Amazon Fire HD - Valentine Offers වගේ එකක් යනවා

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    ගන්න ඕන එවුන් ඉන්නවානම් මෙන්න ලින්ක්ස් ටික

    Fire HD 10 -
    Amazon product ASIN B08BX7FV5L

    Fire HD 8 -
    Amazon product ASIN B09BG5PGC3

    මාත් එකක් ගන්දෝ නොගන්දෝ කියලා හිත හිත ඉන්නේ.

    මේකක් අරන් Android වගේ දාන එක අවුලක් නැද්ද? නැත්තම් මේකට එන OS එක තියන් ඉන්න එකද වඩාත් සුදුසු? use කරන්න හිතං ඉන්නේ YouTube, Feedly සහ Kindle වගේ කියවන apps වලට
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    Fire 10 එක ඔයිට වඩා අඩුවට යනවා, මම Fire 10 එක ගත්තෙ $69ට වගේ. ටැක්ස් එක්ක $74ක් වගේ උනේ. තව සති දෙකකින් වගේ තමයි අතට හම්බෙන්නෙ

    ඕකට තියන OS එකම තියන එක හොඳයි කියල තමයි කියන්නෙ මොකද ඇමසන් එකෙන් ඔප්ටිමයිස් කරලා තියන විදියට ඕක ඔය low spec ටැබ් එකේ හොඳටම වැඩ කරනවා කියලා රිවීවු වල කියන්නෙ
    තියන OS එකටම google play services install කරන්න පුලුවන්, එහෙම කරාම වෙනසක් නැහැනේ.
     
    Thank you.

    December වගේද මචං order කළේ?

    මොන service එකෙන්ද ඕඩර් කළේ?
     
    • Like
    Reactions: NRTG

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,972
    17,605
    113
    Nowhere
    Fire 10 එක ඔයිට වඩා අඩුවට යනවා, මම Fire 10 එක ගත්තෙ $69ට වගේ. ටැක්ස් එක්ක $74ක් වගේ උනේ. තව සති දෙකකින් වගේ තමයි අතට හම්බෙන්නෙ

    ඕකට තියන OS එකම තියන එක හොඳයි කියල තමයි කියන්නෙ මොකද ඇමසන් එකෙන් ඔප්ටිමයිස් කරලා තියන විදියට ඕක ඔය low spec ටැබ් එකේ හොඳටම වැඩ කරනවා කියලා රිවීවු වල කියන්නෙ
    තියන OS එකටම google play services install කරන්න පුලුවන්, එහෙම කරාම වෙනසක් නැහැනේ.
    awama review ekak denna
     
    • Like
    Reactions: EdNygma

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    me forwarder ge pricing kohomada? calculator ekak nane balaganna.
    anith prashne december dapu ekak thamath awe nadda bn?
    sea freight.
    නෝමලි වෙන මාස වල දාන ඒව දාල මාස එක හමාරෙන් වගේ එනවා. දෙසැම්බර් දාන ඒව පොඩ්ඩක් කල් යනවා සමහර විට ක්‍රිස්මස්/වැකේශන් අනම් මනම් නිසා එහෙන් එනකොට ජනවාරි මුල් සතිය වගේ වෙනවා ඇති

    8$ per cubic feet + $10 for labeling fees + packaging materials(this depend on number of items etc)

    උන්ගෙ බොක්ස් සයිස් ටිකක් තියනවා අපේ බඩු ටික උන්ට යැවුවම ඒ බඩු ටිකේ හැටියට අර බොක්ස් එකකට දාල එවනවා. බොක්ස් එකේ cubic feet ගානට ශිපින් ගෙවන්න ඕන, ලේබලින් වලට $10ක් ගන්නවා. බොක්ස් එකේ සයිස් එකේ හැටියට පැකේජින් මැටීරියල් වලට ගෙවන්න ඕන, බඩු ගොඩක් දැම්මොතින් බොක්ස් දෙකක වගේ එවනවා එතකොට ඔය අමතර ගනන් ටික පොඩ්ඩක් වැඩි වෙනවා

    අඩුම cubic feet 5ක් (18x18x28 inch box) ඕඩර් කරන්න ඕන මේකට ශිපින් වලට සම්පූර්නයෙන් ඩොලර් 65ක් යනවා
    shipping $40 + $10(labeling) + $15(packaging materials) විදියට

    ලංකාවට ආවම වෙයාහවුස් සහ හැඬලින් වෙනම ගෙවලා ඩියුටි/ටැක්ස් වෙනම ගෙවන්න ඕන
     
    • Like
    Reactions: NRTG and EdNygma

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ

    Badu set ekak genakota thamai ne meka laba. mun warehouse eke dawask keeyak free thiyagannwada baduwak awama?
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    Badu set ekak genakota thamai ne meka laba. mun warehouse eke dawask keeyak free thiyagannwada baduwak awama?
    උන්ගෙ හැම මාසෙම ලංකාවට ශිප් කරන දවසක් තියනවා. සාමාන්‍යෙන් මාසෙ මුල් සතියෙ වගේ තියෙන්නෙ
    සාමාන්‍යෙන් අපි බඩු ඕඩර් කරාම next immediate shipping date එකේදි ලංකාවට එවනවා (අද ඕඩර් කරනවා නං මාර්තු ශිප්මන්ට් එක ටාගට් කරලා කරන්න පුලුවන් )
    ඕන නං බඩු ඕඩර් කරන්න කලින් උන්ට කිවුවම තව මාසයක් වැඩිපුර තියා ගන්නවා(අද ඕඩර් කරලා අප්‍රේල් ශිප්මන්ට් එකේ ලංකවට එවන්න), ඒක පැහැදිලිව කලින් කියන්න ඕන

    මේක පොඩි සර්විස් එකක් නිසා ඇප් අනම් මනම් නැහැ email එකෙන් තමයි වැඩේ වෙන්නෙ. බඩු ටික යවලා උන්ට ට්‍රැකින් නම්බර් ටික කියන්න ඕන, එතකොට උන්ට ආවම හම්බුනා කියලා කියනවා.එහෙන් එවන දවසෙ බඩු ටිකේ හැටියට බොක්ස් එකක දාල එවනවා. අපිට කලින් දැනගන්න විදියක් නැහැ බොක්ස් එක පිරෙන්න තව බඩු ඕඩර් කරන්න පුලුවන්ද නැද්ද වගේ ඒවා.
    ලොකු බොක්ස් තියනවා නං කියන්න පුලුවන් ඒක කෙලින්ම එවන්න කියලා එතකොට ඒක සයිස් එකට ගෙවන්න ඕන පැකේජින් මැටීරියල් වලට ගෙවන්න ඕන නැහැ
    මම කලින් US වල ඉන්න යාලුවෙක්ට සේරම බඩු ටික යවලා ඌට කියලා සේරම අන්පැක් කරලා බොක්ස් එකට දාල ඒ බොක්ස් එක ෆෝවඩින් කම්පැනියට යවලා ගෙන්න ගත්තා. මේ වැඩේ ලාබයි මොකද අන්පැක් කරාම ඇමසන් එකේ එවන ශිපින් බොක්ස් සේරම අයින් වෙන නිසා බඩු ගොඩක් පොඩි බොක්ස් එකක දාල එවන්න පුලුවන්. එහෙ ඉන්න අයට නිතර කරදර කරන්න බැරි එක තමයි අවුල.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ගන්න ඕන එවුන් ඉන්නවානම් මෙන්න ලින්ක්ස් ටික

    Fire HD 10 -
    Amazon product ASIN B08BX7FV5L

    Fire HD 8 -
    Amazon product ASIN B09BG5PGC3

    මාත් එකක් ගන්දෝ නොගන්දෝ කියලා හිත හිත ඉන්නේ.

    මේකක් අරන් Android වගේ දාන එක අවුලක් නැද්ද? නැත්තම් මේකට එන OS එක තියන් ඉන්න එකද වඩාත් සුදුසු? use කරන්න හිතං ඉන්නේ YouTube, Feedly සහ Kindle වගේ කියවන apps වලට

    oita hondai Chromebook ekak ganin bestbuy wala 250 giya acer ekak mama promotion ekakin 99 ta gatta.
     
    • Love
    • Like
    Reactions: NRTG and EdNygma

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    උන්ගෙ හැම මාසෙම ලංකාවට ශිප් කරන දවසක් තියනවා. සාමාන්‍යෙන් මාසෙ මුල් සතියෙ වගේ තියෙන්නෙ
    සාමාන්‍යෙන් අපි බඩු ඕඩර් කරාම next immediate shipping date එකේදි ලංකාවට එවනවා (අද ඕඩර් කරනවා නං මාර්තු ශිප්මන්ට් එක ටාගට් කරලා කරන්න පුලුවන් )
    ඕන නං බඩු ඕඩර් කරන්න කලින් උන්ට කිවුවම තව මාසයක් වැඩිපුර තියා ගන්නවා(අද ඕඩර් කරලා අප්‍රේල් ශිප්මන්ට් එකේ ලංකවට එවන්න), ඒක පැහැදිලිව කලින් කියන්න ඕන

    මේක පොඩි සර්විස් එකක් නිසා ඇප් අනම් මනම් නැහැ email එකෙන් තමයි වැඩේ වෙන්නෙ. බඩු ටික යවලා උන්ට ට්‍රැකින් නම්බර් ටික කියන්න ඕන, එතකොට උන්ට ආවම හම්බුනා කියලා කියනවා.එහෙන් එවන දවසෙ බඩු ටිකේ හැටියට බොක්ස් එකක දාල එවනවා. අපිට කලින් දැනගන්න විදියක් නැහැ බොක්ස් එක පිරෙන්න තව බඩු ඕඩර් කරන්න පුලුවන්ද නැද්ද වගේ ඒවා.
    ලොකු බොක්ස් තියනවා නං කියන්න පුලුවන් ඒක කෙලින්ම එවන්න කියලා එතකොට ඒක සයිස් එකට ගෙවන්න ඕන පැකේජින් මැටීරියල් වලට ගෙවන්න ඕන නැහැ
    මම කලින් US වල ඉන්න යාලුවෙක්ට සේරම බඩු ටික යවලා ඌට කියලා සේරම අන්පැක් කරලා බොක්ස් එකට දාල ඒ බොක්ස් එක ෆෝවඩින් කම්පැනියට යවලා ගෙන්න ගත්තා. මේ වැඩේ ලාබයි මොකද අන්පැක් කරාම ඇමසන් එකේ එවන ශිපින් බොක්ස් සේරම අයින් වෙන නිසා බඩු ගොඩක් පොඩි බොක්ස් එකක දාල එවන්න පුලුවන්. එහෙ ඉන්න අයට නිතර කරදර කරන්න බැරි එක තමයි අවුල.
    email walin karanna giyama thamai epa wenne. thanks for the info bn.