

    http://www.kapruka.com/globalshop/price_check.jsp

    මම MC එකේ බැලුව skull candy මේ handfree එක LKR9000ක් කියල කිව්වා

    එත් kapruka හරහා amazon එකෙන් ගෙන්නවා නම් යන්නේ LKR.6300ක් වගේ යන්නේ
    YhcedTY.png

    amazon එකෙන් direct gennawa නම් LKR.11500 ක් විතර යනවා :shocked:
    XFli7XT.png

    එක නිසා මට හිතෙනවා මේක kapruka හරහා ගෙන්න ගන්න එක වාසි කියල

    කට්ටිය ට්‍රයි ekak දීල බලන්න

    දැන් ඉතින් මට කාගහගන එන්න එපා මම kapruka මගුලක් promote කරනවා කියල
    අනේ මට නම් එහෙම අමාරුවක් නැ
    සිංහලුන්ට අඩුවට කරන්න පුළුවන් විදිහක් දැක්ක නිසයි මේක දැම්මේ

    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Appata siri ehemada
    Ubata experience tiyenawada ??
    Un habai dan hoda company ekak kiyala mata nam godak un kiyala tiyenawa bn
    Ekai damme :(
    මට දෙක තුනක් අවුල ගියා බන්. දැන් නම් කොහොමද මන්දා. උන්ගේ සමහර අයිටම් උන් ඇමසොන් එකෙන් නෙමෙයි උන් ගන්නේ. මට ඔක උනා. මම ඔඩර් කරපු අයිටම් එකක් උන් ඒකම වොල්මාට් එකෙන් අරන් පොස්ට් කරලා තිබ්බා මම හිතන්නේ උන්ගේ සෙට් එකක් යුඇස්වල ඉන්නවා. උන් තමා ඔඩර් ශිප් කරන්නේ.
     
    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    144
    0
    ලොක හොරු. (උබට අවුලකට නෙමෙයි කිව්වේ) කප් රුක උන් ලොක හොරු.

    ඇයි බං එහෙම කියන්නේ මොකක්ද සීන් එක? මට පිහියක් ගෙන්නන්න ඕනේ. ගෙන්නගන්න පුලුවන් වෙයිද?
    large_5758_SOG-Seal-Team-Elite-SE37N-04.jpg

    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇයි බං එහෙම කියන්නේ මොකක්ද සීන් එක? මට පිහියක් ගෙන්නන්න ඕනේ. ගෙන්නගන්න පුලුවන් වෙයිද?

    ඉස්සෙල්ලා පොඩි දෙයක් ගෙන්නලා බලපන්. ලොකු ලැප් අරවා මේවා ගෙන්නන්න එප මුලින්ම උන් අන්තිමට කියන ගාන නෙමෙයි ගන්න ගියාම. පිහියක් නම් බලපන් ට්‍රයි කරලා. මට නම් උන් ලෙජිට් කියලා හිතුනේ අර වැඩෙන් පස්සේ.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,462
    3,461
    113
    සිංහලේ
    මට දෙක තුනක් අවුල ගියා බන්. දැන් නම් කොහොමද මන්දා. උන්ගේ සමහර අයිටම් උන් ඇමසොන් එකෙන් නෙමෙයි උන් ගන්නේ. මට ඔක උනා. මම ඔඩර් කරපු අයිටම් එකක් උන් ඒකම වොල්මාට් එකෙන් අරන් පොස්ට් කරලා තිබ්බා මම හිතන්නේ උන්ගේ සෙට් එකක් යුඇස්වල ඉන්නවා. උන් තමා ඔඩර් ශිප් කරන්නේ.

    Appata siri ehemath ekak da
    Ewa nam balu wada ne :(
    Owu mamath hithanne unge set ekak amarica wala inmawa thamai :yes:
    Un ehen aragena mehaata ewanawa
    Habai me item ekata shipping wata $5i yanne kiyanne itin unta mokal hari hoda contact ekak athi
    Nathan US idala ship karanna aduma $12-15k yanawa ebay walin gennuwath
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Appata siri ehemath ekak da
    Ewa nam balu wada ne :(
    Owu mamath hithanne unge set ekak amarica wala inmawa thamai :yes:
    Un ehen aragena mehaata ewanawa
    Habai me item ekata shipping wata $5i yanne kiyanne itin unta mokal hari hoda contact ekak athi
    Nathan US idala ship karanna aduma $12-15k yanawa ebay walin gennuwath
    ඔකුන් බල්ක් එවන්නේ බන්. ගොඩක් ඔඩර් ආවම ඔක්කොම එකතු කරලා බල්ක් එවනවා ෆ්ලැට් රේට් එකක. ලන්කාවේ වගේ නෙමෙයි යුඇස්වල ෆ්ලැට් රේට් ශිපින් තියනවනේ. බල්ක් ගැහුවැකි එවල. මුන් බිස්නස් එකට කරන නිසා ඩිස්කවුන්ට් ඇති.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,462
    3,461
    113
    සිංහලේ
    ඔකුන් බල්ක් එවන්නේ බන්. ගොඩක් ඔඩර් ආවම ඔක්කොම එකතු කරලා බල්ක් එවනවා ෆ්ලැට් රේට් එකක. ලන්කාවේ වගේ නෙමෙයි යුඇස්වල ෆ්ලැට් රේට් ශිපින් තියනවනේ. බල්ක් ගැහුවැකි එවල. මුන් බිස්නස් එකට කරන නිසා ඩිස්කවුන්ට් ඇති.

    Owu ne
    Ehema thamai karanawa atte :yes:
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    Mama meyalagen EBay 'buy now' listing ekakata quotation illuwa laptop ekak.
    Moda heththa mun price wadima seller ge eken quote eka hadala..

    laptop price + kapruka charges + shipping + tax + duty dala ewwa quote eka laptop eke original price eka wage almost double!!! :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හොරු හොරු කිව්වට උන් එහෙම හොරකං කල්ල නෑ බං මාත් අරං තියේ කිසි අවුලක් වුනේ නෑ :yes: :yes:
    ත්‍රෙඩ් එකක් නං දැක්ක එකෙක් හදිස්සි කල්ල උන් order කල එක නැතුව ඉන්දියාවෙන් බාල බඩුවක් ගෙන්නල දීල :yes: :yes:
    මං හිතන්නෙ හදිස්සි කලේ නැත්තං අවුලක් වෙන්නැතුව ඇති :yes: :yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    item keepayakma gennagena thiyenawa , gennapu wadima valued item eka 45K

    thamanam aulak une na
    මම ගෙනාපු තුනක් අප්සෙට් ගියා බන්. සෙලර් කියනවා ඌ වික්කේ නැ කියලා. බලපුවහම උන් හොර පාරෙන් වොලාමට් වගේ එවලින් සෙල් දාපු (බ්ලැක් ෆ්‍රයිඩේ ) අයිටම් තමා මට එවලා තියෙන්නේ. මම උන්ට කිව්වම උන් පිලිගත්තේ නැ මුලින්. පස්සේ සෙලර්ට කතා කරලා මුන්ගේ වෙයාර් හවුස් එකට් එව්ව නම් වේ බිල් එකක් පෙන්නන්න කිව්වම කට උත්තර නැ. අන්තිමට රිෆන්ඩ් කලා. එදායින් පස්සේ මම ගත්තේ නැ උන්ගෙන්. උන්ට කේස් ගියා කාලයක් පොඩි උන්ට අරක්කු ගෙවල්වලට ඩිලිවර් කරලා.
     
    Podi unta arakku deliver karalama newe ban.. Licence nathuwa arakku wikunala